වින්ඩොස් ISO

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Windows-and-Office-Genuine-ISO-Verifier_2.png

    මේ ටුල් එක පාවිච්චි කරල අයි එස් ඕ එකක් වෙරිෆයි කරාම දෙන රිසල්ටි එක ෂුවර්මද? මට ඒක තමයි දැන ගන්න ඕන.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Windows සයිට් එකෙන් ම ඩවුන්ලොඩ් කළානම් ගැටලුවක් නැහැනෙ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412

    ටොරෙන්ට් වලින් බාගන්නහ් එවුන්ට ඔහොම ටුල් ඔනි වෙනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටොරෙන්ට් වලින් බාගන්නහ් එවුන්ට ඔහොම ටුල් ඔනි වෙනවා

    ඔව් ඒත් ඕකත් එච්චර සේෆ් කියල කියන්න බැහැනෙ. Hash එක වෙරිෆයි කළාට ඔය සොෆ්ට්වෙයාර් එක බයින්ඩ් කරල තිබුණොත් හෝ හෑෂ්වල තියෙන ගැටලු සහගත තැන් නිසා අවුල් යන්න පුළුවන් අවස්ථා තියෙනව.

    ටොරන්ට්වලින් ගන්නවනම් ගොඩක් වෙලාවට කමෙන්ට් තියෙනවනෙ. ඒවත් බලල ගන්න පුළුවන්. ඒත් අනුමත කරන්න පුළුවන් ක්‍රමය ඩිරෙක්ට් වින්ඩෝස් සයිට් එකෙන් ම ගන්න එක Windows 10 නම්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් ඒත් ඕකත් එච්චර සේෆ් කියල කියන්න බැහැනෙ. Hash එක වෙරිෆයි කළාට ඔය සොෆ්ට්වෙයාර් එක බයින්ඩ් කරල තිබුණොත් හෝ හෑෂ්වල තියෙන ගැටලු සහගත තැන් නිසා අවුල් යන්න පුළුවන් අවස්ථා තියෙනව.

    ටොරන්ට්වලින් ගන්නවනම් ගොඩක් වෙලාවට කමෙන්ට් තියෙනවනෙ. ඒවත් බලල ගන්න පුළුවන්. ඒත් අනුමත කරන්න පුළුවන් ක්‍රමය ඩිරෙක්ට් වින්ඩෝස් සයිට් එකෙන් ම ගන්න එක Windows 10 නම්.

    SHA වලින් හැශ් කරොත් නම් ඉතින් හරියටමහ් හරි තමා :yes:
    බයින්ඩ් කරලා එන්නහ් පුලුවන් මල්වෙයාස් නෙහ් හොද සොර්ස් එකකින් ඩවුන්ලොඩ් කරොත් ප්‍රශ්නයක් නැහ්
    කරන්න පුලුවන් හොදම දෙ තමා අන්ටච් අයි එස් ඔ එක බලා SHA ටුල් එකක් ඩවුන්ලොඩ් කරලා ඔරිජිනල් හැශ් එක එක්ක සමානද කියලා බලනහ් එක මෙ වගෙ ටුල් යුස් කරනවට වඩා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කරන්න පුලුවන් හොදම දෙ තමා අන්ටච් අයි එස් ඔ එක බලා SHA ටුල් එකක් ඩවුන්ලොඩ් කරලා ඔරිජිනල් හැශ් එක එක්ක සමානද කියලා බලනහ් එක මෙ වගෙ ටුල් යුස් කරනවට වඩා

    :yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Windows-and-Office-Genuine-ISO-Verifier_2.png

    මේ ටුල් එක පාවිච්චි කරල අයි එස් ඕ එකක් වෙරිෆයි කරාම දෙන රිසල්ටි එක ෂුවර්මද? මට ඒක තමයි දැන ගන්න ඕන.

    වෙරිෆයි කරනව කියන්නේ මොකක්ද :eek: