මේ ගෑණි ලයිසන් නැතුව පාරේ ගිහින් පොලිසියෙ කෙනෙක් ලයිසන් එක ඉල්ලපුවහම ඒ පොලිස්කාරයට ගහන්න ගිහින්..ඌ ගෑණි වගේ අඩනවා.මෙහෙම ගෑණු වගේ අඩන පොලිස් කාරයොන්ගෙන් ඇති වැඩේ මොකක්ද.?
Last edited:
දැන් ඉන්න පොලීසියේ තරුණ කොල්ලොනම් අවන්කෙන්ම හොදයි බං,
දවසක් මාවත් නවත්තලා මම උට අයියේ කිවුවා, උ මට මචං කිය කිය ආතල් එකේ license checkකරා
වයසක උන්නම් තනිකරම බනින්න මයි බලන් ඉන්නේ 
හැමතිස්සෙම අපි පොලිසියට බැන්නට, පොලිසියේ අයත් ඉවසන වෙලාවල් තියනවා. විශේෂයෙන් තරුණ නිලදාරීන් ඇත්තටම හොද මිනිස්සු
ara elawalu karththe scene eka wage heta anidda oke mul part eka wena widihakata video ekak eida danne ne.![]()
සතියක් විතර බලන් ඉන්න ඕනේ මොකුත් කියන්න කලින් 
දැන් ඉන්න පොලීසියේ තරුණ කොල්ලොනම් අවන්කෙන්ම හොදයි බං,
දවසක් මාවත් නවත්තලා මම උට අයියේ කිවුවා, උ මට මචං කිය කිය ආතල් එකේ license checkකරා
වයසක උන්නම් තනිකරම බනින්න මයි බලන් ඉන්නේ
![]()

Sirawatama ban.