~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • 1)​
    වාහනයක් අපරික්ෂාකාරීව ධාවනය කරල තව වාහනයක හැප්පුනොත් සහ ඒ වාහනයේ ගිය කිහිපදෙනෙක් මැරුනොත් (රියදුරැ බේරිලා) වාහනේ රියදුරාට සහ ඒකේ අයිතිකරුට මොන වගේ දඩුවමක්ද ලැබෙන්නේ?

    2)​
    ඒ වගේම හැප්පුන අනිත් වාහනේ රියදුරුට දඩුවමක් ලැබෙනවාද?

    3)​
    අපරික්ෂාකාරීව ධාවනය කල වාහනයේ ගිහින් මැරැන කෙනෙක්ගේ ගෙදර අයට රියදුරන්ට විරැද්ධව අමතරව තවත් නඩුවක් දාන්න පුලුවන්කමක් තියෙනවාද?

    එහෙම නඩුවක් දාන්න පුලුවන්කමක් තියෙනවා නම් ලැබෙන දඩුවම මොන වගෙද? (වන්දි හෝ සිර දඩුවමක් ද?)

    මේ කියන්නේ ඩ්‍රයිවර් බීල හිටියේ නැති අවස්ථාවක නං,

    1. මැරුණු හැම එක්කෙනාටම වන්දි මුදලක් ගෙවන්න වෙනවා රියදුරාට. අයිතිකාරයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ මිනිහට පුළුවන් වාහනයේ අයිතිය තහවුරු කරලා උසාවියෙන් වාහනේ රිලීස් කරගන්න.. ඕපන් පේපර්ස් වාහන වලට කෙලවෙන්නේ මේ වෙලාවට තමයි..

    2.වැරැද්ද කාගෙද දන්නේ නෑ උඹ ඔහොම කිව්වට, උගේ අතේ වැරද්දක් නෑ කියල පෙනුනොත් අනතුරක් වලක්වා නොගැනීමට පොඩි දඩයක් ගහනවා එච්චරයි.

    3. ඔව් අමතරව දිසා අධිකරණයේ වන්දි නඩුවක් දාල වන්දි ගන්න පුළුවන්.. හිරේ යන්න වෙන්නේ නෑ..
     
    • Like
    Reactions: battiya

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    . Ara CPC eke wedi thabima gana nitimaya tha5hwaya ahanna hituwath umbata uttara denna barida danne neane pawatina naduwak nisa.

    Mehema prasnayak ahannam.
    Kalin dala thibbane aluth agamati path wima nityanukulai kiyala. E kiyanne amatikam nea kiyana ekane eda idanma. Etakota issara amatyek amatyansayata giyoth (ministry secretary ta kiyala ) ohuwa walakwima kala yutte kauda? Hitapu mantiriyek nam amatyanseta atul unekine. Minister room yanna nodi inna pul7wanda? Kohomada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    අහමු අහමු උත්තරයක් ගමු කොහොමහරි :P තනුජක අයියේ මේ ගැන අදහස කියන්න දැන් මේ වෙඩි තියපු කෙනාට මොකෝ වෙන්නේ, ගහන්න ආපු උන්ට මොකෝ වෙන්නේ හරි ප්‍රශ්නයක් මේක. මෙහෙම ගහන්න ආවම වෙපන් එක පාවිච්චි කරන්න පුලුවන්ද බොඩිගාඩ්ට.

    thanujaka

    Well-known member
  • ගෑනිට ලයිසන් නැති වුනාට බයික් එකට ලයිසන් තියෙනවනන් පොලිස් කාරයට බයික් එක අරන් යන්න නීතමය හැකියාවක් තියෙනවද නැද්ද ????

    තියෙනවා, පදින කෙනාටලයිස්න් නැත්තං බයික් එක කෙලින්ම පොලිසියට අරගෙන යන්න පුළුවන්..
     
    thanujaka

    Well-known member
  • . Ara CPC eke wedi thabima gana nitimaya tha5hwaya ahanna hituwath umbata uttara denna barida danne neane pawatina naduwak nisa.

    Mehema prasnayak ahannam.
    Kalin dala thibbane aluth agamati path wima nityanukulai kiyala. E kiyanne amatikam nea kiyana ekane eda idanma. Etakota issara amatyek amatyansayata giyoth (ministry secretary ta kiyala ) ohuwa walakwima kala yutte kauda? Hitapu mantiriyek nam amatyanseta atul unekine. Minister room yanna nodi inna pul7wanda? Kohomada?

