~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹ නුවර නේද ?

    24 පැයම ඩේටා ඕන් කරගෙන මේක අස්සේ රිංගන් ඉන්නේ නැතුව ඔය ඉඩමක් සුද්ද කරලා සාදික්කා, ගම්මිරිස් ටිකක් අලිපේර ගහක් එහෙම හිටව ගන්නවකො මනුස්සයෝ.....
    අනිත් එක වැනිලා.
    පොඩ්ඩක් ඇඟේ හිරි යන්න එක්ක ඔය පොලව චුට්ටක් කොටලා ඔය ගහක් හිටව ගන්නවා...
    කවදාහරි බැඳලා ළමයි ඉන්න කාලෙක උන් හරි ඔව්වයෙන් කියක් හරි හොයා ගනියි...
    :yes::yes::yes:
    මේ පාරට ගිහින් ආවත් පපුවේ අමාරුව වගේ උඹ මේ මගුලක් කතා කරනව :baffled: අපේ ඇඟවල් හැදිලා නෑ කටු කන්න ඒ ලෙවල් එකට. :sorry:
     

    thanujaka

    Well-known member
  • නෑ නෑ විහිලු නෙවේ ඇත්තටම ඒ මිනිස්සු අපේ කෑල්ලේ ගස් වලින් පොල් අහුලනව දර අහුලනව. :P ඕකුන් ෂුවර් නෑ කොච්චර හිනාවෙලා හිටියත් ඒකයි ඇහුවේ නිකන්. එහෙම ඉතින් නඩු දාන්න එන එකක් නෑ නෑයෝ නෙ :yes:

    නෑ ඒහෙම බයවෙන්න දෙයක් නෑ ඒක ලේසි නෑ..
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    තවම 45 පිටුව කියවන්නෙ. බොහො පින් එලකිරියට කරන හෙල්ප් වලට. බිසි නැති වෙලා වන් වල ඇවිල්ලා නිති ගැටලු කියලා දෙන්න.


    අපි ඉතින් එලකිරි එන්නෙ රැට තමයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lawyer kenek, Varadi kaloth , Policiyata amatharava , Katadha complain karanna puluwan ? Judge ta letter ekak yavanna puluwandha ? Thamanta una Asadaraya kiyala ?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බොරු නිව්ස් ගොසිප් මීඩියා වලට දාපුවම ඒවට නඩු දාන්න බැරිද? මේ දවස්වල ගොඩක් මීඩියා සයිට් වල නිව්ස් සෙක්ෂන් එකේ දාන්නෙ නැතුව අතේ පත්තුවෙන බොරු දානවා එයාලටම අයිති ගොසිප් සයිට් එකේ. මෙහෙම කරන අයට නීතියෙන් ගැලවීමක් තියනවද?
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Section 2, subsection four, five
    දෙවනි වගන්තියේ, හතරවෙනි උපවගන්තියේ, දෙක
    නමුත් ප්‍රායෝගිකව සිංහලෙන් නම් ඔහොම කියන්නේ නෑ ඇත්තට කියනකොට කියන්නේ දෙවනි වගන්තියේ හතරේ දෙක කියලයි..

    දෙවනි වගන්තියේ, හතරවෙනි උපවගන්තියේ, දෙක
    දෙක නෙවෙයි පහ නේද

    එල එල තෑන්ක්ස්
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    1. බෑ ලයිසන් එක නොදී ඉන්න බෑ..
    එහෙමනං දඩ ලියන්න එපා උසාවි දාන්න කියලා උසාවියේදි හබ කරන්න ඕනේ.. ඒක බොරු වැඩක්.. ඊට හොදයි පොඩි දඩයක් ලියාගෙන යන එක..


    2. ඒවට කියන්නේ zig zag lines කියලා.. zig zag lne එක ඇතුලේ වාහනයක් පාර්ක් කරලා තියන්න බෑ මොක්ද එතකොට පාරපනින්න එන පදිකයට clear view එකක් නැතිවෙනවා සහ zig zag lines හරියට ආවම වාහන ඉස්සර කරන්න තහනම්.. ඒ සීමාවට එද්දි වාහනේ ස්ලෝ කරගන්න ඕනේ..

    zig zag line එකෙ සීන් එක එච්චරද..:baffled:

    එතකොට මිනිහෙක් පාර පනින්න හදනකොටම අපෙ වහනෙ zig zag line ඇතුලෙ තිබ්බොත් අපිට යන්න බැහැද. එහෙම උනත් අනිවා අරුට පනින්න නවත්තන්න ඔනෙද වහනෙ..

