2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
sxJbWw4.png

මොකො.......
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි වාර්ෂික සම්මාන උළෙල සංවිධානය කරපු

    සංවිධායක මණ්ඩලයටත්

    ජයග්‍රහායකයින් නිවේදනය කරපු තරිඳු සහොටත්





    එළකිරි සම්මාන ජයග්‍රහණය කරමින්

    විජයග්‍රහණය කරපු හැමෝම එළකිරි සම්මානනීය අනාගතයක් වේවා

    ජය වේවා
     

    thanujaka

    Well-known member
  • සම්මන දිනාගත් සියළුම එලකිරි සහෝදරයන්ට සුභපැතුම්.......!!!!

    පලවෙනි ස්ථානය දිනාගත්තු හැමෝම ලබන අවුරුද්දෙත් තමන්ගේ ස්ථානය රැකගන්න මහන්සි වෙන්න.. ඒ අතරේ දෙවනි තුන්වෙනි ස්ථාන වලට පත්වෙච්ච අය කොහොමහරි ලබන පාර පලවෙනිය වෙන්න බලන්න.. උඹල අතරේ පවතින ඒ සීතල යුද්ධය තමයි එලකිරිය වැදගත් තැනක් බවට පත් කරන්නේ..

    මේ සියල්ලම වෙනුවෙන් ඇප කැපවුනු කටුස්සා සහ අශාන්,
    උඹල වගේ උන් සයිට් එක වෙනුවෙන් මහන්සි වෙන හින්ද තමයි මේක යහපත් තැනක් බවට පත් වෙලා තියෙන්නේ.. උඹලගේ ඒ මහන්සිය හුගාක් අගයකරනව..

    සියළු දෙනාටම ජයවේවා....!!!!​
     
    • Like
    Reactions: Sara531

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එපා....කන්නාඩිය කුඩු වෙලා විදුරු කටු පැගුනොත් ඔයාට තුවාල වෙවි........


    අලුතෙන් ස්නයිප එකක් ගෙනාවෙ :cool:

    අපි දෙන්න දුර ඉඳන් වෙඩි තියල බලං ඉමු ;)