රනිල් සහ සමනළ රැළ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes: ඒක හරි දැක්කනෙ ආපු ජන ගග..මහ වැස්සේ නොසෙල්වී උන්න විදිහ දැක්කනෙ ආයෙ ඕක තමයි රටේ බහුතරයකගෙ මතය..අපේ රට අපිට ඔනෙ විදිහට පාලනය කරන පාලකයෙකුයි අපිට ඔනෙ ආන්න ඒකයි මිනිස්සු ඉල්ලුවෙ... :):)

    ජනපති තීන්දුව හරි බව දැන දැනත් ඔය කෑගහන්නෙ ලාස්ට් චෑන්ස් එක නිසා, මෙයාල දන්නව නටපු නැටිල්ලෙ හැටියට රිටර්න් එක ලැබුනොත් ලේසි නෑ කියල, අනික බැංකු හොරකම අනිවා ඇදෙනව කියල දන්නව. සිරිසේන මහත්තය ආයෙ ඔලුව උස්සන්න දෙන්නෙ නෑ මෙයාට එයා ලග තුරුම්පු ගොඩාක් තියනව පහුගිය අවුරුදු තුනේ එකතු කරගෙ. රනිල හැදුවෙ එයාටත් ගේම දීල චන්ද නැතුවම ජනාධිපති වෙන්න. ඊට පස්සෙ ව්‍යවස්ථාව වෙනස් කළා දිගටම හිටිය. මිනිස්සුන්ගෙ වාසනාවට වැඩේ ගැස්සුනේ... මොනව උනත් මේරට බුදුන්ට කීවරක් පූජා කරපු රටක්ද....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ehema nevei. Den thamai minissu dena gaththe Aappaya vagey yatin gihin pihiyen enala thanathuru noganna minissu kiyala. Pakshaye prathipaththi anuva misak veda nokarana bava. Anika Manthreelava baaganna salli hoyannath oney ehemanam. PM post ekak deema gena President danne nethivunata mey denna aluth viyavasthava gena dannava viya heki.

    නෑ එයා වැරදි වැඩ වලට විරුද්ධයි.. රනිල්ගෙන් ගලවන තනතුර ඒ පක්ෂෙම දෙන්නෙක්ට දෙන්න වලි කාපු බව කිව්වා, එයාල ඒක ගත්තෙ නැති නිසා තමයි මෙහෙම වුනේ. උඹ කියන්නෙ රනිල් සර්ව සාධරණයි කියලද මේ වෙලාවෙ. අනික විධායක බලතල තිබ්බට මේ ටිකේම එයා අත දැම්මෙ නැතුව ඕන දෙයක් කරගෙන යන්න නිදහස දුන්න රනිල්ල හිතුවෙ ඒ මෙයාගෙ නිවට කම කියල. බැරිම තැන තමයි ජනාධිපතිතුමා මේ වගේ තීරනයක් ගත්තෙ අනික ඝාතන කුමන්ත්‍රනයක් කරද්දි, මහ බැංකු කේස් යට ගහද්දි එපා වෙන එක සාධාරණයි. සිරිසේන අගමැති වෙලා රනිල් ජනාධිපති වුනානම් බලන්න තිබ්බ නටන නාඩගමේ දිග පළල
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ජනපති තීන්දුව හරි බව දැන දැනත් ඔය කෑගහන්නෙ ලාස්ට් චෑන්ස් එක නිසා, මෙයාල දන්නව නටපු නැටිල්ලෙ හැටියට රිටර්න් එක ලැබුනොත් ලේසි නෑ කියල, අනික බැංකු හොරකම අනිවා ඇදෙනව කියල දන්නව. සිරිසේන මහත්තය ආයෙ ඔලුව උස්සන්න දෙන්නෙ නෑ මෙයාට එයා ලග තුරුම්පු ගොඩාක් තියනව පහුගිය අවුරුදු තුනේ එකතු කරගෙ. රනිල හැදුවෙ එයාටත් ගේම දීල චන්ද නැතුවම ජනාධිපති වෙන්න. ඊට පස්සෙ ව්‍යවස්ථාව වෙනස් කළා දිගටම හිටිය. මිනිස්සුන්ගෙ වාසනාවට වැඩේ ගැස්සුනේ... මොනව උනත් මේරට බුදුන්ට කීවරක් පූජා කරපු රටක්ද....