    තව අපි කහ ඉරක වාහනෙ නවත්තන්න ඔනෙ zig zag වලට කලින්ද නැත්තම අර zig zagවලට පස්සෙ කඩ ඉරි ගාවද..


    පලවෙනි එකනම් දැවෙන සීන් එකක් මට, ගොඩක් වෙලාවට ටවුම ඇතුලේ ටිකක් වෙගෙන් යද්දි zig zag lines ඇතුලෙ ඉන්න වෙලාවට මිනිහෙක් කහ ඉරට අඩිය තිබ්බට වාහනෙ නවත්තන්න බැහැ. 35-40 ට විතර යද්දි වගෙ.. අනික පිටිපස්සෙ එකත් ඒ වෙගෙන් එන නිසා break කරොත් මගෙ වාහනෙ ඉවරයි.. තාම අවුලක් වෙලා නැහැ අර මිනිහ කොහොමත් අපි යනක්ම් ඉදලා පනින නිසා, police එවුනුත් අත දාන්නෙ නැහැ එත්න ප්‍රයොගික තත්වෙ අනුව.. එත් එකෙ නිතිය කොහොමද කියලා දැනගන්න ඔනෙ..
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඒකට ලෝයර් කෙනෙක් හම්බෙලා ලියවගන්න ඕනේ..
    එහෙම ගානක් කියල නෑ..
    එකඑක ලෝයර් එක එක ගණන් ඉල්ලනවා ඒක ඒ ඒ ලෝයර් ගේ රෙපියුටේශන් එක අනුව තමයි වෙන්නේ..

    Thank you
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    තනි පොලිස් නිලධාරියෙකුට ස්ථානීය දඩ ලියන්න පුලුවන් නමුත් උසාවි දාන ඒව ලියන්න බෑ..

    ඒ කියන්නේ තනි පොලිස් නිලධාරියෙකුට අපිව බොරු වැරැද්දකට අහු කරන්න බෑ. එහෙම වුනොත් අපිට උසාවි දාන්න කියලා ඉල්ලාහිටින්න පුලුවන්. ඒත් එයාට උසාවි දාන්න බෑ. එහෙමද?

    තනි පොලිස් නිලධාරියෙක් අපෙන් බොරුවට ගානක් කඩාගන්න යනවා වගේ තේරුනොත් අපිට මොනවද කරන්න පුලුවන්.
     
    Oct 17, 2018
    264
    28
    0
    ඒ කියන්නේ තනි පොලිස් නිලධාරියෙකුට අපිව බොරු වැරැද්දකට අහු කරන්න බෑ. එහෙම වුනොත් අපිට උසාවි දාන්න කියලා ඉල්ලාහිටින්න පුලුවන්. ඒත් එයාට උසාවි දාන්න බෑ. එහෙමද?

    තනි පොලිස් නිලධාරියෙක් අපෙන් බොරුවට ගානක් කඩාගන්න යනවා වගේ තේරුනොත් අපිට මොනවද කරන්න පුලුවන්.

    හොම්බට හැටක් ඇනපන්.


    :lol:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,033
    113
    ආශ්චර්යමත් රටක
    තනි පොලිස් නිලධාරියෙකුට ස්ථානීය දඩ ලියන්න පුලුවන් නමුත් උසාවි දාන ඒව ලියන්න බෑ..

    e wage welawaka apita license eka denne natuwa enna puluwanda?

    mokada nattan ekkenai inne 2k nati nisa validity ekak na kiyala api tharka karoth thawa ekek gennaganiy un license ekath thiyagena. :frown::frown:
     

    thanujaka

    Well-known member
  • තවම 45 පිටුව කියවන්නෙ. බොහො පින් එලකිරියට කරන හෙල්ප් වලට. බිසි නැති වෙලා වන් වල ඇවිල්ලා නිති ගැටලු කියලා දෙන්න.


    අපි ඉතින් එලකිරි එන්නෙ රැට තමයි.

    එල මචං
     

    thanujaka

    Well-known member
  • බොරු නිව්ස් ගොසිප් මීඩියා වලට දාපුවම ඒවට නඩු දාන්න බැරිද? මේ දවස්වල ගොඩක් මීඩියා සයිට් වල නිව්ස් සෙක්ෂන් එකේ දාන්නෙ නැතුව අතේ පත්තුවෙන බොරු දානවා එයාලටම අයිති ගොසිප් සයිට් එකේ. මෙහෙම කරන අයට නීතියෙන් ගැලවීමක් තියනවද?

    සයිට් එකට විරුද්ධව නඩු දාන්න පුලුවන්..
    එහෙම පබ්ලික් නිව්ස් එකක් ගිහිං තිබුබොත් ලොකු වන්දියක් ගන්න පුළුවන්