ටොරෙන්ට් වලින් බාගන්නහ් එවුන්ට ඔහොම ටුල් ඔනි වෙනවාWindows සයිට් එකෙන් ම ඩවුන්ලොඩ් කළානම් ගැටලුවක් නැහැනෙ
ටොරෙන්ට් වලින් බාගන්නහ් එවුන්ට ඔහොම ටුල් ඔනි වෙනවා
ඔව් ඒත් ඕකත් එච්චර සේෆ් කියල කියන්න බැහැනෙ. Hash එක වෙරිෆයි කළාට ඔය සොෆ්ට්වෙයාර් එක බයින්ඩ් කරල තිබුණොත් හෝ හෑෂ්වල තියෙන ගැටලු සහගත තැන් නිසා අවුල් යන්න පුළුවන් අවස්ථා තියෙනව.
ටොරන්ට්වලින් ගන්නවනම් ගොඩක් වෙලාවට කමෙන්ට් තියෙනවනෙ. ඒවත් බලල ගන්න පුළුවන්. ඒත් අනුමත කරන්න පුළුවන් ක්රමය ඩිරෙක්ට් වින්ඩෝස් සයිට් එකෙන් ම ගන්න එක Windows 10 නම්.

කරන්න පුලුවන් හොදම දෙ තමා අන්ටච් අයි එස් ඔ එක බලා SHA ටුල් එකක් ඩවුන්ලොඩ් කරලා ඔරිජිනල් හැශ් එක එක්ක සමානද කියලා බලනහ් එක මෙ වගෙ ටුල් යුස් කරනවට වඩා


![]()
මේ ටුල් එක පාවිච්චි කරල අයි එස් ඕ එකක් වෙරිෆයි කරාම දෙන රිසල්ටි එක ෂුවර්මද? මට ඒක තමයි දැන ගන්න ඕන.
