shoot ekata kalin okkoma plan karala podi podi test karala balal thibbe. enisa loku awulak giye ne. AE wala basic tracking eka use kale .
පොඩි එක්කෙනෙගේ අතේ tracking points දැම්මද?
shoot ekata kalin okkoma plan karala podi podi test karala balal thibbe. enisa loku awulak giye ne. AE wala basic tracking eka use kale .
ස්ක්රිප්ට් කියවලා බලන්න ආස නම්
ගොඩක්ම ෆිල්ම් වල ස්ක්රිප්ට් මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් https://www.imsdb.com
මේ තියෙන්නෙ Wall-E එකේ ස්ක්රිප්ට් එක, ෆිල්ම් එකට වඩා ඩීටේල්ස් තියනවා මේකෙ
https://www.imsdb.com/scripts/Wall-E.html


3ds max igena ganna hoda tutorials thiyenawada?

Lynda - 3ds Max Essential Training එකෙන් පටන් ගන්න![]()
Salli epai bn owata.free ewa nadda
torrent තියෙනවා ඕන තරම්
direct link හොයාගන්නත් පුළුවන් වෙයි
මේකෙත් තියෙනවා
https://www.elakiri.com/forum/showthread.php?t=1875038
Meke nane bnn
හප්පා ඒකෙ නෑනේ
මේකේ කීපයක් තියෙනවා. හැබැයි ටිකක් පරණයි
https://drive.google.com/drive/folders/13qZjGVw3WayDYwLrFiRb-vZi2ugVY9M9
උබ දාල තියෙන software version එකට අදාලව බාගනින්
Lynda - 3ds Max 2019 Essential Training
Torrent Link
ස්ටෝරි බෝර්ඩ්...

Meke thiyenawa 3ds max ekai maya ekei tutorials
https://www.elakiri.com/forum/showthread.php?t=1869598

සුපිරි පොස්ට් එකක්
ගොඩක් දේවල් දැනගත්තා
මුඩ් බෝඩ් ගැනත් ඉක්මනට දාමු.
Producer, executive producer ගේ වෙනස මොකක්ද?
producer : මුදල් වියදම් කරන කෙනා. (නිෂ්පාදන පිරිවැය සම්පුරන්යෙන්ම හරි කොටසක් හරි දරන )
executive producer: producer වෙනුවට එයා වෙනුවෙන් එයාගේ මුදල් වලට වෙන්නේ මොනවද කියලා හොයාබලන, FILM ගැන දැනුම තියන Accountant ගැන දැනුම තියන, විවාහරික නිතිය ගැන දැනුම තියන(artist agreement, music copyrights or royalties) Creative power 1 තියන කෙනා ෆිලම් එක රිලීස් උනාට පස්සේ marketing කරන්නේ කොහොමද, award වලට Film 1 දාන්නේ කොහමොද වගේ දේවල් බලන වගකීම් වැඩි ජොබ් එකක් [/SIZE][/COLOR]

තව දෙයක් චිත්රපටියකට award හම්බ්බ උනහම ඒ award අයිති Director ට නෙමයි Producer ට ගොඩක් අය මේක වරද්ද ගන්න තැනක්.
Director ට හම්මබ වෙන්නේ Directing වලට මිසක් චිත්ර පටිය හම්බවෙන ඒව එයාට අයිති නැහැ. "හොදම චිත්ර පටිය" "ජනප්රියම චිත්ර පටිය" වගේ සම්මාන වල අයිතිය නිෂ්පාදක සතුයි.


