1)වාහනයක් අපරික්ෂාකාරීව ධාවනය කරල තව වාහනයක හැප්පුනොත් සහ ඒ වාහනයේ ගිය කිහිපදෙනෙක් මැරුනොත් (රියදුරැ බේරිලා) වාහනේ රියදුරාට සහ ඒකේ අයිතිකරුට මොන වගේ දඩුවමක්ද ලැබෙන්නේ?
2)ඒ වගේම හැප්පුන අනිත් වාහනේ රියදුරුට දඩුවමක් ලැබෙනවාද?
3)අපරික්ෂාකාරීව ධාවනය කල වාහනයේ ගිහින් මැරැන කෙනෙක්ගේ ගෙදර අයට රියදුරන්ට විරැද්ධව අමතරව තවත් නඩුවක් දාන්න පුලුවන්කමක් තියෙනවාද?
එහෙම නඩුවක් දාන්න පුලුවන්කමක් තියෙනවා නම් ලැබෙන දඩුවම මොන වගෙද? (වන්දි හෝ සිර දඩුවමක් ද?)
මේ කියන්නේ ඩ්රයිවර් බීල හිටියේ නැති අවස්ථාවක නං,
1. මැරුණු හැම එක්කෙනාටම වන්දි මුදලක් ගෙවන්න වෙනවා රියදුරාට. අයිතිකාරයට ප්රශ්නයක් වෙන්නේ නෑ මිනිහට පුළුවන් වාහනයේ අයිතිය තහවුරු කරලා උසාවියෙන් වාහනේ රිලීස් කරගන්න.. ඕපන් පේපර්ස් වාහන වලට කෙලවෙන්නේ මේ වෙලාවට තමයි..
2.වැරැද්ද කාගෙද දන්නේ නෑ උඹ ඔහොම කිව්වට, උගේ අතේ වැරද්දක් නෑ කියල පෙනුනොත් අනතුරක් වලක්වා නොගැනීමට පොඩි දඩයක් ගහනවා එච්චරයි.
3. ඔව් අමතරව දිසා අධිකරණයේ වන්දි නඩුවක් දාල වන්දි ගන්න පුළුවන්.. හිරේ යන්න වෙන්නේ නෑ..


තනුජක අයියේ මේ ගැන අදහස කියන්න දැන් මේ වෙඩි තියපු කෙනාට මොකෝ වෙන්නේ, ගහන්න ආපු උන්ට මොකෝ වෙන්නේ හරි ප්රශ්නයක් මේක. මෙහෙම ගහන්න ආවම වෙපන් එක පාවිච්චි කරන්න පුලුවන්ද බොඩිගාඩ්ට.




