ඉතින් ඔය ස්කින් එක සුදු කරගෙන ඇති ලස්සන මොකක්ද..හමේ ලස්සන කියන්නෙ නිරෝගී බව නෙ.......ඔක කොහොමද නිරොගී වෙන්නෙ.....මුනු ත්රෙඩින් කරලා කරලා හම එල්ලිලා......මේකප් වලට ඩැම්ජ් වෙලා.....![]()

සරාට කිව්ව කියන්නෙ මට කිව්ව වගේ තමයි![]()


nethra nedaGOOD NIGHT................ (ඉංග්රීසි විදියට)![]()
![]()

eya bedalane ithinකරන අයට හොදනම් .. ඒවායේ හොද නරක අපි හොයලා වැඩක් තියෙයි ද ...... කොහොමත් ලංකාවේ දැන් ඔරිජිනල් හමක් හොයාගන්න නැති තරම් ....![]()

එහෙනම් මාත් හෙට අනිද්දාම රට පනිනවා.......ඇයි ඔයාගෙ අක්කගෙත් එහෙම ද.........



ඇත්තටම කිවිවෙ.....![]()
ado mamath dec wala idala job eken ayin wela gedara idan weda
එහෙනම් මාත් හෙට අනිද්දාම රට පනිනවා.......

එන්ගේජ් වෙලා නේ අර කොලුව එක්කබැදලද කියලා නම් දන්නේ නැ බන්![]()
කවුද මහේෂ් මාමා