    මේ වගේ රෙදි ගැලවිල්ලක්. දැන් වික්කාමසිංහගේ ගල් කොල්ලෝ ටික පිස්සු බල්ලෝ වගේ දගලන්නේ. උන්ගේ සේරගේම නපුන්සක කම් එලි වෙනවනේ. අනික ගූ එන පී කාරයොන්ගේ මොලේ තියෙන්නේ ගූ කියල හොදටම තේරෙනවා. මෙච්චර පක්ෂේ විනාස කරන නපුන්සක වික්කාමසිංහ එලවන්නේ නැතුව මහින්දටයි, මෛත්රිටයි බැන බැන පෙළපාලි යනවා. මෙහෙමත් ගොන් රැලක් :lol:
     
    • Haha
    Reactions: SLBlackKnight

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    නෑ එයා වැරදි වැඩ වලට විරුද්ධයි.. රනිල්ගෙන් ගලවන තනතුර ඒ පක්ෂෙම දෙන්නෙක්ට දෙන්න වලි කාපු බව කිව්වා, එයාල ඒක ගත්තෙ නැති නිසා තමයි මෙහෙම වුනේ. උඹ කියන්නෙ රනිල් සර්ව සාධරණයි කියලද මේ වෙලාවෙ. අනික විධායක බලතල තිබ්බට මේ ටිකේම එයා අත දැම්මෙ නැතුව ඕන දෙයක් කරගෙන යන්න නිදහස දුන්න රනිල්ල හිතුවෙ ඒ මෙයාගෙ නිවට කම කියල. බැරිම තැන තමයි ජනාධිපතිතුමා මේ වගේ තීරනයක් ගත්තෙ අනික ඝාතන කුමන්ත්‍රනයක් කරද්දි, මහ බැංකු කේස් යට ගහද්දි එපා වෙන එක සාධාරණයි. සිරිසේන අගමැති වෙලා රනිල් ජනාධිපති වුනානම් බලන්න තිබ්බ නටන නාඩගමේ දිග පළල

    Pudumay kiyanne 'ghaathana kumanthranayak' gena kiyaagena duvanne minihava adi 6k polova yatata yavanna hitiya miniha langata.
    Oka thamai bala thanhaava. Eelanga election eken Ranil kemathi vunath UNP ekey manthreela eyata vote nokarana bava dannava. Ethakota anaatha vena nisa Mahindaya samage deal kala.

    Mata pudumey Mahinda kemathi vuney mokada kiyala.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Pudumay kiyanne 'ghaathana kumanthranayak' gena kiyaagena duvanne minihava adi 6k polova yatata yavanna hitiya miniha langata.
    Oka thamai bala thanhaava. Eelanga election eken Ranil kemathi vunath UNP ekey manthreela eyata vote nokarana bava dannava. Ethakota anaatha vena nisa Mahindaya samage deal kala.

    Mata pudumey Mahinda kemathi vuney mokada kiyala.

