~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    අහපු එකට Reply එකක් දැම්මා
    ඒකට උත්තරයක් දියන්කෝ ස්වාමිනි
     

    thanujaka

    Well-known member
  • ඔව් රාජ්‍ය සේවේ ඉන්න එකෙක් උගේ ජොබ් රෝල් එකේ තියෙන වැඩක් කරලා ඌට ඒක කරගන්න ආපු එකා තුටු පඩුරු :P දුන්නොත් ඒකට ලෙඩක් දාන්න පුලුවන් ද


    අපෝ පුළුවන්.. කැමත්තෙන්ම දුන්නත් බලෙන්ම ගන්න ගන්න කියල දුන්නත් ඒව ගන්න බෑ.. රජේ සේවකයෙක් එහෙම සතයක් ගත්තත් ඒක අල්ලසක්..
     

    thanujaka

    Well-known member
  • අපි ඉන්නවා ඉතිං මොකද වෙන්නේ බලන්......
    දැන් නම් හරිම කුජීතයි වෙන දේවල්.......


    අපේ ළමයින්ට රටක් ඉතුරු වෙයිද මන්දා...:sorry:

    Disgusting politics..
    අපෝ ඕව කත කරන කාලෙත් අපරාදේ .
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Rajaye niladariyekuta nam gift ekak wath ganna bea. Balen genath tyala giyath wahama yawanna onelu:D

    tahukanda :angry:

    අපෝ පුළුවන්.. කැමත්තෙන්ම දුන්නත් බලෙන්ම ගන්න ගන්න කියල දුන්නත් ඒව ගන්න බෑ.. රජේ සේවකයෙක් එහෙම සතයක් ගත්තත් ඒක අල්ලසක්..

    :baffled:
     

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    ඉස්සෙල්ලා වැඩ කල කම්පැනි එකෙන් EPF හරියට දල නැහැ.. මොකක්ද ගන්න පුළුවන් පියවර කියලා කියපන්කො
     

    thanujaka

    Well-known member
  • ඉස්සෙල්ලා වැඩ කල කම්පැනි එකෙන් EPF හරියට දල නැහැ.. මොකක්ද ගන්න පුළුවන් පියවර කියලා කියපන්කො


    උඹ ඉන්න ප්‍රදේශයට අදාලව තියෙන කම්කරු කාර්‍යාලයට ගිහිල්ල පැමිණිල්ලක් දාපං.. ඉතුරු ටික උන් කරනවා.. උඹ නඩු යන්න උසාවි යන්න මුකුත් ඕනේ නෑ.. කම්කරු කාර්යාලයෙන් දේපර්ශවය ගෙනල්ල පැමිනිල්ල අහනවා.. ඒවට සහභාගි වෙයං.. උන් ගෙව්වේ නැත්තං කම්කරු එකෙන් නඩු දාල ඒ අදාල මුදල් උඹට ලබාදෙනවා..
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    threewheel එකකුයි කාර් එකකුයි හැප්පෙනවා. Threewheel කරයා බීල ඉන්නෙ ඌ ඒහින්ද මුලින්ම තග දාල shape වෙන්න හදල කාර් කාරය පොලිසියට කෝල් කරාම එතනින් පැනල යනවා. Threewheel එක අයිති එලවපු එකාගෙ ගෑනිට. වාහන දෙකම රෑ පොලිසියට ගෙනාව මිනිහා ආවෙ උදේ. දැන් ඌ බීල කියල ඔප්පුකරන්න බෑ කියල පොලිසිය කියනවා. ඌට ලයිසනුත් නෑ ඒකයි පැනල ගියෙ බීල හිටියෙ නෑ කියනවා. මේ වගේ වෙලාවක නඩු දැම්මොත් මොකද වෙන්නෙ. පොලිසියෙන් කියනවා නඩු ගියොත් දෙපැත්තටම කරදරයි ඒක හින්ද threewheel කාරයගෙන් ගානක් ඉල්ලගන්න කියල. ඌ කියනවා සල්ලි දෙන්න පුලුවන් මාසෙකින් දැන් සල්ලි නෑ කියල. (මේකෙ කාර් කාරය මෙගේ යාලුවෙක් සිද්දිය වුනේ කොට්ටාවෙදි)
     

    thanujaka

    Well-known member
  • threewheel එකකුයි කාර් එකකුයි හැප්පෙනවා. Threewheel කරයා බීල ඉන්නෙ ඌ ඒහින්ද මුලින්ම තග දාල shape වෙන්න හදල කාර් කාරය පොලිසියට කෝල් කරාම එතනින් පැනල යනවා. Threewheel එක අයිති එලවපු එකාගෙ ගෑනිට. වාහන දෙකම රෑ පොලිසියට ගෙනාව මිනිහා ආවෙ උදේ. දැන් ඌ බීල කියල ඔප්පුකරන්න බෑ කියල පොලිසිය කියනවා. ඌට ලයිසනුත් නෑ ඒකයි පැනල ගියෙ බීල හිටියෙ නෑ කියනවා. මේ වගේ වෙලාවක නඩු දැම්මොත් මොකද වෙන්නෙ. පොලිසියෙන් කියනවා නඩු ගියොත් දෙපැත්තටම කරදරයි ඒක හින්ද threewheel කාරයගෙන් ගානක් ඉල්ලගන්න කියල. ඌ කියනවා සල්ලි දෙන්න පුලුවන් මාසෙකින් දැන් සල්ලි නෑ කියල. (මේකෙ කාර් කාරය මෙගේ යාලුවෙක් සිද්දිය වුනේ කොට්ටාවෙදි)

    ඇත්ත.. නඩු ගියොත් දෙපැත්තටම කරදරයි මහ චාටර් එකක් කන්න වෙන්නේ.. ඌව පොලිසියට ගෙනල්ල වැරද්ද භාරගන්න කියල සල්ලි දෙන දිනයක් ලියෝගෙන අත්සන් කරවගෙන යවන්න..
    එදිනට සල්ලි නොලැබුනොත් නඩු යන්න..
    ප්‍රායෝගිකව මහ කරදර වැඩක් ගොඩින්ම බේරගන්න බලන්න කියන්න..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෑ අන්තිම බදු ඔප්පුව ලියලා අවුරුදු 10කට වැඩි නැත්තං..
    ආ තේරුනා, බොහොම ස්තූතියි
    11.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    එල මචං..;)


    මචන් මම වැඩ කරන ආයතනේ මේ වගේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා



    මම වැඩ කරන්නේ කිසිම පත්වීමේ ලිපියක් නැතුව ..

    මුලික පඩියක් නැ , කොමිෂන් විතරයි ...

    මුලින්ම මාස 6ක් සදහා දුන්න ලියුම විතරයි තියෙන්නේ ...

    පඩි විස්තරයක් එන්නේ නැ . ලගදි ඉදන් කොමිෂන් ෂිට් එකක් ලැබෙනවා .

    ඊ පි එෆ් , ඊ ටි එෆ් කපන්නේ නෑ,

    සේවක රක්ෂණයක් නැ



    ඒක නිසා හරියට මාසෙට ස්ථිර පඩියක් නැ. මේ සම්බන්දව කතා කිරීමේදී මම වැඩ කරන රස්සාව සදහා නීතිමය වටපිටාවක් නැහැ කියලා තමා කියන්නේ .... මේ සම්බන්දව වැඩි විස්තර PM එකකින් දන්වන්නම්
     

    thanujaka

    Well-known member
  • මචන් මම වැඩ කරන ආයතනේ මේ වගේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා



    මම වැඩ කරන්නේ කිසිම පත්වීමේ ලිපියක් නැතුව ..

    මුලික පඩියක් නැ , කොමිෂන් විතරයි ...

    මුලින්ම මාස 6ක් සදහා දුන්න ලියුම විතරයි තියෙන්නේ ...

    පඩි විස්තරයක් එන්නේ නැ . ලගදි ඉදන් කොමිෂන් ෂිට් එකක් ලැබෙනවා .

    ඊ පි එෆ් , ඊ ටි එෆ් කපන්නේ නෑ,

    සේවක රක්ෂණයක් නැ



    ඒක නිසා හරියට මාසෙට ස්ථිර පඩියක් නැ. මේ සම්බන්දව කතා කිරීමේදී මම වැඩ කරන රස්සාව සදහා නීතිමය වටපිටාවක් නැහැ කියලා තමා කියන්නේ .... මේ සම්බන්දව වැඩි විස්තර PM එකකින් දන්වන්නම්

    ෆුල් විස්තරේ pm එකක් දාපංකෝ..:yes:
     

    Zeadro

    Member
    Aug 27, 2018
    6
    0
    0
    ගෙයක් බද්දට දෙන්න ලෝයර් කෙනෙක් ළඟට ගිහින් බදු ඔප්පුවක් ලිව්වම ඒක රෙජිස්ටර් වෙලා එන්න කොච්චර කල් යනවද? අපේ ගෙයක් බදු දෙන්න බදු ඔප්පුවක් ලිව්වා මීට මාස 4 කට විතර කලින් තාම ඒක අපිට ලැබුනේ නැහැ. ලෝයර් කියනවා ඒක තාම ආවෙ නැහැ කියලා.