2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං අන්තිමට සම්මාන ඔක්කොගෙම Awards වල Summery එකක් දානවා නේද?



    Radio ගේ සිංදු අහන තරමට මං තාම මෝරලා නැතුව ඇති :(
    මුල් සිංඳු දෙක තුනෙන් පස්සේ අල්ලලා දැම්මා



    නම් වශයෙන් කියන්න බැරි උණත් හැමෝටම සුභපැතුම් ! :love::D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුභ පැතුම් ඩෝඩෝ සහෝදරයා

    අදනම් මොනවහරි ඕනේ 3ක්ම ගත්තු එකේ :P

    ඩොඩෝට සුබ පැතුම්. ඒ ත්‍රෙඩ් එක සුපිරියි.තව ඒවගෙ ඒවා කරපන්

    ඩොඩෝ කෝ මේ ඩොඩෝ සුභ පැතුම් ඩොඩෝ..

    ඩොඩෝ සම්මාන කීයක් ගත්තද :baffled::love:

    ඩොඩෝට සුබ පැතුම්. ඒ ත්‍රෙඩ් එක සුපිරියි.

    K5dZoIZ.png

    ඩොඩෝ... මොනවහරි කරන්නම වෙනව...
    සුභ පැතුම්

    හානේ....මගේ ත්‍රෙඩ් එක....

    ස්තුතියි ස්තුතියි......ඔක්කොටම...

    දානවා දානවා කකුල් තියෙනකන් ඇවිදිනවා...ඇවිදින එව්වා එළකිරියේ දානවා..​
    :love::love::love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචං අන්තිමට සම්මාන ඔක්කොගෙම Awards වල Summery එකක් දානවා නේද?



    Radio ගේ සිංදු අහන තරමට මං තාම මෝරලා නැතුව ඇති :(
    මුල් සිංඳු දෙක තුනෙන් පස්සේ අල්ලලා දැම්මා



    නම් වශයෙන් කියන්න බැරි උණත් හැමෝටම සුභපැතුම් ! :love::D
    ඔව් ඔව් තඩි ත්‍රෙඩ් එකක් දානවා ඔක්කොම විස්තර එක්ක :yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,959
    1,489
    113
    Nawalapitiya
    සුභපැතුම් සම්මාන ලැබූ අපේ සහෝදර සහෝදරියන් සියලු ම දෙනාට:yes: