~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    manussayek thawa minihek wa marann thuwakkuwa allan innawa.. mn ethana innawa.. thuwakkuwa athe thiyena eka ahanwa mn mekawa mrannada epada kiyala.. mn kiyanwa mn danne ne. kiyala.. eeta passe aruw maranwa.. dan man mineemerumakata anubala deelada? moko mn epa kiwwe nethi nida?
     
    thanujaka

    Well-known member
  • manussayek thawa minihek wa marann thuwakkuwa allan innawa.. mn ethana innawa.. thuwakkuwa athe thiyena eka ahanwa mn mekawa mrannada epada kiyala.. mn kiyanwa mn danne ne. kiyala.. eeta passe aruw maranwa.. dan man mineemerumakata anubala deelada? moko mn epa kiwwe nethi nida?

    මරණයට අනුබල දෙනවා කියන්නේ එහෙම එකක් නෙමෙයි මචං..
    ඒ මරණයට සෘජුවම සම්බන්ධයක් තියෙන්න ඕනේ.
    එක්කො මරණ එකාව එක්කන් ආවේ උඹේ වාහනේ, එක්කො ඔත්තු බැලුවේ උඹ අන්න ඒ වගේ crime scene එකට උබේ involvement එක්ක් තියෙන්න ඕනෙ. නිකං උඹෙන් ඇහුවා කියලා ඒක මරණයට අනුබල දීමක් වෙන්නේ නෑ..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තිනවද නඩුවකින්
     
    thanujaka

    Well-known member
  • සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තිනවද නඩුවකින්

    ඒකනේ බං ඇස් ඉස්සරහ පෙනි පෙනි දේවල් සිද්ධ වෙලත් මිනිස්සු අනේ මම නං මුකුත් දැක්කේ නෑ කියන්නේ..
    දැක්ක කියල පොලිස් කට උත්තරේට කිව්වොත් සාක්කි කාරයෙක් විදිහට උසාවි යන්න වෙනවා..
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මරණයට අනුබල දෙනවා කියන්නේ එහෙම එකක් නෙමෙයි මචං..
    ඒ මරණයට සෘජුවම සම්බන්ධයක් තියෙන්න ඕනේ.
    එක්කො මරණ එකාව එක්කන් ආවේ උඹේ වාහනේ, එක්කො ඔත්තු බැලුවේ උඹ අන්න ඒ වගේ crime scene එකට උබේ involvement එක්ක් තියෙන්න ඕනෙ. නිකං උඹෙන් ඇහුවා කියලා ඒක මරණයට අනුබල දීමක් වෙන්නේ නෑ..

    ehemada ela:rolleyes:
    manussayek innwa ekata tharaha karayek innwa.. e miniha parata wetuna aththak gahaka idan kapa kapa innwa.. oya welawe ara tharaha karaya ynw.. niyama time eka kiyl athin porawa lissla giya widihata tharaha karayata atha arinawa.. meken ekata berenn puluwanda marann heduwe ne kiyl.. ekko api hithamu eka nohithama una kiyala ethakota berenn puluwanda? :rolleyes:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ඔව් පැමිණිල්ලක් දැම්මොත් පොලිසියෙන් මුලින්ම කියනවා කැමරා ගලවන්න කියලා ඒ ගැලෙව්වේ නැත්තං උන්ට පුළුවන් නඩු දාන්න පොලිසිය ඕවට නඩු දාන්නේ නැ..[
    නඩු දාම්මොත් එයාලගේ වත්ත පේනවනං අනිවාර්යයෙන්ම කමරා එක ගලවල අයින් කරන්න කියනවා..
    නෑ දඩ ගහන්නේ නෑ පලවෙනි වතාවට..
    ආයෙත් හයි කලොත් දඩ ගහනවා..

    පාරේ තොටේ ගහගත්තොත් දෙන්නටම දෙන්නටම උසාවි යන්න වෙනවා..
    දෙවනියට ගහපු එක්කෙනාට පලවෙනියට බරපතල විදිහට පහර දෙන්න බැ.. අවස්ථාවෙන් බේරෙන්න පහර දුන්න කියල කියන්න පුළුවන්.. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ වෙලාවේ එතන උනා කියන සිද්ධිය පොල්සිය වාර්ථා කරන විදිහට අනුව තමයි..