    මහින්ද තරම් ශුවර් නැතුව ඇති අතීතෙ බලද්දි වධකාගාර පවත්වාගෙන ගිය කෙනෙක් ඉන්දියන් කාරයොයි පොලිසියයි පාතාලෙයි ඔක්කොම සෙට් වුනාම සතෙක්ට වුනත් ජීවිත ආසාවක් එනව. කට්ටිය කියන්නෙ මහින්දගෙන් අඩි හයක් යටට ගියත් දැන් තියන තත්වෙ හැටියට කෑල්ලක්වත් ඉතුරුවෙයි කියල හිතන්න බෑ කියල. මෙතෙන්දි ඉවසන්න තියෙන්නෙ පොඩි කාලයයි අවුරුදු එක හමාරකටත් වඩා අඩු කාලයක් ආයෙම ඕනනම් චන්දෙන් එන්න පුලුවන් ආයෙම අගමැති කමට එහෙම නොකර බලෙන් ඉන්න හදන්නෙ බල තන්හාවට. එහෙම කලොත් සිරිසේන මහත්තයටත් කට උත්තර නැතිවෙයි.. ඇයි එහෙම නොකරන්නෙ. එහෙම කරන්න හයියක් නෑ ඒකයි
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    I am a member of the Comment Reading Association (CRA). I am only here to read the comments. Please keep the comments short and simple. We do appreciate your typing effort. Also please watch your spelling and correct errors before posting. Thank you and have a great day!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ජනපති තීන්දුව හරි බව දැන දැනත් ඔය කෑගහන්නෙ ලාස්ට් චෑන්ස් එක නිසා, මෙයාල දන්නව නටපු නැටිල්ලෙ හැටියට රිටර්න් එක ලැබුනොත් ලේසි නෑ කියල, අනික බැංකු හොරකම අනිවා ඇදෙනව කියල දන්නව. සිරිසේන මහත්තය ආයෙ ඔලුව උස්සන්න දෙන්නෙ නෑ මෙයාට එයා ලග තුරුම්පු ගොඩාක් තියනව පහුගිය අවුරුදු තුනේ එකතු කරගෙ. රනිල හැදුවෙ එයාටත් ගේම දීල චන්ද නැතුවම ජනාධිපති වෙන්න. ඊට පස්සෙ ව්‍යවස්ථාව වෙනස් කළා දිගටම හිටිය. මිනිස්සුන්ගෙ වාසනාවට වැඩේ ගැස්සුනේ... මොනව උනත් මේරට බුදුන්ට කීවරක් පූජා කරපු රටක්ද....

    :yes::yes::yes: ඒක හරි මදැයි රනිල සිරාව මරල ජනාධිපති වෙන්ඩ ගියා දැන් ඉතින් කෙලින්ම බලු කූඩුවෙ තමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වගේ රෙදි ගැලවිල්ලක්. දැන් වික්කාමසිංහගේ ගල් කොල්ලෝ ටික පිස්සු බල්ලෝ වගේ දගලන්නේ. උන්ගේ සේරගේම නපුන්සක කම් එලි වෙනවනේ. අනික ගූ එන පී කාරයොන්ගේ මොලේ තියෙන්නේ ගූ කියල හොදටම තේරෙනවා. මෙච්චර පක්ෂේ විනාස කරන නපුන්සක වික්කාමසිංහ එලවන්නේ නැතුව මහින්දටයි, මෛත්රිටයි බැන බැන පෙළපාලි යනවා. මෙහෙමත් ගොන් රැලක් :lol:

    :yes::yes: ගූ ඇන් පී කාරයන්ට ඔනෙ බන් සමලිoගිකයෙක්, හිතපන් ෆේක් හදාගෙන හරි උන් කියන්නෙ සමලිoගිකත්වය හොදයි කියල..:baffled::baffled: ගූ අන් පී කාරයො හිතන්නෙ අමුතු විදිහකට රනිල යන දාට ඔකුන් නායකය කර ගන්නෙ කවද හරි අකිලයව තමයි.. දේශියත්වය ජාතිය ආගම ඔය මොකූත් ගූ ඇන් පී කරයන්ට ඔනෙ නැ උන්ට ඔනෙ සමනල ජීවිත ඒක තමයි තිත්ත ඇත්ත..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    mahindata unconditional puka denna ubata monawada u denne?;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mahindata unconditional puka denna ubata monawada u denne?;)

    මම බොරුද කියුවෙ ,මේ ඉන්න රියල් ගූ ඇන් පී සමලිoගික චරිත..හැමදාම සිගිති ආතල් දිදි ඉන්නව.. :baffled::baffled:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මම බොරුද කියුවෙ ,මේ ඉන්න රියල් ගූ ඇන් පී සමලිoගික චරිත..හැමදාම සිගිති ආතල් දිදි ඉන්නව.. :baffled::baffled:

    ubath ewage wenna epa ban:rolleyes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අරුන්ට නම් සෙනග ඉදියි නේද බං.... (හරීන්*
    ෂ්... ෂ්... මයික් ඔන්... ඒවා සෙන්සිටිව්.... :lol::lol::lol:

