.::The Last Ship Season 5::.

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :( :( :( මේක කරන්න බෑ බන්... බර්ක් මැරුණා................. :( ෂිට් අන්තිම එකේ නැවටත් කෙළවෙන සීන් එකක් වගේ බන්.... :( :( සීසන් 6 නං එන්න ඕන නෑ..................
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    :( :( :( මේක කරන්න බෑ බන්... බර්ක් මැරුණා................. :( ෂිට් අන්තිම එකේ නැවටත් කෙළවෙන සීන් එකක් වගේ බන්.... :( :( සීසන් 6 නං එන්න ඕන නෑ..................

    6 EKKAK NE YAKO MEKEN IWARAI EKANE OKKOTOMA KELAWANNE :dull::(
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Episodes keeyak thynwada bro me Season ekata :confused:
    Okkoma awama thama balannne mama nam :yes:
    Season 4 eke eka eka balnna ghin epa wuna magula :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන්.. බලහන්කො 10 ට්‍රේලර් එක බැලුවම පපුව නැවතුනා වගේ බන්.... :(:(:(:(

    වැඩක් නෑ ඕයි කතා කරලා.....
    මට නම් මොන නව ගිලුනත් දුකක් එනවා. අපි නැව් වලට මුදට ආදරේ කරන මිනිස්සු.(දන්නෝ දනිති හේතුව)

    නේතන් ජේම්ස් බ්ලාස්ට් වෙනවා කියල තමා හිතෙන්නේ.:(:(
    හැමිනේ නේ ඉතිං.....:(:(:dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැඩක් නෑ ඕයි කතා කරලා.....
    මට නම් මොන නව ගිලුනත් දුකක් එනවා. අපි නැව් වලට මුදට ආදරේ කරන මිනිස්සු.(දන්නෝ දනිති හේතුව)

    නේතන් ජේම්ස් බ්ලාස්ට් වෙනවා කියල තමා හිතෙන්නේ.:(:(
    හැමිනේ නේ ඉතිං.....:(:(:dull:

    ඔව් බං... ශිකේ...........ලොක්කත් මුදට පනිනවා.....

    හැබැයි ට්‍රේලර් එකේ පෙන්නන නැවේ යන්තන් වගේ වම පැත්තේ පේනවා නේද ත්‍රිබල් බැරල් ගන්ස් ඒවා නිකන් බැටල් ෂිප් එකේ වගේ.... :baffled: නැව අල්ලගෙන පුපුරන සීන් එකක්ද දන්නේ නෑ.... :) ෂුවර් නෑනේ... අන්තිම එක ආයිමත් එන එකකුත් නෑනේ :(:(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මම තාම 8 න් පස්සෙනම් බැලුවෙ නැ බන්.. හැබැයි battleship එකක් එක්ක face to face හැප්පුනොත් ඕනිම destroyer එකක් ඉවරයි බන්.. Nathan james එකත් destroyer එකක්නෙ, තව අරුන්ගෙ battleship එකක් එලියෙ තිබුන මතක විදිහට නම් .
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම තාම 8 න් පස්සෙනම් බැලුවෙ නැ බන්.. හැබැයි battleship එකක් එක්ක face to face හැප්පුනොත් ඕනිම destroyer එකක් ඉවරයි බන්.. Nathan james එකත් destroyer එකක්නෙ, තව අරුන්ගෙ battleship එකක් එලියෙ තිබුන මතක විදිහට නම් .

    ආයිත් අහල.... අර ෆ්‍රන්ට් ගැන එකෙන් එකක් තිබ්බ ගමන් පැත්තක් ගලවන් හැලෙයි... :( අරුන්ට නැව් 3ක් ද කොහෙද තියෙනවා බන්... :(:(
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආයිත් අහල.... අර ෆ්‍රන්ට් ගැන එකෙන් එකක් තිබ්බ ගමන් පැත්තක් ගලවන් හැලෙයි... :( අරුන්ට නැව් 3ක් ද කොහෙද තියෙනවා බන්... :(:(

    battleship නම් එකයි තිබුනෙ මට මතක විදිහට.. battleship එකක gun වල firing range එකට destroyer එකක් ආවොත් නම් destroyer එකට විනාඩි 20 ක් වත් අල්ලගෙන ඉන්න බැ..
     
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    battleship නම් එකයි තිබුනෙ මට මතක විදිහට.. battleship එකක gun වල firing range එකට destroyer එකක් ආවොත් නම් destroyer එකට විනාඩි 20 ක් වත් අල්ලගෙන ඉන්න බැ..

    Episode 9 balapanko..... Winasayaka mula...