ඒක හරි දැක්කනෙ ආපු ජන ගග..මහ වැස්සේ නොසෙල්වී උන්න විදිහ දැක්කනෙ ආයෙ ඕක තමයි රටේ බහුතරයකගෙ මතය..අපේ රට අපිට ඔනෙ විදිහට පාලනය කරන පාලකයෙකුයි අපිට ඔනෙ ආන්න ඒකයි මිනිස්සු ඉල්ලුවෙ...
![]()
ජනපති තීන්දුව හරි බව දැන දැනත් ඔය කෑගහන්නෙ ලාස්ට් චෑන්ස් එක නිසා, මෙයාල දන්නව නටපු නැටිල්ලෙ හැටියට රිටර්න් එක ලැබුනොත් ලේසි නෑ කියල, අනික බැංකු හොරකම අනිවා ඇදෙනව කියල දන්නව. සිරිසේන මහත්තය ආයෙ ඔලුව උස්සන්න දෙන්නෙ නෑ මෙයාට එයා ලග තුරුම්පු ගොඩාක් තියනව පහුගිය අවුරුදු තුනේ එකතු කරගෙ. රනිල හැදුවෙ එයාටත් ගේම දීල චන්ද නැතුවම ජනාධිපති වෙන්න. ඊට පස්සෙ ව්‍යවස්ථාව වෙනස් කළා දිගටම හිටිය. මිනිස්සුන්ගෙ වාසනාවට වැඩේ ගැස්සුනේ... මොනව උනත් මේරට බුදුන්ට කීවරක් පූජා කරපු රටක්ද....







