සුභ පැතුම් ඩෝඩෝ සහෝදරයා
අදනම් මොනවහරි ඕනේ 3ක්ම ගත්තු එකේ![]()
ඩොඩෝට සුබ පැතුම්. ඒ ත්රෙඩ් එක සුපිරියි.තව ඒවගෙ ඒවා කරපන්
ඩොඩෝ කෝ මේ ඩොඩෝ සුභ පැතුම් ඩොඩෝ..
ඩොඩෝ සම්මාන කීයක් ගත්තද![]()
ඩොඩෝට සුබ පැතුම්. ඒ ත්රෙඩ් එක සුපිරියි.
![]()
ඩොඩෝ... මොනවහරි කරන්නම වෙනව...
සුභ පැතුම්


ඔව් ඔව් තඩි ත්රෙඩ් එකක් දානවා ඔක්කොම විස්තර එක්කමචං අන්තිමට සම්මාන ඔක්කොගෙම Awards වල Summery එකක් දානවා නේද?
Radio ගේ සිංදු අහන තරමට මං තාම මෝරලා නැතුව ඇති
මුල් සිංඳු දෙක තුනෙන් පස්සේ අල්ලලා දැම්මා
නම් වශයෙන් කියන්න බැරි උණත් හැමෝටම සුභපැතුම් !![]()
නම කියන්න ලැජ්ජනම් සඳමාල් බුවා කියලා කියන්න....
අනේ මන්දා තරිඳු...![]()