    නිවරදිකරු උනොත් පොල්සි වාර්ථා වල ඒව සටහන් වෙන්නේ නෑ..
    වැරදිකරු උනොට් සටහන් වෙනවා..
    වැරදිකරු කියල සටහන් උනොත් අනිවාර්යයෙන්ම PR රික්වෙස්ට් එකට ඒක ප්‍රශ්නයක් වෙනවා..

    තැන්ක්ස් බ්‍රෝ ,,,

    නීති දානයේ පින් බලෙන් ,
    අග්‍ර වින්ස්සකාර දුරයටම යන්න ලැබේවායි පතනවා :yes::yes:
     
    thanujaka

    Well-known member
  • ehemada ela:rolleyes:
    manussayek innwa ekata tharaha karayek innwa.. e miniha parata wetuna aththak gahaka idan kapa kapa innwa.. oya welawe ara tharaha karaya ynw.. niyama time eka kiyl athin porawa lissla giya widihata tharaha karayata atha arinawa.. meken ekata berenn puluwanda marann heduwe ne kiyl.. ekko api hithamu eka nohithama una kiyala ethakota berenn puluwanda? :rolleyes:

    ඒවට කියන්නේ negligence කියලා..
    මේක වැරදීමකින් මයි උනේ කියල ඔප්පු කරන්න ඕනේ..
    එතකොට ප්‍රශ්නයක් නෑ..
    ඔප්පු කිරීමේ භාරය හරි ඉහලයි නේ නඩු වලදි..
    එහෙම ඔප්පු කරන්න පුලුවන් නං නෝ ප්‍රොබ්ලම්..
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අපෙ ගෙදර ට හොරෙක් පැන්නා කියමු පිහියක් හො ගන් එකක් අරන්, ඒ අවස්ථා වේදි මම හොරාට පොලු පාරක් හො පිහී පරක් අනිනවා හොරා මැරෙනවා ,

    එතකොට මට හිරෙ යන්න වෙනවාද , කොච්චර කාලෙකට ද
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඒවට කියන්නේ negligence කියලා..
    මේක වැරදීමකින් මයි උනේ කියල ඔප්පු කරන්න ඕනේ..
    එතකොට ප්‍රශ්නයක් නෑ..
    ඔප්පු කිරීමේ භාරය හරි ඉහලයි නේ නඩු වලදි..
    එහෙම ඔප්පු කරන්න පුලුවන් නං නෝ ප්‍රොබ්ලම්..

    :D patta
    merena minissu gana anuwa aparade wenas wenawada? hithann mage gf beragnn ahinsaka minissu 10k marann oni.. neththan e 10 beruwoth mage gf merenwa.. mukuth nokara hitiyoth okkama merenwa.. mn 10k marala gf beragnn eka aparadaykda? 🤔🤔🤔
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    කව්රුහරි කෙනෙක් පොලිසිඑ කෙනෙක්ට සල්ලි දීලා
    පාර තොටේ හෝ නිවසේදී සිටින විට කුඩු ගංජා හෝ වෙනත් නීති විරෝදී දෙයක් පොලිසියෙන් අතින් දාලා මාව ඒ දෙයක් ලග ගැනීමේ වරදට අල්ලනවා නම් මේකෙන් ගැලවෙන්නේ කොහොමද ?

    මාව ප්රික්ශාකරනකොට මට එක රෙකෝඩ් කරන්න නීතියෙන් අය්තියක් තියනවාද ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒකනේ බං ඇස් ඉස්සරහ පෙනි පෙනි දේවල් සිද්ධ වෙලත් මිනිස්සු අනේ මම නං මුකුත් දැක්කේ නෑ කියන්නේ..
    දැක්ක කියල පොලිස් කට උත්තරේට කිව්වොත් සාක්කි කාරයෙක් විදිහට උසාවි යන්න වෙනවා..

    CCTV එකක වගේ අපේ මුණ තිනවා අපි scene එක දැක්ක කියල 100% පේනව(එත් incident එක cctv එකට හරියට පෙන්නේ නැත නම්) නම්
    පොලිසියට අපිව සාක්ෂි කාරයෙක් විදිහට දාන්න පුලුවන්ද
    or media එකක record වෙලා තිනවා මම scene එක දැක්ක කියල පිලි ගන්නවා. එත් මම කැමති නැත් නම් උසාවියේ ගිහින් සාක්ෂි දෙන්න එක ප්‍රතික්ෂේප කරන්න පුලුවන්ද.

