Get well soon!
හප්පට සසා අයියා
ඒ මොකක් වෙලාද බන් ?
ඉක්මන් සුව පතනව...![]()
ඉක්මන් සුවය sasliit අයියට....![]()
sasliit ට ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා .........
අඩෝ සැසා හොස්පිට්ල් එකේද ඉන්නේ..
ගොඩ කාලෙකින් ඕක කතා කලෙත් නෑ මට නම්බර් එක pm එකක් දාපං..

ඉක්මන් සුවය පාර්ථනා කරනව Sasliit අයියට
adooooooooooo![]()
u, not the song![]()
![]()
සුභ පැතුම් හැන්කොක්


මගේ ත්රෙඩ් කියවපු, ඒවාට කමෙන්ට් බම්ප් කරපු, මාව අගය කරපු, රෙප් දීපු, රෙප් කපපු එකී මෙකි නොකී සේරටම ස්තුතියි...
මට ඡන්දේ දාපු ඔක්කොටමත් ස්තුතියි...

අනේ කවුරුත් තරිදුට මුකුත් කියන්න එපා..එ සිංදුව තමා මම ආසම සිංදුව...ඉතින් එයා එක දැම්ම නිසායි මම එහෙම දැම්මෙ...මම දන්නෙ නැ අද රික්වෙස්ට් දාන්න බැ කියන එක වත්.......නැතුව තරිදු මට විශෙශ කලෙ නැ....මම ආස සිංදුවක් තරිදු දුන්නා.........

මගේ ත්රෙඩ් කියවපු, ඒවාට කමෙන්ට් බම්ප් කරපු, මාව අගය කරපු, රෙප් දීපු, රෙප් කපපු එකී මෙකි නොකී සේරටම ස්තුතියි...
මට ඡන්දේ දාපු ඔක්කොටමත් ස්තුතියි...
කොන්ග්රැට්ස් බී ටී ඩබ්ලිව්..... 
රික්වෙස්ට් වලට තාම අවස්ථාව තියෙනවද?
නෑ නෑ තරිඳු කියන්න කලින් පෝස්ට් එක තිබුනෙඔය කිව්වේ![]()
හොරකන් කරා නේද ලැයිස්තුව මම පරාලේ උඩ ඉන්න අතරේ මගේ ත්රෙඩ් කියවපු, ඒවාට කමෙන්ට් බම්ප් කරපු, මාව අගය කරපු, රෙප් දීපු, රෙප් කපපු එකී මෙකි නොකී සේරටම ස්තුතියි...
මට ඡන්දේ දාපු ඔක්කොටමත් ස්තුතියි...



