2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Get well soon!


    හප්පට සසා අයියා :sorry::sorry:

    ඒ මොකක් වෙලාද බන් ?


    බඩේ වතුර සීන් එකක් කියල කිව්වෙ වයිෆ් නම්.. ඔපරේෂන් එකක් කරල..


    ඉක්මන් සුව පතනව... :yes:

    ඉක්මන් සුවය sasliit අයියට....:sorry:

    sasliit ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා .........

    අඩෝ සැසා හොස්පිට්ල් එකේද ඉන්නේ..
    ගොඩ කාලෙකින් ඕක කතා කලෙත් නෑ මට නම්බර් එක pm එකක් දාපං..


    කතා කරන්න බෑ බන් පොරට මම කෝල් කරා වයිෆ් කතා කලේ..
    pm එකක් දාන්නම්..


    :(

    ඉක්මන් සුවය පාර්ථනා කරනව Sasliit අයියට

    adooooooooooo:(:(:(:(

    u, not the song
    jko9lX3.gif
    :P


    2.gif
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,014
    113
    adala nene
    මගේ ත්‍රෙඩ් කියවපු, ඒවාට කමෙන්ට් බම්ප් කරපු, මාව අගය කරපු, රෙප් දීපු, රෙප් කපපු එකී මෙකි නොකී සේරටම ස්තුතියි...
    මට ඡන්දේ දාපු ඔක්කොටමත් ස්තුතියි...

    :love::love::love::love::love::love:

    සම්මානෙ දෙයියොන්ට දීපම් :P
     

    thanujaka

    Well-known member
  • අනේ කවුරුත් තරිදුට මුකුත් කියන්න එපා..එ සිංදුව තමා මම ආසම සිංදුව...ඉතින් එයා එක දැම්ම නිසායි මම එහෙම දැම්මෙ...මම දන්නෙ නැ අද රික්වෙස්ට් දාන්න බැ කියන එක වත්.......නැතුව තරිදු මට විශෙශ කලෙ නැ....මම ආස සිංදුවක් තරිදු දුන්නා.........

    සිංදුවට ආස හේතුවනං දන්නවා..:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගේ ත්‍රෙඩ් කියවපු, ඒවාට කමෙන්ට් බම්ප් කරපු, මාව අගය කරපු, රෙප් දීපු, රෙප් කපපු එකී මෙකි නොකී සේරටම ස්තුතියි...
    මට ඡන්දේ දාපු ඔක්කොටමත් ස්තුතියි...

    :love::love::love::love::love::love:

    රෙප් කපපු...ආ තෑන්ක්ස්.....:P කොන්ග්‍රැට්ස් බී ටී ඩබ්ලිව්..... :D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගේ ත්‍රෙඩ් කියවපු, ඒවාට කමෙන්ට් බම්ප් කරපු, මාව අගය කරපු, රෙප් දීපු, රෙප් කපපු එකී මෙකි නොකී සේරටම ස්තුතියි...
    මට ඡන්දේ දාපු ඔක්කොටමත් ස්තුතියි...

    :love::love::love::love::love::love:

    :yes::yes::yes::yes: