2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සින්දු අහන් ඉන්න අයට සම්මානයක් දෙන්න වටිනවා අම්මාපා! සින්දු තෝරපු කෙනා අවුරැදු 10ක් කාල තරණය කරලද කොහෙද ඇවිල්ලා ඉන්නේ (විහිළුවක් ගනන් ගන්න එපා)

    එක නම් රිදෙන කට් එකක් මුත්තේ....
    තරිඳු ලිඳේ...
    :P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    BhiYR06.png
    BhiYR06.png
    BhiYR06.png


    දැන් කට්ට කනවට උබට සම්මානයක් නැද්ද ?
    උබටනෙ බං ලොකුම සම්මානෙ දෙන්න ඕන..


    :D
    3.gif
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යකෝ පොඩ්ඩකට එලියට ගියා ත්‍රෙඩ් එක අම්බානෙක දුර ගිහිල්ල කියහන්කෝ

    ඔවා මොනවද ටොයිලට් එකට ගියපු ටිකට අගමැති මාරැවෙන රටක
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,719
    21,016
    113
    adala nene
    දැන් කට්ට කනවට උබට සම්මානයක් දෙන්න එකෙක් නැද්ද ?
    උබටනෙ බං ලොකුම සම්මානෙ දෙන්න ඕන..

    3.gif


    :yes::yes:
    ලොකුම සම්මානෙ කටුස්සාට හිමිවිය යුතුයි