~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සාමාන්‍යයෙන් එහෙම ගෙවීමේ පදනම මත ඉඩම් නිකුත් කරන්නේ සමාගම් තනි පුද්ගලයෙක් එහෙම ඉඩම් දෙන්නේ නෑ,

    1.ඔව් සම්පූර්ණ මුදලම ගෙවලා ඉවර වෙනකං ඉඩම අයිති විකුණුම් පාර්ශවයට

    2.ලියාපදිංචි කරන්න ඕනේ නෑ ගෙවීම් තහවුරු කරලා රිසිප්ට් පතක් අරගත්තම ඇති..

    3.නීතිඥවරයා මියගියා කියන එක ලොකු ප්‍රශ්නයක් නෑ.. ඒක උසාවියට කියන්න පුළුවන්.. ඒ වගේ වෙලාවක නීතිඥවරයා නිල මුද්‍රව තබා අත්සන් කරන ලද ලිපිගොනු වලංගුයි..

    ස්තුතියි....පෞද්ගලික ඉඩමක්.
    අපේ අක්කට....
    සල්ලි අතට ලැබෙන්නේ ලබන මාර්තු වල.
    ඊට කලින් ඉඩමේ අයිතිකාර පාර්ශවය කැමති කර ගත්තා ඔය පිළිවෙලට අත්තිකාරම් මුදලක් ගෙවල ඉඩම තහවුරු කර ගන්න.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    ඔබ තුමාගෙන් මට තව ප්‍රශ්නයක් අහන්න තියනවා..

    අපේ ගෙවල් තියෙන්නේ ටවුන් එකේ. ඉතින් සමහර වෙලාවට ටවුන් එකේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් යනකොට හරියට ගෙදර පැත්තට හරවල speakers දානවා. පොඩි බබාලා ඉන්නවා අපේ..ඉතින් හෙන අවුල්. සමහර දාට රෑ ටත් එක එක දේවල් දානවා. මෙහෙම දෙයක් කරනකොට අපිට මේකට විරුද්දව දෙයක් කරන්න පුලුවන්ද ?
     

    thanujaka

    Well-known member
  • ඔබ තුමාගෙන් මට තව ප්‍රශ්නයක් අහන්න තියනවා..

    අපේ ගෙවල් තියෙන්නේ ටවුන් එකේ. ඉතින් සමහර වෙලාවට ටවුන් එකේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් යනකොට හරියට ගෙදර පැත්තට හරවල speakers දානවා. පොඩි බබාලා ඉන්නවා අපේ..ඉතින් හෙන අවුල්. සමහර දාට රෑ ටත් එක එක දේවල් දානවා. මෙහෙම දෙයක් කරනකොට අපිට මේකට විරුද්දව දෙයක් කරන්න පුලුවන්ද ?


    පන්සලක පල්ලියක වගේද?
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    පන්සලක පල්ලියක වගේද?

    නෑ. ගොඩක්ම තියෙන්නේ shop එකක පිරිතක් , තොරණක් , වෙන්දේසියක් , රැස්වීමක් . ඔය වගේ දේවල්
     

    thanujaka

    Well-known member

  • නෑ. ගොඩක්ම තියෙන්නේ shop එකක පිරිතක් , තොරණක් , වෙන්දේසියක් , රැස්වීමක් . ඔය වගේ දේවල්


    ඕව එක්කෙනෙක් නොකඩවා කරන දෙයක් නෙමෙයි නේ..
    ඒ නිසා ඕවට නඩු දාන්න බැ..
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    ඕව එක්කෙනෙක් නොකඩවා කරන දෙයක් නෙමෙයි නේ..
    ඒ නිසා ඕවට නඩු දාන්න බැ..
    ඒ උනාට අපිට හැමදාම ඕකෙන් කරදරයි නේ. ඔය වෙලාවක speaker එකක wire එකක් මම කැපුවොත් ඒක නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්ද ?
     

    thanujaka

    Well-known member
  • ඒ උනාට අපිට හැමදාම ඕකෙන් කරදරයි නේ. ඔය වෙලාවක speaker එකක wire එකක් මම කැපුවොත් ඒක නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්ද ?


    ඔව් අනිවාර්යයෙන්ම..
    වෙන කෙනෙක්ගේ දේපොලකොට සුළු හෝ හානියක් කරන්න බෑ.
    එක්කෙනෙක් දිගටම කරනවනං එයාට නඩු දාන්න පුළුවන්..
    විවිධ පාර්ශව විවිධ වෙලාවල් වලට ඕක කරනකොට නඩු දාන්න කෙනෙක් කියල් නෑනේ..
    කාට විරුද්ධවද නඩු දාන්නේ ඒකයි ප්‍රශ්නේ..
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ලන්කාවේ තාම ජානාදිපතී අපේක්‍ෂක​ වෙන්න පුලුවන් සිoහල බෞද්දනම් විතරයී නේද?
    ඕක වෙනස් කරන්න පුලුවන් ද මේ මොඩ දේශපාලකයන්ට...


