2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,718
    21,015
    113
    adala nene
    :yes::yes: ඒකනෙ හිත හිත ඉන්න එපා වැඩසටහනක් ආයිත් පටන් ගන්න. දැන් අහන්න ගොඩක් කට්ටියක් ඉන්නව. ඒ අය සෙට් වෙනව කොහොමත්. :D

    :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    AIpbEpb.png
    A6wgPlN.png
    :love::love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹල රික්වෙස්ට් කරන ගොං සින්දු දෙනවට තරිඳුවට වෙනම award එකක් දෙන්න ඕන :rofl:


    request කරන ඒව නෙවේ යකෝ විධායක බලය අනිසි ලෙස භාවිතා කරනව ඌ ඒ..
    ඕකට කොටන්න ඕන තට්ටෙට :growl::growl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)




    බොහොම ස්තුති ලබාදුන් සහයෝගයට එළකිරි සහෝදරයින්ට . එ වගේම ජය වේවා ජයග්‍රාහී පුද්ගලයින්ට





    මේ පාරත් මෙවැනි දෙයක් කිරීමට ඉදිරිපත්වීම ගැන සංවිධානයක මණ්ඩලයට ස්තුතිවන්ත වෙන අතරම කලින් තිබුනේ නැති සම්මාන ඇතුලත් කිරීම ගැනත් ස්තුතිවන්ත වෙනවා