මේක කරන්න බෑ බන්... බර්ක් මැරුණා.................
ෂිට් අන්තිම එකේ නැවටත් කෙළවෙන සීන් එකක් වගේ බන්....
සීසන් 6 නං එන්න ඕන නෑ..................![]()
![]()
මේක කරන්න බෑ බන්... බර්ක් මැරුණා.................
ෂිට් අන්තිම එකේ නැවටත් කෙළවෙන සීන් එකක් වගේ බන්....
![]()
සීසන් 6 නං එන්න ඕන නෑ..................


6 EKKAK NE YAKO MEKEN IWARAI EKANE OKKOTOMA KELAWANNE![]()




Episodes keeyak thynwada bro me Season ekata
Okkoma awama thama balannne mama nam
Season 4 eke eka eka balnna ghin epa wuna magula![]()
Ehenm balanna patan ganna kalaya hari10i next epiyen iwarai



Ehenm balanna patan ganna kalaya hari
Ado 6th season ekak ne neda
Kohomada me season eka supirida machn
ඔව් බන්.. බලහන්කො 10 ට්‍රේලර් එක බැලුවම පපුව නැවතුනා වගේ බන්....![]()





වැඩක් නෑ ඕයි කතා කරලා.....
මට නම් මොන නව ගිලුනත් දුකක් එනවා. අපි නැව් වලට මුදට ආදරේ කරන මිනිස්සු.(දන්නෝ දනිති හේතුව)
නේතන් ජේම්ස් බ්ලාස්ට් වෙනවා කියල තමා හිතෙන්නේ.
හැමිනේ නේ ඉතිං.....![]()
නැව අල්ලගෙන පුපුරන සීන් එකක්ද දන්නේ නෑ....
ෂුවර් නෑනේ... අන්තිම එක ආයිමත් එන එකකුත් නෑනේ 

ඔව් බං... ශිකේ...........ලොක්කත් මුදට පනිනවා.....
හැබැයි ට්‍රේලර් එකේ පෙන්නන නැවේ යන්තන් වගේ වම පැත්තේ පේනවා නේද ත්‍රිබල් බැරල් ගන්ස් ඒවා නිකන් බැටල් ෂිප් එකේ වගේ....නැව අල්ලගෙන පුපුරන සීන් එකක්ද දන්නේ නෑ....
ෂුවර් නෑනේ... අන්තිම එක ආයිමත් එන එකකුත් නෑනේ
![]()
මම තාම 8 න් පස්සෙනම් බැලුවෙ නැ බන්.. හැබැයි battleship එකක් එක්ක face to face හැප්පුනොත් ඕනිම destroyer එකක් ඉවරයි බන්.. Nathan james එකත් destroyer එකක්නෙ, තව අරුන්ගෙ battleship එකක් එලියෙ තිබුන මතක විදිහට නම් .
අරුන්ට නැව් 3ක් ද කොහෙද තියෙනවා බන්... 

ආයිත් අහල.... අර ෆ්රන්ට් ගැන එකෙන් එකක් තිබ්බ ගමන් පැත්තක් ගලවන් හැලෙයි...අරුන්ට නැව් 3ක් ද කොහෙද තියෙනවා බන්...
![]()
Ehemada ,Monawa karannda Balannama wenawaකියන්න එක වචනයයි බං තියෙන්නේ පට්ට දුකයි

battleship නම් එකයි තිබුනෙ මට මතක විදිහට.. battleship එකක gun වල firing range එකට destroyer එකක් ආවොත් නම් destroyer එකට විනාඩි 20 ක් වත් අල්ලගෙන ඉන්න බැ..
Ehemada ,Monawa karannda Balannama wenawa![]()