කෙල්ලෙක් තමන්ව විවාහකරගන්නවා කියා කොල්ලෙක් රවට්ටලා එයාව ලිංගික කටයුතු වලට පොලබවා මුදල් හුරාගෙන කෑවොත් නිතිය ඉදිරියේ පිලිසරනක් කොල්ලට තියේද (පිලිගත හැකි ඩිජිටල් සාක් ෂි සහිතව)
Mahinda or Ranil ?
Who is the legitimate prime minister ?
දැන් අපේ අයට තියෙන ලොකුමේ පස්නේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?(අගමැති කෙස් එක ගැන )![]()


Gedaraka legally thiya ganna puluwan max alcohol limit eka keeyada ?![]()
(litre wise)
ගෙදර බෝතල් 100ක් තියාගත්තත් ප්‍රශ්නයක් නෑ හැබැයි එක බිංදුවක්වත් විකුණන්න බෑ..

Digital sakshi sambandayen niithiya kumakda?
Allas ho duushana chodana sandaha kisiweku paminillak kala yuthumada? Media darshana daka komisamata genwaa pariksha kala hakida?
Law college exam ousl law exam koi kaleda tyenne. Self study karala puluwanda ??

ඒකට හේතුව උන්ට කුඩු නඩු නොමැතිවීම..සමහර කුඩු ඩිලස්ලා අල්ලාගත්තම සතියෙන් ඇප හම්බවෙලා ආයෙත් එන්නේ කොහොමද ඒවගේ සමහර උන් අවුරැදු ගනන් ඇපත් නැතිව හිරේ ලගින්නේ ඇයි
සෝසල් මිඩියාවලන් එකෙක්ට "අසමජාති හැලි වදුරා" කියලා බැනොත් එයාට අපිට විරැද්දව නඩු දාන්න පුළුවන්ද

පුළුවන්..කෙල්ලෙක් තමන්ව විවාහකරගන්නවා කියා කොල්ලෙක් රවට්ටලා එයාව ලිංගික කටයුතු වලට පොලබවා මුදල් හුරාගෙන කෑවොත් නිතිය ඉදිරියේ පිලිසරනක් කොල්ලට තියේද (පිලිගත හැකි ඩිජිටල් සාක් ෂි සහිතව)


ඒකට තමයි පොලිස් නිලධාරීන් දෙන්නෙක් පාරේ ඉන්නේ.. සාක්ශි විදිහට..හයිස් පීඩ් වාහන ඇලුවාම නඩුවක් ගියොත් රේඩාර් එකේ සටහන් පාඨාංකය එම රථයේමයි කියලා පොලිසිසිය ඔපු කරන් නේ කෙසේද රියදුරා කිවුවොත් එයා අඩු වේගයකින් ආවේ කියලා![]()
එහෙම නිකන්ම වාහනයක් නැති උනා කියල රක්ශණ සමාගම් වලින් හානි පූර්ණය කරන්නේ නෑ.. ඒක ලොකු ක්‍රියාවලියක්.. මාස 6කින් කොහිමත් ඒක වෙන්නේ නෑ..හොරකම්කරන ලද වාහනයක් නැතිවි මාස හයකට පසු රක්ෂණය ක් ලේම් කරාට පසු නැවත පොලිසියෙන් හොයාදුන්න හොත් එම වාහනයේ අයිතිය අයිතිකරැටද රකෂණ ආයතනය සතුද?
කවුරු හරි කරපු ෆොටෝ ශූට් එකක් අපි වෙනත් සෝශල් මීඩියා එකක අදාල photographer ගෙ නමත් එක්ක පල කරොත් ඒක නීති විරෝදීද? (වක්‍රාකාරව ඒකෙන් අපිට මූල්‍යමය ප්‍රතිලාබයක් ලැබෙනවනන්)

ඒකට හේතුව උන්ට කුඩු නඩු නොමැතිවීම..
ඒ නඩු යන්නේ මුදල් විශුද්ධීකරණ පණතෙන්.. ඒ කියන්නෙ මුදල් උපයාගත් ආකරයයි එතනදි ප්‍රශ්න කරන්නේ..ඒකයි ඒ.. කුඩු ඩීලර්ස්ල කුඩු පුද්ගලිකවම සන්තකයේ තියාගෙන අල්ලගන්න අමාරුයි..
ඕව අහනවද බං උසාවිවල..
පුළුවන්..
විවාහ පොරොන්දු කඩ කාලට වන්දි ගන්න පුළුවන්..
එහෙම නඩුවක් නං මම හැබැයි ජීවීතේටවත් අහල නෑ..
ඒකට තමයි පොලිස් නිලධාරීන් දෙන්නෙක් පාරේ ඉන්නේ.. සාක්ශි විදිහට..
එහෙම නිකන්ම වාහනයක් නැති උනා කියල රක්ශණ සමාගම් වලින් හානි පූර්ණය කරන්නේ නෑ.. ඒක ලොකු ක්‍රියාවලියක්.. මාස 6කින් කොහිමත් ඒක වෙන්නේ නෑ..

වර්තමානයේ ගණිකාවෘතියේ යෙදින් නියකට දෙන දඩුවම හා ගණිකා නිවාසයක් පවත් වාගෙන ගිය පුද්ගලයාට ලැබෙන දඩුවම කෙසේද
බොහොම පින් සමහර ඒවා විහිළුවගේ පෙනුනට ඒවා අපිට ඇත්තටම තියන ප්‍ර්‍රස්න අයියේ![]()



නීතිය ගැන නොදැන සිටීම දඬුවම් ලැබිය හැකි වරදක්ද ?
ආයුධ සම්බන්ධ නීති තියෙනවනේ. අපිට වාහනයක් ඇතුලේ, බෑග් එකක් ඇතුලේ උල් පිහියක්, කැත්තක් ,මන්නයක් වගේ දෙයක් ගෙනියන්න බෑනේ.
නමුත් අපි ඒ සම්බන්ධව නීතියක් ඇති බව දන්නේ නෑ කීම වරදක්ද?
එතකොට පොල් කඩන මනුස්සයා ඉනේ පිහියක් අරගෙන යනවනේ...![]()