2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
FJl3dov.gif
FJl3dov.gif
FJl3dov.gif
FJl3dov.gif
FJl3dov.gif
 

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,261
    12,501
    113
    Piliyandala
    අවොර්ඩ් එක ගෙදරටම එවනවද බන් ? දන්නේ නැති නිසා අහන්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුභපැතුම් සම්මානලාභීන් නොලැබූ සියලු ම දෙනාට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
    ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
    හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා
    කියන්නේ ජීවිතේ මුලාවදෝ

    තරු ඇසක් ඇරී උදා ගිරේ
    පෙම් මලක් මුවින් හිනා නැගේ
    තරු ඇසේ කතා මියේද
    පෙම් මලේ හිනා මකේද
    මේ වෙනස දෝ ආදරේ
    සඳ රැසින් වැටී සුනිල් ගිරේ
    කුමුදු මල් දෙතොල් විදා පිපේ
    හිරු ඇවිත් දෙතොල් දවාද
    එ දුකත් වසන්වයාද
    මේ අරුම දෝ ආදරේ
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    අවොර්ඩ් එක ගෙදරටම එවනවද බන් ? දන්නේ නැති නිසා අහන්නේ

    කටූස්සට පොරොන්දු වෙච්ච ගාන දීලා අර ගන්න පුලුවන්:P