ganu kenekta baye adana police karaya

malithshamal

Active member
  • Oct 4, 2008
    535
    69
    28
    හැමතිස්සෙම අපි පොලිසියට බැන්නට, පොලිසියේ අයත් ඉවසන වෙලාවල් තියනවා. විශේෂයෙන් තරුණ නිලදාරීන් ඇත්තටම හොද මිනිස්සු

    :yes::yes:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    WPC කෙනෙක්ව ගෙන්නල හොරි බැල්ලිට පුකට පයින් ගහල මාන්චු දාලා එක්කන් යන් නැතුව පාරෙ නලවනව.

    :yes::yes:
    ohoma case waladi police officers la act karanna oona procedure ekak lankawe define wela nadda kiyalath hithenawa:confused:...awata minissu police kaarayata bannanm neethiya namenawane bn :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    anthima tika balapan kadulu pihinawa ban :sorry: paw kolla
    නෑ මේ කියන විදිහට මම හිතුවේ මනුස්සය පැත්තකට වෙලා හොටු පෙර පෙර අඬනවා ඇති කියල. එහෙම නෑ මේ ඉන්නේ හොඳට. පොඩ්ඩක් කඳුළු එන්න ඇති ඉතින් කේන්තිය වැඩිකමට
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Gaanita atha thiyala, iita passe lankawe inna boki weerayoma thamai kiyanne kantha hinsanee kiyala. uu balannne depaththama shape kara ganna. podda bari unoth ithin, inquiry, interdict, dushkara palath walata maaruweem. ithin un oya okoma hithanna epaa..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,329
    25,525
    113
    පාරේ දූවිලි කකා කරන ඔය ජොබ ලේසි නෑ. ඇස් වල දූවිලි පිහිදන්න ඇති. බයික් පැදලා බලපන් කබ වලේ දූවිලි පිරෙන හැටි. හොඳට හේදුවත් යන්නෑ , නාන්න ම ඕනේ.
    ඔය පුක තඩි අම්මන්ඩිට අන්තිමට එන නාකි පොලිස් දෙන ටෝක බලපන්කෝ...ඇතුලේදී හුතු වරුනාව අහගනී සිරාවට
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    ඌ අඩන් නෑ බං ආව තරහ අමාරුවෙන් පාලනේ කරගෙන ඉන්න සීන් එකක් තියන්නෙ
    ඒත් ඉතිං ගෑණියෙක් හින්දා ඒකා ඇඹරෙන එක අනුමත කරන්න බැ :angry:
    කොල්ලෙක් ඔහොම කතා කරානං කොහොමද ? :baffled:

    හැබැයි මොනවා උනත් ගෑනිගෙ අමුතු ලුක් එකක් තියනවා :P
    නරකම නෑ ;)
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බැරි වෙලාවත් අර ගෑනිත් කෑගැහුවා නං තනේ මිරිකුවා කියලා කොහොමද සැප පිරිමි සේරම අල්ලං නෙළයි :sorry:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    නෑ මේ කියන විදිහට මම හිතුවේ මනුස්සය පැත්තකට වෙලා හොටු පෙර පෙර අඬනවා ඇති කියල. එහෙම නෑ මේ ඉන්නේ හොඳට. පොඩ්ඩක් කඳුළු එන්න ඇති ඉතින් කේන්තිය වැඩිකමට

    :confused:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බැරි වෙලාවත් අර ගෑනිත් කෑගැහුවා නං තනේ මිරිකුවා කියලා කොහොමද සැප පිරිමි සේරම අල්ලං නෙළයි :sorry:

    ඕවා හිතිලා තමයි අරූට ඇඬෙන්න ඇත්තේ..:sorry: