ganu kenekta baye adana police karaya

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේ ගෑණි ලයිසන් නැතුව පාරේ ගිහින් පොලිසියෙ කෙනෙක් ලයිසන් එක ඉල්ලපුවහම ඒ පොලිස්කාරයට ගහන්න ගිහින්..ඌ ගෑණි වගේ අඩනවා.මෙහෙම ගෑණු වගේ අඩන පොලිස් කාරයොන්ගෙන් ඇති වැඩේ මොකක්ද.?

     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    හැමතිස්සෙම අපි පොලිසියට බැන්නට, පොලිසියේ අයත් ඉවසන වෙලාවල් තියනවා. විශේෂයෙන් තරුණ නිලදාරීන් ඇත්තටම හොද මිනිස්සු
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කූඩුවෙ තියල ගන්න ඕන රස්නෙ බහින්න..

    රාජකාරියට බාධා කිරීම කියල..
    පට්ට බැල්ලියො..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :yes: දැන් ඉන්න පොලීසියේ තරුණ කොල්ලොනම් අවන්කෙන්ම හොදයි බං, :D දවසක් මාවත් නවත්තලා මම උට අයියේ කිවුවා, උ මට මචං කිය කිය ආතල් එකේ license checkකරා :rofl: වයසක උන්නම් තනිකරම බනින්න මයි බලන් ඉන්නේ :oo:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    me wage eun nissa thamai podi waradatath police karayo drivers lawa usawi danne me gani baluwe police karaya ausala ugen parak kala manawa himi kam naduwak da ganna patta katta ganiyak.


    ape minisu hondai police karayo ekka mona tharaha thibath gani ge pathata katha kare na waradda nissa police karayage patha gaththe.


    oya town wala inna traffic police eun nam puw un auwe mara kattak kanawa wassath wasse rajakari karanawa eth gam wala inna eun gananam katha karala wadak na gahak langa hangila indala waradi alanna balanne.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,691
    2,757
    113
    ara elawalu karththe scene eka wage heta anidda oke mul part eka wena widihakata video ekak eida danne ne. :D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොලිස් දෙපාර්තමේන්තුවටම කියවල පෝලිමක් දාන්න ඕන පට්ට වෙස බැල්ලිට
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හැමතිස්සෙම අපි පොලිසියට බැන්නට, පොලිසියේ අයත් ඉවසන වෙලාවල් තියනවා. විශේෂයෙන් තරුණ නිලදාරීන් ඇත්තටම හොද මිනිස්සු

    තරුණ අය ගොඩක්ම හොදයි බහුතරය
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,056
    4,122
    113
    Sri Lanka
    Mehemai. Baye andanawa nemeine oya. Ena tharahatai keenthiyata kenekta kaulu enna puluwan. Hebei e baye nemei. Othana geni wage hitiye ne. Tharuna kollek moral eken ethana gemata gehma hitapu ekai wadagath. Owwa hadila ei lassanata thawa 3 or 5 year yaddi padam wela ei. Othana aluth SI kenek hitiyath utath kandulu enna ida thiyenawa. Hebei parana sargent kenek hitiya nam ara gani honda kunu harapa tikak aha gannawa. Wesa gani ta gahanna ona duwanakan.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    WPC කෙනෙක්ව ගෙන්නල හොරි බැල්ලිට පුකට පයින් ගහල මාන්චු දාලා එක්කන් යන් නැතුව පාරෙ නලවනව.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :yes: දැන් ඉන්න පොලීසියේ තරුණ කොල්ලොනම් අවන්කෙන්ම හොදයි බං, :D දවසක් මාවත් නවත්තලා මම උට අයියේ කිවුවා, උ මට මචං කිය කිය ආතල් එකේ license checkකරා :rofl: වයසක උන්නම් තනිකරම බනින්න මයි බලන් ඉන්නේ :oo:

    :yes::yes: Sirawatama ban.