අහපු එකට Reply එකක් දැම්මා
ඒකට උත්තරයක් දියන්කෝ ස්වාමිනි

ඔව් රාජ්ය සේවේ ඉන්න එකෙක් උගේ ජොබ් රෝල් එකේ තියෙන වැඩක් කරලා ඌට ඒක කරගන්න ආපු එකා තුටු පඩුරුදුන්නොත් ඒකට ලෙඩක් දාන්න පුලුවන් ද
අපි ඉන්නවා ඉතිං මොකද වෙන්නේ බලන්......
දැන් නම් හරිම කුජීතයි වෙන දේවල්.......
අපේ ළමයින්ට රටක් ඉතුරු වෙයිද මන්දා...![]()
එල මචං
එල මචං උපුල්
අඩෝ ගමය උඹලත් තාම මේකේ ඉන්නව නේ
Rajaye niladariyekuta nam gift ekak wath ganna bea. Balen genath tyala giyath wahama yawanna onelu![]()
අපෝ පුළුවන්.. කැමත්තෙන්ම දුන්නත් බලෙන්ම ගන්න ගන්න කියල දුන්නත් ඒව ගන්න බෑ.. රජේ සේවකයෙක් එහෙම සතයක් ගත්තත් ඒක අල්ලසක්..

ඉස්සෙල්ලා වැඩ කල කම්පැනි එකෙන් EPF හරියට දල නැහැ.. මොකක්ද ගන්න පුළුවන් පියවර කියලා කියපන්කො
threewheel එකකුයි කාර් එකකුයි හැප්පෙනවා. Threewheel කරයා බීල ඉන්නෙ ඌ ඒහින්ද මුලින්ම තග දාල shape වෙන්න හදල කාර් කාරය පොලිසියට කෝල් කරාම එතනින් පැනල යනවා. Threewheel එක අයිති එලවපු එකාගෙ ගෑනිට. වාහන දෙකම රෑ පොලිසියට ගෙනාව මිනිහා ආවෙ උදේ. දැන් ඌ බීල කියල ඔප්පුකරන්න බෑ කියල පොලිසිය කියනවා. ඌට ලයිසනුත් නෑ ඒකයි පැනල ගියෙ බීල හිටියෙ නෑ කියනවා. මේ වගේ වෙලාවක නඩු දැම්මොත් මොකද වෙන්නෙ. පොලිසියෙන් කියනවා නඩු ගියොත් දෙපැත්තටම කරදරයි ඒක හින්ද threewheel කාරයගෙන් ගානක් ඉල්ලගන්න කියල. ඌ කියනවා සල්ලි දෙන්න පුලුවන් මාසෙකින් දැන් සල්ලි නෑ කියල. (මේකෙ කාර් කාරය මෙගේ යාලුවෙක් සිද්දිය වුනේ කොට්ටාවෙදි)
ආ තේරුනා, බොහොම ස්තූතියිනෑ අන්තිම බදු ඔප්පුව ලියලා අවුරුදු 10කට වැඩි නැත්තං..
එල මචං..![]()
මචන් මම වැඩ කරන ආයතනේ මේ වගේ ප්රශ්න කිහිපයක් තියෙනවා
මම වැඩ කරන්නේ කිසිම පත්වීමේ ලිපියක් නැතුව ..
මුලික පඩියක් නැ , කොමිෂන් විතරයි ...
මුලින්ම මාස 6ක් සදහා දුන්න ලියුම විතරයි තියෙන්නේ ...
පඩි විස්තරයක් එන්නේ නැ . ලගදි ඉදන් කොමිෂන් ෂිට් එකක් ලැබෙනවා .
ඊ පි එෆ් , ඊ ටි එෆ් කපන්නේ නෑ,
සේවක රක්ෂණයක් නැ
ඒක නිසා හරියට මාසෙට ස්ථිර පඩියක් නැ. මේ සම්බන්දව කතා කිරීමේදී මම වැඩ කරන රස්සාව සදහා නීතිමය වටපිටාවක් නැහැ කියලා තමා කියන්නේ .... මේ සම්බන්දව වැඩි විස්තර PM එකකින් දන්වන්නම්
