එලකිරි අවෝර්ඩ්ස් සාර්තක කර ගැනීමට සහය දුන් හැමෝටම ස්තූතී
විසේසයෙන්ම මේකට වැඩියෙන්ම මහන්සිඋන කටුස්සාට ගෞරවය හිමිවිය යුතුයි![]()



නම කියන්න ලැජ්ජනම් සඳමාල් බුවා කියලා කියන්න....
අනේ මන්දා තරිඳු...![]()




දැන්ද යකෝ එන්නේ
අන්න උබට එකක් හම්බුනා
ඉවරයි කිව්වට ඉවරටම ඉවර නෑ. ලබන අවුරුද්දෙත් තියෙනවා




පිස්සුද බොට![]()

නම කියන්න ලැජ්ජනම් සඳමාල් බුවා කියලා කියන්න....
අනේ මන්දා තරිඳු...![]()


සුභපැතුම් සම්මාන ලැබූ අපේ සහෝදර සහෝදරියන් සියලු ම දෙනාට![]()
teledrama බලනකොට තමා මතක් උනේ .. ඉතින් සරම පිටින් ආවා![]()

බැදපිය විගහට..
උපරිම වේදනා විදිනව බලාගෙන අපිට සතුටු වෙන්න![]()