    මේක උන් අහල දාල තින්නේ ගහන්න කොටන්න කොහොමද කරන්නේ කියලම අන්තිම පොස්ට් වල දැනගෙන තින එක හොදයි අහක යන නඩු වලට පැටලෙන්නේ නැතුව ඉන්න විදිහ
     
    thanujaka

    Well-known member
  • අපෙ ගෙදර ට හොරෙක් පැන්නා කියමු පිහියක් හො ගන් එකක් අරන්, ඒ අවස්ථා වේදි මම හොරාට පොලු පාරක් හො පිහී පරක් අනිනවා හොරා මැරෙනවා ,

    එතකොට මට හිරෙ යන්න වෙනවාද , කොච්චර කාලෙකට ද

    නෑ ඒවට කියන්නේ act of self defense කියලා..
    උඹේ ගෙදෙට්ට ආයුධ අරං පැනලා ඌ මලොත් උඹට ප්‍රශ්නයක් නැ.
     
    thanujaka

    Well-known member
  • :D patta
    merena minissu gana anuwa aparade wenas wenawada? hithann mage gf beragnn ahinsaka minissu 10k marann oni.. neththan e 10 beruwoth mage gf merenwa.. mukuth nokara hitiyoth okkama merenwa.. mn 10k marala gf beragnn eka aparadaykda? 🤔🤔🤔

    ඒ වගේ අවස්ථාවකට උදාහරණයක් කියපං බලන්න..
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    දැනට උඹට ඔය වැරැද්ද සම්බන්ධව නඩුවක් දාල තියෙනවද කියල හොයල බලපං මුලින්ම... ඔහොම සිතාසි ඇවිල්ලා හැරිල ගිහිල්ල හැරිල ගිහිල්ල කොයි වෙලාවක හරි උඹව වරෙන්තු කරනවා.. ඊටපස්සේ උසාවියෙන් දඩ ගහනවා..
    නඩුවට යනකොට ට්ගව කාවහරි එක්කගෙන පලයං දඩ ගෙවන්න..

    දැන් අවුරුදු අටක් විතර වෙනවා. නඩුවක් තිබ්බා කියමු. ඔච්චර කාලයක් ගියා කියලා නඩුව විසික් වෙන්නෙ නැද්ද ? අනික හොයල බලන්නෙ කොහොමද ?

    අනික පොඩි රෙක්වෙස්ට් එකක්. වෙලාවක් තිබ්බොත් සුපිරි නඩු ටිකක් කොටන්නකෝ. :yes: ඉස්සර කියෙව්වා. නඩු තුනෙන් නැවත්තුවානේ :dull:
     
    thanujaka

    Well-known member
  • කව්රුහරි කෙනෙක් පොලිසිඑ කෙනෙක්ට සල්ලි දීලා
    පාර තොටේ හෝ නිවසේදී සිටින විට කුඩු ගංජා හෝ වෙනත් නීති විරෝදී දෙයක් පොලිසියෙන් අතින් දාලා මාව ඒ දෙයක් ලග ගැනීමේ වරදට අල්ලනවා නම් මේකෙන් ගැලවෙන්නේ කොහොමද ?

    මාව ප්රික්ශාකරනකොට මට එක රෙකෝඩ් කරන්න නීතියෙන් අය්තියක් තියනවාද ?

    අපෝ පුළුවන්..
    තමන්ගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න සාක්කි එකතු කරන කාටත් අයිතියක් තියෙනවා..
    එහෙම සැකනං රෙකෝඩ් කරන්න..
     
    thanujaka

    Well-known member
  • CCTV එකක වගේ අපේ මුණ තිනවා අපි scene එක දැක්ක කියල 100% පේනව(එත් incident එක cctv එකට හරියට පෙන්නේ නැත නම්) නම්
    පොලිසියට අපිව සාක්ෂි කාරයෙක් විදිහට දාන්න පුලුවන්ද
    or media එකක record වෙලා තිනවා මම scene එක දැක්ක කියල පිලි ගන්නවා. එත් මම කැමති නැත් නම් උසාවියේ ගිහින් සාක්ෂි දෙන්න එක ප්‍රතික්ෂේප කරන්න පුලුවන්ද.

    මේක උන් අහල දාල තින්නේ ගහන්න කොටන්න කොහොමද කරන්නේ කියලම අන්තිම පොස්ට් වල දැනගෙන තින එක හොදයි අහක යන නඩු වලට පැටලෙන්නේ නැතුව ඉන්න විදිහ

    cctv එහෙම බලල අපිව සාක්ශි කාරයෙක් කරන්න බෑ.. එහෙම උන් කරන්නෙත් නෑ.. මොකද එතකොට මිනිස්සු කියනවා මම වෙන කල්පනාවක හිටියේ, ඒ පැත්ත බලං හිටියට සිද්ධිය හරියට දැක්කේ නෑ අරකයි මේකයි කියලා..
    ඒ නිස කැමත්තෙන්ම ඉදිරිපත් වෙන කෙනෙක් ඇරෙන්න පොලිසිය කාවවත් එහෙම පොලඹවන්න එන්නෙත් නෑ..[

    ආ කෑල්ලක් මිස් උනා..මීඩියා එකට මතකයි කියල තිබ්බට එහෙම බෑ.. පොල්සියෙන් අහනකොට කට උඅත්තරයක් ගන්න වෙච්ච සිද්ධිය කියන්න පුලුවන්ද කියල අන්න ඒ වෙලාවේ ඔව් කිව්වොත් තමයි සාක්ශි කාරයෙක් වෙන්නේ..
    කාවවත් එහෙම සාක්ශි කාරයෙක් විදිහට trap කරන්න බෑ..
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඒමොකෝ අයියා රටවත් යනවද ?

    ප්‍රශ්නයක් තියෙනවා ප්‍රසිද්ධියේ අහන්න බෑ , PM එකක් එවුවට කමක් නැද්ද ?

    එ්කනෙ බන්...

    දවස් 15
     
    thanujaka

    Well-known member
  • දැන් අවුරුදු අටක් විතර වෙනවා. නඩුවක් තිබ්බා කියමු. ඔච්චර කාලයක් ගියා කියලා නඩුව විසික් වෙන්නෙ නැද්ද ? අනික හොයල බලන්නෙ කොහොමද ?

    අනික පොඩි රෙක්වෙස්ට් එකක්. වෙලාවක් තිබ්බොත් සුපිරි නඩු ටිකක් කොටන්නකෝ. :yes: ඉස්සර කියෙව්වා. නඩු තුනෙන් නැවත්තුවානේ :dull:

    එහෙනං මේ වෙද්දි උඹව වරෙන්තු කරලා..එහෙම අහක යන්නේ නෑ.
    හොයල බලන්න ඉතිං පොලිසියටය යන්න ඕනෙ..
    ඒත් උඹ යන්න එපා වරෙන්තු කරල නං උඹව ගියොත් අල්ලයි..
    දන්න කියන රාලහාමි කෙනෙක් අල්ලල ඉතින් දන්නේ නැද්ද ඒව කරන්න ඕන විදිහ මම කියන්න ඕනේ නෑනේ..:P

    දැන් ටිකක් විවේකය අඩුයි බං ගොඩ දෙනෙක් ඉල්ලිම් කරනවා ඉදපංකෝ විවේක තියෙන වෙලාවක උඹලට කියවන්න දැනුවත් වෙන්න මොනවහරි දාන්න..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    cctv එහෙම බලල අපිව සාක්ශි කාරයෙක් කරන්න බෑ.. එහෙම උන් කරන්නෙත් නෑ.. මොකද එතකොට මිනිස්සු කියනවා මම වෙන කල්පනාවක හිටියේ, ඒ පැත්ත බලං හිටියට සිද්ධිය හරියට දැක්කේ නෑ අරකයි මේකයි කියලා..
    ඒ නිස කැමත්තෙන්ම ඉදිරිපත් වෙන කෙනෙක් ඇරෙන්න පොලිසිය කාවවත් එහෙම පොලඹවන්න එන්නෙත් නෑ..[

    ආ කෑල්ලක් මිස් උනා..මීඩියා එකට මතකයි කියල තිබ්බට එහෙම බෑ.. පොල්සියෙන් අහනකොට කට උඅත්තරයක් ගන්න වෙච්ච සිද්ධිය කියන්න පුලුවන්ද කියල අන්න ඒ වෙලාවේ ඔව් කිව්වොත් තමයි සාක්ශි කාරයෙක් වෙන්නේ..
    කාවවත් එහෙම සාක්ශි කාරයෙක් විදිහට trap කරන්න බෑ..

    tumblr_mcqo6lloz41qgzdhjo15_r1_250.gif

    thank you wewa machan