මචන් මටත් SHOPIFY කරන්න උනක් ආවා
,මුලින් අතේ සල්ලි ටිකක් තියෙන්න ඔනා කියලා කරන එකෙක් නම් කීවා,අතේ දැනට ලක්ෂයක් වගේ තියෙන්නෙ.
ඒත් මට දැන් මේක ගැන A to Z හරියට දැනගන්න ඔනා,
කරන කොල්ලන්ගෙන් ලොකු සප් එකක් ඔනා ඒ ගැන දැනගන්න,අර්ටිකල් එකක් තියනවා නම් ලින්ක් එක දාපන් මචන්,ලොකු උදව්වක්,සිංහලෙන්ම තියනවා නම් ෆට්ට
උඹත් මේ ගැන හොයන එකෙක් නම් බම්ප් එකක් ගහපන් මචන් ත්රේඩ් එක උඩ යන්න
