2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

khabib

Banned
Oct 14, 2018
350
78
0
ජිගාන් ත්‍රෙඩ් එක ලබන පාර යෝජනා කරපන්

එහෙම වැඩක් නෑ ... ලබන පාර ජිවතුන් අතර ඉදිද දන්නේ නැනේ බං :)
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    giphy-1.gif
    giphy-1.gif
    giphy-1.gif
    giphy-1.gif


    සම්මාන ලැබූ සැමටම සුභ පැතුම්! ගෙන එන්නේ...
    ලේජායංගේ සහ එම මැතිනිය



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ sasliit ලොක්කටත් හදිස්සියෙ අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තල තියනව..
    ලොක්කට ඉක්මන්සුව..
    පොඩ්ඩක් මෙන්ෂන් කරපන්..

    ඉක්මන් සුවය පාර්ථනා කරනව Sasliit අයියට
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    45488576_1555108437923694_8197523251438551040_n.jpg



    https://www.elakiri.com/forum/member.php?u=35153


    අපේ sasliit ලොක්කටත් හදිස්සියෙ අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තල තියනව..
    ලොක්කට ඉක්මන්සුව..
    පොඩ්ඩක් මෙන්ෂන් කරපන්..

    sasliit ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා .........
     

    thanujaka

    Well-known member
  • 45488576_1555108437923694_8197523251438551040_n.jpg



    https://www.elakiri.com/forum/member.php?u=35153


    අපේ sasliit ලොක්කටත් හදිස්සියෙ අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තල තියනව..
    ලොක්කට ඉක්මන්සුව..
    පොඩ්ඩක් මෙන්ෂන් කරපන්..

    අඩෝ සැසා හොස්පිට්ල් එකේද ඉන්නේ..
    ගොඩ කාලෙකින් ඕක කතා කලෙත් නෑ මට නම්බර් එක pm එකක් දාපං..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභපැතුම් එළකිරි සම්මාන ලබාගත් සියලු ම දෙනාට
     

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    පරණ සින්දුවක් දීපන් කොල්ලෝ ... 70 දසකේ ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    https://www.elakiri.com/forum/member.php?u=35153


    අපේ sasliit ලොක්කටත් හදිස්සියෙ අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තල තියනව..
    ලොක්කට ඉක්මන්සුව..
    පොඩ්ඩක් මෙන්ෂන් කරපන්..

    ඉක්මන් සුවය පාර්ථනා කරනව Sasliit අයියට
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,014
    113
    adala nene
    තරිදුවගෙ ප්‍රාන්තෙ ඉස්කෝලෙකට තමා යන්නෙ යන ගමන් තොපේ ගෙදර එනවා ලෑස්ති වෙලා ඉදපන් :rofl::P