මේ පාරට ගිහින් ආවත් පපුවේ අමාරුව වගේ උඹ මේ මගුලක් කතා කරනවඋඹ නුවර නේද ?
24 පැයම ඩේටා ඕන් කරගෙන මේක අස්සේ රිංගන් ඉන්නේ නැතුව ඔය ඉඩමක් සුද්ද කරලා සාදික්කා, ගම්මිරිස් ටිකක් අලිපේර ගහක් එහෙම හිටව ගන්නවකො මනුස්සයෝ.....
අනිත් එක වැනිලා.
පොඩ්ඩක් ඇඟේ හිරි යන්න එක්ක ඔය පොලව චුට්ටක් කොටලා ඔය ගහක් හිටව ගන්නවා...
කවදාහරි බැඳලා ළමයි ඉන්න කාලෙක උන් හරි ඔව්වයෙන් කියක් හරි හොයා ගනියි...
![]()
අපේ ඇඟවල් හැදිලා නෑ කටු කන්න ඒ ලෙවල් එකට.

ඕකුන් ෂුවර් නෑ කොච්චර හිනාවෙලා හිටියත් ඒකයි ඇහුවේ නිකන්. එහෙම ඉතින් නඩු දාන්න එන එකක් නෑ නෑයෝ නෙ 

