2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,718
    21,014
    113
    adala nene


    බොහොම ස්තුති ලබාදුන් සහයෝගයට එළකිරි සහෝදරයින්ට . එ වගේම ජය වේවා ජයග්‍රාහී පුද්ගලයින්ට





    මේ පාරත් මෙවැනි දෙයක් කිරීමට ඉදිරිපත්වීම ගැන සංවිධානයක මණ්ඩලයට ස්තුතිවන්ත වෙන අතරම කලින් තිබුනේ නැති සම්මාන ඇතුලත් කිරීම ගැනත් ස්තුතිවන්ත වෙනවා

    :love::love:
    අරවා ඕනෙ දිගටම :P:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    නියමෙට program එක කාලා තරිදු ලොක්කා..



    :love::love::love::love:
    9.gif
    11.gif
     
    • Like
    Reactions: cedric1986

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සම්මාන ලැබූ නොමිනේෂන් ලැබූ සියලු දෙනාට මගෙන් සුභ පැතුම් !!!

    සම්මාන උළෙල සංවිධානය කල කටුස් මහතාට හා අසහනේ මහතාට මගේ ප්‍රණාමය !!!

    වෙනදා වගේම මහන්සි වී රේඩියෝව රැගෙන එන තරිදුmj ඇතුළු පිරිසට ගොඩක් ස්තුතියි !!!

    ලබන සතියේ නැවත මුනගැසෙමු :D