~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • ෆික්ස් කරල දෙන්න කැමති උනොත් මුදල රිටන් නොකර ඉන්න පුලුවන්ද? අවසාන වශෙයෙන් අහන්නෙ අපි කස්ටමර්ගෙන් මේ Terms වලින් අත්සන් ගන්නව නම් ඔය බග්ස් කේස් එකට උසාවි යන්න පුලුවන්ද?


    ෆික්ස් කරල දෙන්න කැමති උනොට් මුදල රිටන් කරන්න ඕනේ නෑ... එහෙම තමයි කොහොමත් අන්තිමේදී වෙන්නේ..

    පුළුවන්.. මේ terms & conditions වලින් බග්ස් කේස් එකකට උසාවි යන්න අවහිරයක් නෑ..
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,610
    113
    Gampaha
    ෆික්ස් කරල දෙන්න කැමති උනොට් මුදල රිටන් කරන්න ඕනේ නෑ... එහෙම තමයි කොහොමත් අන්තිමේදී වෙන්නේ..

    පුළුවන්.. මේ terms & conditions වලින් බග්ස් කේස් එකකට උසාවි යන්න අවහිරයක් නෑ..
    Thanks godak watinawa. :cool:
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    දකින්නට ලැබීම සතුටක්… මම ඉතින් වැඩිය කතාබහක් නැති වුනාට ත්‍රේඩ් ටික බලලා යන්න එනවා…
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    දැනට තියෙන හයි ස්පීඩ් අල්ලන නීතිය මොක්කද,
    1. ස්පිඩෝ මිටර් වලින් අල්ලන්න පුඵවන්ද?
    2. අපේ වාහනයමයි ඇල්ලුවේ කියලා පොලිසියට ඔප්පු කරන්න පුඵවන්ද?
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    software එකකට අදාල license agreement ඒක electronic format එකකින් පෙන්වා , customerගෙ එකඟතාව electronic record එකක් විදියට ලබා ගත්තොත් (කොලයක අත්සන් කිරීමකින් තොරව) ලංකාවේ තියෙන නීතිමය පිලිගැනීම කොහොමද ?



    උදාඃ software ඒක install වෙනකොට license එක screen ඒකේ පෙන්වා I Agree / I do not agree කියලා button 2ක් දානවා.

     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    1)​
    වාහනයක් අපරික්ෂාකාරීව ධාවනය කරල තව වාහනයක හැප්පුනොත් සහ ඒ වාහනයේ ගිය කිහිපදෙනෙක් මැරුනොත් (රියදුරැ බේරිලා) වාහනේ රියදුරාට සහ ඒකේ අයිතිකරුට මොන වගේ දඩුවමක්ද ලැබෙන්නේ?

    2)​
    ඒ වගේම හැප්පුන අනිත් වාහනේ රියදුරුට දඩුවමක් ලැබෙනවාද?

    3)​
    අපරික්ෂාකාරීව ධාවනය කල වාහනයේ ගිහින් මැරැන කෙනෙක්ගේ ගෙදර අයට රියදුරන්ට විරැද්ධව අමතරව තවත් නඩුවක් දාන්න පුලුවන්කමක් තියෙනවාද?

    එහෙම නඩුවක් දාන්න පුලුවන්කමක් තියෙනවා නම් ලැබෙන දඩුවම මොන වගෙද? (වන්දි හෝ සිර දඩුවමක් ද?)

     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මහේස්ත්‍රාත් තුමා එළකිරි උසාවියට ඇවිල්ලා වගේ ..... දකින්න ලැබීම සතුටක් .... නීතිමය පැත්ත ගැන උබ දීලා තිබ්බ උත්තර වලින් සමහර තැන් වරද්දගන්නේ නැතුව මුහුණ දෙන්න පුළුවන් උනා ... මලක් වගේ ස්තුතියි
     

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    මම ඔය ඉන්ටර්නෙට් වැඩ ගැන එච්චර දන්නේ නෑ බං.. forex වල බිස්නස් නේචර් එක මොකද්ද, ඒකේ ඉන්වෙස්මන්ට් වෙන්නේ කොහොමද, වගේ දේවල් මම දන්නේ නෑ.. නමුත් අන්තර්ජාතික ආයෝජන තාවකාලිකව අත් හිටෝලා තියෙනවා මහ බැංකුව ඒක හරි..
    සරලව මෙහෙම කියන්නං, ලංකාවේ සල්ලි පිට කොහේහරි ඉන්වෙස්ට් කරන වැඩක් නං ඕක ඒව තාවකාලිකව කරන්න බැ ඒක හරි..
    ඔය forex ගැන එහෙම මම දන්නේ නෑ බං වැඩිය..:sorry:
    Thanks ban
    9.gif
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දවස් 15 කාටහරි වැඩක් වෙන්න උඩට උස්සනවා ඔන්න..:yes:

    එපා බං මාස ගානකින් ඉදලා ඉදලා අවේ උබ තනුජක අයියව ඉස් සුවාම අපි ප්‍රස්ණ අහනේ උබේ බාප්පගෙන්ද පුති:baffled:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    තැගි ඔප්පු තියන ඉඩමක් විකුනන්න පුලුවනිද
     

    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    පොලිස් කාරයෝ දෙන්නගෙනෙ වැරද්ද ඔච්චර ලයිසන් ඉල්ල ඉල්ල පාරෙ කියෝගන්න දෙයක් නෑ.. ලයිසන් එක දෙන්නෙ නැත්තං බයිසිකල් එක පොලිසියට අරං යන්න තියෙන්නේ.. ගෑනු එක්ක ඔහොම රණ්ඩු කර කර ඉන්න දෙයක් නැ..

    ගෑනිට ලයිසන් නැති වුනාට බයික් එකට ලයිසන් තියෙනවනන් පොලිස් කාරයට බයික් එක අරන් යන්න නීතමය හැකියාවක් තියෙනවද නැද්ද ????
     

    thanujaka

    Well-known member
  • දැනට තියෙන හයි ස්පීඩ් අල්ලන නීතිය මොක්කද,
    1. ස්පිඩෝ මිටර් වලින් අල්ලන්න පුඵවන්ද?
    2. අපේ වාහනයමයි ඇල්ලුවේ කියලා පොලිසියට ඔප්පු කරන්න පුඵවන්ද?


    1.පුළුවන්
    2. පොලිස් නිලධාරීන් දෙන්නෙක් පාරේ ඉන්නේ ඒකට තමයි සාක්ශි ව්දිහට
     

    thanujaka

    Well-known member
  • දකින්නට ලැබීම සතුටක්… මම ඉතින් වැඩිය කතාබහක් නැති වුනාට ත්‍රේඩ් ටික බලලා යන්න එනවා…


    එල මචං
    Upul ++++

    Stuty pilituru walata

    එල මචං උපුල්
    මහේස්ත්‍රාත් තුමා එළකිරි උසාවියට ඇවිල්ලා වගේ ..... දකින්න ලැබීම සතුටක් .... නීතිමය පැත්ත ගැන උබ දීලා තිබ්බ උත්තර වලින් සමහර තැන් වරද්දගන්නේ නැතුව මුහුණ දෙන්න පුළුවන් උනා ... මලක් වගේ ස්තුතියි


    අඩෝ ගමය උඹලත් තාම මේකේ ඉන්නව නේ
     

    thanujaka

    Well-known member
  • software එකකට අදාල license agreement ඒක electronic format එකකින් පෙන්වා , customerගෙ එකඟතාව electronic record එකක් විදියට ලබා ගත්තොත් (කොලයක අත්සන් කිරීමකින් තොරව) ලංකාවේ තියෙන නීතිමය පිලිගැනීම කොහොමද ?



    උදාඃ software ඒක install වෙනකොට license එක screen ඒකේ පෙන්වා I Agree / I do not agree කියලා button 2ක් දානවා.


    අවුලක් නෑ ඒක වැලිඩ්..
    Written consent එකක් විදිහට ඒක භාරගන්නවා