    අරුන්ට නම් කියන එකේ තේරුම අපිට නෑ කියන එක නේද...?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Mangala.JPG

    මූ තොප්පිය දාගත්ත වගේ නෙහ්.....
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගූ ඇන් පී කාරයො සිහින දකිනව..:lol::lol::lol: අනුන්ගෙ රෙද්දවල් නෙමේ, බොලවු තේරුම් ගනියවු, තොපේ නායකයන්ගෙ තියෙන්නෙ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්..සජියට අගමැතිකම දෙන්ඩ අහද්දි ගත්ත නම් අද මෙහෙම උබල බල්ලො බළල්ලු ගානට වැටෙනවද ??? නැ..

    තොපේ නායකයන්ට කොන්ද පන නැ, අහියෝග බාර ගන්ඩ ශක්තිය නැ ,බෙලහීනයි, නිවටයි, දියාරුයි..මම නම් හිතුවෙ නැ සජිය ඔච්චරටම කොන්ද පන නැති පීචන් ඩයල් එකක් කියල..කරූ බාර නොගැනීම සාධාරනයි, මනුස්සය වයසක මිනිහ.. ඒත් සජිත්.. :shocked::shocked: උබල වගේ ගූ ඇන් පී කාරයො සදාවලේ තමයි.. :lol::lol::lol::lol::lol::lol::lol:

    ගොන් වස්සෝ තෝ හිතුවාද මහා එකාගේ පුක ලෙව කන්නෙන් නැති හැමෝම යුන්පි කියලා,
    තෝ සදුන් බුවාගේ අනිත් පැත්තේ ටුවින් කෙනෙක්ද කොහෙද

    මහින්ද උනත් වැරැද්දක් කලොත් රටට විනාශයක් කලොත් එහෙම කරන්න ඕන. ඒකෙ විවාදයක් නෑ. හැබැයි ඉතින් අතීතය බලද්දි එහෙම වෙයි කියල හිතන්න බෑ. වැරදි වෙන්න ඇති ඒත් මහින්ද මේ වෙද්දි ඒවයින් හොදට මට්ටුවෙලා ඉන්නෙ.

    උබ හිතනවාද හිටන් මාමා මේ රනිල් රට විනාශ කරනවා වවන්නේ නැතිව මහින්ද ට දුන්නා කියලා
    අනේ හෝදැයි ...

    මහින්ද මාමා පෙර ගොනා අයින් කරලා වැඩ කරනම් හොදයි , අපිට හොදයි රටට හොදයි ,
    රනිල් ට වඩා හොද වුනත් , වැඩි බලාපොරොත්තුවක් නැහැ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සිරා තියල ඇරිල්ලක් ඇරිල්ලක් ආයෙ නැ රනිල පීචන් උනා උපරිමේට..විලි ලැජ්ජාවෙ බැ.. :lol::lol::lol::lol:

    🤣🤣🤣සිරා අැරියා ඒකට පොන්න ගෝඨා🤣🤣🤣

    මේ වගේ රෙදි ගැලවිල්ලක්. දැන් වික්කාමසිංහගේ ගල් කොල්ලෝ ටික පිස්සු බල්ලෝ වගේ දගලන්නේ. උන්ගේ සේරගේම නපුන්සක කම් එලි වෙනවනේ. අනික ගූ එන පී කාරයොන්ගේ මොලේ තියෙන්නේ ගූ කියල හොදටම තේරෙනවා. මෙච්චර පක්ෂේ විනාස කරන නපුන්සක වික්කාමසිංහ එලවන්නේ නැතුව මහින්දටයි, මෛත්රිටයි බැන බැන පෙළපාලි යනවා. මෙහෙමත් ගොන් රැලක් :lol:

    අඩෝ අඩෝ වීඩියෝ ඵක බලපාං..🤣🤣🤣
     
    • Haha
    Reactions: dilann