    බෑ එහෙම අමාත්‍යාංශය ඇතුලට යන එක කාටවත් වලක්වන්න බෑ.. හිටපු ඇමතිට තමන් වැඩකරපු කාර්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන්.. නමුත් ලිපිගොනු පිටතට අරන් එන්න බෑ.. නමුත් තමන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය අරන් එන්න යන්න පුළුවන්.. හැබැයි හිතුමනාපෙට ඔහේ යන්න බෑ ඉස්සර වගේ,
    සංස්ථාවේ සභාපතිට පූර්ව දැනුම්දීමක් කරලා වෙලාව කියලා යන්න පුළුවන්..:yes:

    අහමු අහමු උත්තරයක් ගමු කොහොමහරි :P තනුජක අයියේ මේ ගැන අදහස කියන්න දැන් මේ වෙඩි තියපු කෙනාට මොකෝ වෙන්නේ, ගහන්න ආපු උන්ට මොකෝ වෙන්නේ හරි ප්‍රශ්නයක් මේක. මෙහෙම ගහන්න ආවම වෙපන් එක පාවිච්චි කරන්න පුලුවන්ද බොඩිගාඩ්ට.

    පුළුවන්.. හැබැයි ඒ වෙලාවේ ඇමතිට ජීවිත තර්ජනයක් තිබ්බ කියල ඔප්පු කරන්න ඕනේ..

    ඕක විභාග වෙන නඩුවක් හින්දා මම මෙහෙම කියන්නං කියන්නේ මොකද්ද කියල උඹ තේරුම් ගනිං..
    දැන් මටත් ආරක්ශකයෝ ඉන්නවා.. කවුරුහරි මං ගාවට පිහියක් දික් කරන් කඩා පැන්නොත් මගේ ගාඩ්ල වෙඩි තියනවා.. ඒක ක්ශණිකව කරන වෙඩි තැබිල්ලක් පනිද්දිම තියනවා, කකුල අත පය ටාර්ගට් කර කර ඉන්න බෑනේ.. මැරෙන එක නැති එක මේ වෙලාවෙදි බොඩිගාඩ් අතේ නෙමෙයි තියෙන්නේ.. මැරෙන්න පුළුවන් නොමැරෙන්න පුළුවන් ඒකෙ වගකීම බොඩිගාඩ් පිට යන්නේ නෑ.. හැබැයි මං ලග ගාඩ් කෙනෙක් හිටියත් මට මිනිහට කියන්න බෑ වෙඩි තියපං වෙඩි තියපං කියල.. තර්ජනය තීරණය කරන්නේ ආරක්ශකයෝ මිසක් මම නෙමෙයි, close life threat එකක් detect උනොත් ඒකෙ ඇක්ශන් එක ගාඩ් ගන්න ඕන.. ආරක්ශකයන්ට කියල අණ කරල වෙඩි තියාගන්න අයිතියක් මට නෑ.. හැබැයි මං ලගට එකපාරටම කෙනෙක් කිට්ටු උනොත් ගාර්ඩ් වෙඩි තියක දානව ඒකෙ වරදක් නෑ..
     
    thanujaka

    Well-known member
  • මචන් ජොබ් එකට අදාල වැඩක් කරලා කරගත්තු එකා කීයක් හරි දීලා ගියොත් ඒකට ලෙඩක් දාන්න පුලුවන් ද

    අපි ඔටුවොද අපේ පස්න බලන්නේ නැත්තේ :(

    අඩෝ සොරි බං උඹේ පෝස්ට් එක මිස් වෙලා දැක්කේ නෑ..:sorry:

    ඒ කිව්වේ උඹ රාජ්‍ය සේවකයෙක්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෑ එහෙම අමාත්‍යාංශය ඇතුලට යන එක කාටවත් වලක්වන්න බෑ.. හිටපු ඇමතිට තමන් වැඩකරපු කාර්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන්.. නමුත් ලිපිගොනු පිටතට අරන් එන්න බෑ.. නමුත් තමන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය අරන් එන්න යන්න පුළුවන්.. හැබැයි හිතුමනාපෙට ඔහේ යන්න බෑ ඉස්සර වගේ,
    සංස්ථාවේ සභාපතිට පූර්ව දැනුම්දීමක් කරලා වෙලාව කියලා යන්න පුළුවන්..:yes:

    පුළුවන්.. හැබැයි ඒ වෙලාවේ ඇමතිට ජීවිත තර්ජනයක් තිබ්බ කියල ඔප්පු කරන්න ඕනේ..

    ඕක විභාග වෙන නඩුවක් හින්දා මම මෙහෙම කියන්නං කියන්නේ මොකද්ද කියල උඹ තේරුම් ගනිං..
    දැන් මටත් ආරක්ශකයෝ ඉන්නවා.. කවුරුහරි මං ගාවට පිහියක් දික් කරන් කඩා පැන්නොත් මගේ ගාඩ්ල වෙඩි තියනවා.. ඒක ක්ශණිකව කරන වෙඩි තැබිල්ලක් පනිද්දිම තියනවා, කකුල අත පය ටාර්ගට් කර කර ඉන්න බෑනේ.. මැරෙන එක නැති එක මේ වෙලාවෙදි බොඩිගාඩ් අතේ නෙමෙයි තියෙන්නේ.. මැරෙන්න පුළුවන් නොමැරෙන්න පුළුවන් ඒකෙ වගකීම බොඩිගාඩ් පිට යන්නේ නෑ.. හැබැයි මං ලග ගාඩ් කෙනෙක් හිටියත් මට මිනිහට කියන්න බෑ වෙඩි තියපං වෙඩි තියපං කියල.. තර්ජනය තීරණය කරන්නේ ආරක්ශකයෝ මිසක් මම නෙමෙයි, close life threat එකක් detect උනොත් ඒකෙ ඇක්ශන් එක ගාඩ් ගන්න ඕන.. ආරක්ශකයන්ට කියල අණ කරල වෙඩි තියාගන්න අයිතියක් මට නෑ.. හැබැයි මං ලගට එකපාරටම කෙනෙක් කිට්ටු උනොත් ගාර්ඩ් වෙඩි තියක දානව ඒකෙ වරදක් නෑ..

    Ela. Hondatama teruna.

    Mata nam body guard kenek indala, mata gahanna awoth baya weddi kiyanawane wedi tyapan kiyalath:eek:
     
    thanujaka

    Well-known member
  • Ela. Hondatama teruna.

    Mata nam body guard kenek indala, mata gahanna awoth baya weddi kiyanawane wedi tyapan kiyalath:eek:

    අපිට එන තර්ජනයක් අපිට කලින් බොඩිගාර්ඩ්ට detect වෙන්න ඕනේ.. උගේ රස්සාව ඒකනේ බං.. අනික ආරක්ශකයෝ එකෙක් නෙමෙයි නේ බං ඉන්නේ.. ආරක්ශාවට තර්ජනයක් ආව කියල උන් තීන්දු කරන්න ඕනේ.. අපිට තියන්නෙ ගුලිවෙලා හැංගෙන්න විතරයි..:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පුළුවන්.. හැබැයි ඒ වෙලාවේ ඇමතිට ජීවිත තර්ජනයක් තිබ්බ කියල ඔප්පු කරන්න ඕනේ..

    ඕක විභාග වෙන නඩුවක් හින්දා මම මෙහෙම කියන්නං කියන්නේ මොකද්ද කියල උඹ තේරුම් ගනිං..
    දැන් මටත් ආරක්ශකයෝ ඉන්නවා.. කවුරුහරි මං ගාවට පිහියක් දික් කරන් කඩා පැන්නොත් මගේ ගාඩ්ල වෙඩි තියනවා.. ඒක ක්ශණිකව කරන වෙඩි තැබිල්ලක් පනිද්දිම තියනවා, කකුල අත පය ටාර්ගට් කර කර ඉන්න බෑනේ.. මැරෙන එක නැති එක මේ වෙලාවෙදි බොඩිගාඩ් අතේ නෙමෙයි තියෙන්නේ.. මැරෙන්න පුළුවන් නොමැරෙන්න පුළුවන් ඒකෙ වගකීම බොඩිගාඩ් පිට යන්නේ නෑ.. හැබැයි මං ලග ගාඩ් කෙනෙක් හිටියත් මට මිනිහට කියන්න බෑ වෙඩි තියපං වෙඩි තියපං කියල.. තර්ජනය තීරණය කරන්නේ ආරක්ශකයෝ මිසක් මම නෙමෙයි, close life threat එකක් detect උනොත් ඒකෙ ඇක්ශන් එක ගාඩ් ගන්න ඕන.. ආරක්ශකයන්ට කියල අණ කරල වෙඩි තියාගන්න අයිතියක් මට නෑ.. හැබැයි මං ලගට එකපාරටම කෙනෙක් කිට්ටු උනොත් ගාර්ඩ් වෙඩි තියක දානව ඒකෙ වරදක් නෑ..

    ඔයා ගේ ඇතුලේ ඉද්දි කට්ටියක් ඔයාව හොයාගෙන ගහන්න ඇවිත් ගේට්ටුව ගාවදි ආරක්ශකය එක්ක වලියක් දාගෙන එයා එයාගේ ආරක්ෂාවට වෙඩි තිබ්බොත් එහෙම. එතැනදී ඔයාගේ ජීවිතේට හානියක් නෑ ඔයා ගේ ඇතුලේ නෙ. වෙපන් එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ ආරක්ෂාව අනතුරේ නං විතරද. :oo:

    මෙතනත් ඒ මනුස්සය උට ගහන්න ආපු අයට වෙඩි තියන්නේ එයාගේ ආරක්ෂාවට වගේ මට පේන්නේ.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ඔයා ගේ ඇතුලේ ඉද්දි කට්ටියක් ඔයාව හොයාගෙන ගහන්න ඇවිත් ගේට්ටුව ගාවදි ආරක්ශකය එක්ක වලියක් දාගෙන එයා එයාගේ ආරක්ෂාවට වෙඩි තිබ්බොත් එහෙම. එතැනදී ඔයාගේ ජීවිතේට හානියක් නෑ ඔයා ගේ ඇතුලේ නෙ. වෙපන් එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ ආරක්ෂාව අනතුරේ නං විතරද. :oo:

    එතනදිත් ගාඩ් ආරක්ශා කරන්නේ මාවනේ බං.. ගාඩ් වෙඩි තිබ්බෙ නැත්තං උන් ඇතුලට එනවනේ..
    ඕක උඹට අන්තිම සරල වෙන්න මෙහෙම කියන්නංකෝ..
    මගේ ගේ ඉස්සරහ කාටවත් වාහන නවත්වන්න බෑ.. එහෙම තිබ්බොට් මගේ ආරක්ශකයෝ ඒ වාහනේ අයින් කරගන්න කියනවා.. ඒ වෙලාවෙදි වාහනේ අයින් කරගන්නෙ නැතුව ගේමට වගේ පිහියක් අරං වාහනෙන් බැස්සොත් ඒ වෙලාවෙම මගේ ආරක්ශකයෝ මිනිහට වෙඩි තියනවා.. ගාඩ් කෙනෙක් මැරුව කියන්නේ මං life threat එකකට open වෙනවනේ..ඒ නිසා ගාර්ඩ්ට කවර් එක තියෙනවා
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එතනදිත් ගාඩ් ආරක්ශා කරන්නේ මාවනේ බං.. ගාඩ් වෙඩි තිබ්බෙ නැත්තං උන් ඇතුලට එනවනේ..
    ඕක උඹට අන්තිම සරල වෙන්න මෙහෙම කියන්නංකෝ..
    මගේ ගේ ඉස්සරහ කාටවත් වාහන නවත්වන්න බෑ.. එහෙම තිබ්බොට් මගේ ආරක්ශකයෝ ඒ වාහනේ අයින් කරගන්න කියනවා.. ඒ වෙලාවෙදි වාහනේ අයින් කරගන්නෙ නැතුව ගේමට වගේ පිහියක් අරං වාහනෙන් බැස්සොත් ඒ වෙලාවෙම මගේ ආරක්ශකයෝ මිනිහට වෙඩි තියනවා.. ගාඩ් කෙනෙක් මැරුව කියන්නේ මං life threat එකකට open වෙනවනේ..ඒ නිසා ගාර්ඩ්ට කවර් එක තියෙනවා
    හරි හරි බොහොම ස්තුති :yes: කෙලින්ම බෙල්ලට පිහිය තියන්න ඕනේ නෑ නෙ ඔයාගේ ජීවිතේට අනතුරක් වෙන්න නේද ඒකට මග පෑදෙන ඕනෙම අවස්ථාවක ඒවා වලක්වන්න නෙ ගාඩ්ල ඉන්නේ :yes:
     
    thanujaka

    Well-known member
  • හරි හරි බොහොම ස්තුති :yes: කෙලින්ම බෙල්ලට පිහිය තියන්න ඕනේ නෑ නෙ ඔයාගේ ජීවිතේට අනතුරක් වෙන්න නේද ඒකට මග පෑදෙන ඕනෙම අවස්ථාවක ඒවා වලක්වන්න නෙ ගාඩ්ල ඉන්නේ :yes:

    අන්න හරි:yes: