~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
තැපල් මූලස්ථානයට පැමිණිල්ලක් කරන්න ඕනේ.. එතකොට එතනින් තැපල් ස්ථානාධිපතිවරයාට නියෝගයක් කරනවා මේ පැමිණිල්ලට ක්‍රියමාර්ග ගන්න කියල...
නමුත් ඉතිං ප්‍රායෝගිකව ඕක ඔච්චර ස්මූත්ව කෙරෙන්නේ නෑ ඉතිං..
නමුත් ප්‍රොසෙස් එක ඕක තමයි .

policiyata gihilla case ekak file karanna puluwan nedha ? Alabayak una nam, aya kara ganna.
 

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අමාරුවෙන් ගත්ත දැනුමෙන් අනිත් මිනිස්සු තමන්ට පුළුවන් වෙලාවට හැකි උපරිමයෙන් දැනුවත් කරන උඹ වගේ මිනිස්සු මේ රටේ තාම ඉන්නවා. උඹව ඇත්තට නොදැක්කට ,අහලා නැතිවුනාට උඹ බොහොම ශ්‍රේෂ්ඨ මිනිහෙක් හැමෝටම ඔහොම කරන්න බෑ.

    මේ රටේ නීතියේ කවදාහරි දවසක ඉහළම තැන්වල ඉන්න ඕනේ උඹ වගේ අය... උඹගේ සියළුම ප්‍රාර්ථනා ඉෂ්ඨවේවා මිත්‍රයා!
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    නෑ උඹව සේවයෙන් නෙරපුවේ මොන චෝදනාව දාලද කියලයි ඇහුවේ..


    ලිඛිතව කිසිම චෝදනාවක් නෑ බන් , බලෙන් වගේ එන්න එපා කිව්වා , මම ආයේ එන්නේ නැති තැනට පත් කලා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මොන වගේ වරදක්ද උඹ කියන්නේ සාමාන්‍යයෙන්..

    Asadarana lesa , Bannoth[blame], Mata ehema una. Mama legal action ekak ganna issella, Man , Arakku beella vadi vela maruna[dead].
     

    thanujaka

    Well-known member
  • policiyata gihilla case ekak file karanna puluwan nedha ? Alabayak una nam, aya kara ganna.

    ඒක කරන්න ඕනේ පස්සේ.. මුලින්ම දෙපාර්තමේන්තු දෙන උත්තරේ මොකද්ද කියලා බලලා ඉන්න ඕනේ..උන් ෆේල්නං පැමිණිල්ලක් දාල නඩු උනත් දාන්න පුළුවන් ල්..
    බට් මේ වෙලාවේ එවට යන්න කලින් මූලිකව කරන්න ඕන දේ තමයි අරක.. එතකොට ඕක වැරදිලා ගිය එකාගෙන් ගෙන්නලා දෙයි උනන්දු වෙලා.. උන්ගේ ඔය උනන්දුවක් නැතිකම දැන් තියෙන්නේ..
     

    thanujaka

    Well-known member
  • අමාරුවෙන් ගත්ත දැනුමෙන් අනිත් මිනිස්සු තමන්ට පුළුවන් වෙලාවට හැකි උපරිමයෙන් දැනුවත් කරන උඹ වගේ මිනිස්සු මේ රටේ තාම ඉන්නවා. උඹව ඇත්තට නොදැක්කට ,අහලා නැතිවුනාට උඹ බොහොම ශ්‍රේෂ්ඨ මිනිහෙක් හැමෝටම ඔහොම කරන්න බෑ.

    උඹගේ සියළුම ප්‍රාර්ථනා ඉෂ්ඨවේවා මිත්‍රයා!

    එල මචං..
     

    thanujaka

    Well-known member
  • Asadarana lesa , Bannoth[blame], Mata ehema una. Mama legal action ekak ganna issella, Man , Arakku beella vadi vela maruna[dead].

    ලෝයර් කෙනෙක් බැන්නොත් අමතරව කරන්න තියෙනේ bar association එකට (ලෝයර්ස්ලගේ සංගමයට) ඒක ලිඛිතව දැනුම්දෙන්න පුළුවන් එතකොට ඒකෙන් අවවාද කරනවා..
    ඒ ඇරුණම ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට කරමව වගේ පොක්සි යන එක තමයි තියෙන්නේ උසාවියට දැනුම්දීල වැඩක් නැ..
     
    • Like
    Reactions: hetax

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලෝයර් කෙනෙක් බැන්නොත් අමතරව කරන්න තියෙනේ bar association එකට (ලෝයර්ස්ලගේ සංගමයට) ඒක ලිඛිතව දැනුම්දෙන්න පුළුවන් එතකොට ඒකෙන් අවවාද කරනවා..
    ඒ ඇරුණම ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට කරමව වගේ පොක්සි යන එක තමයි තියෙන්නේ උසාවියට දැනුම්දීල වැඩක් නැ..

    supreme court ekata, Letter ekakin complain karanna puluwandha ?
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    poddak explain karannako family lawyer kenek thiya ganne kohomda kiyala? Last will ekak Hadanne kohomada kiyala
    Ethakota wiwaha porondu kadakirima wereddak wenne koi kramekin unu poronduwak da? I mean that about a text message or a recording
    Thankyou
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මතක් උනා කියපන්කො දැවෙන ප්‍රශ්නයක්
    කෙල්ලත් එක්ක බීච් එකේ ලවු කොරන්න බැරිද (මන් කිවුවෙ අතින් අල්ලන් කතා කොර කොර වගේ)
    එහෙම ඉන්නකොට පොලිස් මාමලට කේස් දාන්න පුලුවන්ද
    :rolleyes::rolleyes:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ගරු ස්වාමිනි!

    මගේ අම්මගේ නමට ලෑන්ඩ් සේල් එකකින් ගත්ත ඉඩමක් තියෙනවා කහතුඩුව ප්‍රදේශයේ බස් යන පාරකට මුහුණලා..2003 දී තමා ඉඩම අරං තියෙන්නේ..නිරවුල් ඔප්පුව තියෙනවා අම්මගේ නමට..

    ඒ දවස් වලම ඉඩම වට කරලා කම්බි වැටක් ගැහුවත් දැන් නම් කම්බි වැට හොයාගන්නත් නෑ..

    අපේ ඉඩම ඉස්සරහ ගෙදර මනුස්සයා අපේ ඉඩමේ පොඩි වගාවක් කරනවා අපි දැනුවත්ව..හැබැයි සත 5ක් වත් අපි ඒ මනුසයගෙන් ගන්නේ නැ..

    මට තියෙන ගැටළුව අර මනුස්සයා අයිතිවාසිකම් කියන්න ආවොත් අපේ ඉඩමට අපිට නීතිය පැත්තෙන් ගැටළුවක් වෙයිද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,031
    113
    ආශ්චර්යමත් රටක
    කෙල්ලෙක් තමන්ව විවාහකරගන්නවා කියා කොල්ලෙක් රවට්ටලා එයාව ලිංගික කටයුතු වලට පොලබවා මුදල් හුරාගෙන කෑවොත් නිතිය ඉදිරියේ පිලිසරනක් කොල්ලට තියේද (පිලිගත හැකි ඩිජිටල් සාක් ෂි සහිතව)

    uba kamathi nattan mawa alla ganna kiyapan. :angry: mama kamathiy mawa lingika katayuthu walata polabawa gena passe mawa dala yanawata.. pilisaranak onath na :yes:
     

    thanujaka

    Well-known member
  • ලිඛිතව කිසිම චෝදනාවක් නෑ බන් , බලෙන් වගේ එන්න එපා කිව්වා , මම ආයේ එන්නේ නැති තැනට පත් කලා

    එහෙම උඹව අයින් කරන්නේ කොහොමද අස්වීමේ ලියුමක් දෙන්නේ නැතුවා..
    ඕක ඒ වෙලාවෙම උඹ ඇක්ශන් එකක් ගත්ත නං දැන් උඹට අයුතු ලෙස සේවයෙන් බැහැර කලා කියල වන්දියක් ගන්න පුළුවන්,
    ඒත් දැන් ඒක කලොත් උන් උඹට කියනවා නොදන්වා සේවය හැරගියා කියලා.
    මොකද උන් ඔෆීශියලි අස් කරල් නෑනේ උඹව..
    දැන් නං උඹ ටූ ලේට් ඒකට..