2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
mata amaradewa mahathage aradhana sinduwa denna

BLXptHP.gif
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් සින්දු පට්ට පට පට!! ඒක නෙමෙයි අර කවුද ආගමික ටෙඩ් දාන පු@රිස්:baffled::baffled:!! (සුබ පැතුම් හොදේ)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ගිරවෝ... කොවුලෝ... කුකුලෝ....මයිනෝ... මොණරෝ... සෙබඩෝ....
    මිදුනා මා ආදරේන්......

    ගිරවෝ... කොවුලෝ... කුකුලෝ....මයිනෝ... මොණරෝ... සෙබඩෝ.... ඩෝඩෝ
    මිදුනා මා ආදරේන්......
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ කවුරුත් තරිදුට මුකුත් කියන්න එපා..එ සිංදුව තමා මම ආසම සිංදුව...ඉතින් එයා එක දැම්ම නිසායි මම එහෙම දැම්මෙ...මම දන්නෙ නැ අද රික්වෙස්ට් දාන්න බැ කියන එක වත්.......නැතුව තරිදු මට විශෙශ කලෙ නැ....මම ආස සිංදුවක් තරිදු දුන්නා.........