    වෙනස් කරන්න බැරීනම් හොදයී
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ලන්කාවේ තාම ජානාදිපතී අපේක්‍ෂක​ වෙන්න පුලුවන් සිoහල බෞද්දනම් විතරයී නේද?
    ඕක වෙනස් කරන්න පුලුවන් ද මේ මොඩ දේශපාලකයන්ට...


    නෑ ජනාධිපති වෙන්න බෞද්ධ වෙන්න ඕනම කියල එකක් නෑ අවුරුදු 35ට වැඩි වෙන්න ඕනේ එච්චරයි..
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔබ තුමාගෙන් මට තව ප්‍රශ්නයක් අහන්න තියනවා..

    අපේ ගෙවල් තියෙන්නේ ටවුන් එකේ. ඉතින් සමහර වෙලාවට ටවුන් එකේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් යනකොට හරියට ගෙදර පැත්තට හරවල speakers දානවා. පොඩි බබාලා ඉන්නවා අපේ..ඉතින් හෙන අවුල්. සමහර දාට රෑ ටත් එක එක දේවල් දානවා. මෙහෙම දෙයක් කරනකොට අපිට මේකට විරුද්දව දෙයක් කරන්න පුලුවන්ද ?


    පාන්දර 1 පහුවෙලත් දානව නම් 119 කතා කරලා කියන්න පොලිසියෙන් යවලා නවත්තනව මම ඒ වගේ කීපයක්ම නැවැත්තුව 119 එකට එක්සෑම් ලියන ලමයි ඉන්නව කරදරයි කියලා බයිලයක් ගැහුවා :P
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    මගේ යාලුවෙක්ගෙ Shop එකක් තියනවා. ඒක රෙන්ට් එකට දීල තියෙන්නේ. ඒකට බදු ඔප්පුවක් ලියල තියනවා, ඒත් දැන් ඒක expire වෙලා අවරුදු 6ක් විතර වෙනවා. ඒ ෂොප් එකේ මිනිහ කඩේ business අවුල් කියල හැමදාම ලෙඩ . යාළුවා මුලින් ගත්ත keymoney අඩු වෙන ගානට කියල පොරව තියාගෙන ඉන්නවා. යන්නෙත් නෑ . යාළුවා යන්න කියලත් නෑ . සමහර මාසවල පොඩි ගණන් දෙනවා. මෙහෙම කරන එකෙන් කඩේ ඉන්න කෙනාට වාසියක් වෙනවද ? අපි මේකට මොකද කරන්න ඕනේ ?
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    නෑ ජනාධිපති වෙන්න බෞද්ධ වෙන්න ඕනම කියල එකක් නෑ අවුරුදු 35ට වැඩි වෙන්න ඕනේ එච්චරයි..

    අහෝ දුකකී
     

    thanujaka

    Well-known member
  • මගේ යාලුවෙක්ගෙ Shop එකක් තියනවා. ඒක රෙන්ට් එකට දීල තියෙන්නේ. ඒකට බදු ඔප්පුවක් ලියල තියනවා, ඒත් දැන් ඒක expire වෙලා අවරුදු 6ක් විතර වෙනවා. ඒ ෂොප් එකේ මිනිහ කඩේ business අවුල් කියල හැමදාම ලෙඩ . යාළුවා මුලින් ගත්ත keymoney අඩු වෙන ගානට කියල පොරව තියාගෙන ඉන්නවා. යන්නෙත් නෑ . යාළුවා යන්න කියලත් නෑ . සමහර මාසවල පොඩි ගණන් දෙනවා. මෙහෙම කරන එකෙන් කඩේ ඉන්න කෙනාට වාසියක් වෙනවද ? අපි මේකට මොකද කරන්න ඕනේ ?


    ආයේ බදු ඔප්පුවක් ලියවගන්න...
    නියම වෙලාවට බදු ඔප්පුවක් ලියොගන්නේ නැතිඋනාම එන ප්‍රශ්න තමයි ඕවා.. එහෙම නැත්තං කඩේ අපාහු භාරදෙන්න කියන්නත් පුළුවන්.. එහෙම නොකරනවනං උසාවි ගිහිල්ල නෙරපාහැරීමේ නියෝගයක් ගන්න වෙනවා..
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රජයේ රැකියාවක් කරන ගමන් රක්ෂන නියෝජිතයෙක් විදියට වැඩකරන්න පුලුවන්ද තමන්ගෙන් රාජකාරියක් කරගන්න එන අයට රක්ෂන ගන්න කියලා කරදර කරන්න පුලුවන්ද ගෙවල් ගානේ ගිහින්
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    හයිවේ එකේදි නිදිමතක් හැදුනොත් පාරෙ අයිනෙ නවත්තලා නිදාගන්න බැරිද? ඒක තහනම් ද?


    දෙබරවැව සිට(අපෙ ක්‍රිඩ් ලොකු අයියගෙන් තමයි) වාහනයක් රැගෙන පසුගිය සතියෙ කොලඹ එනවිට මමද මෙයට මුහුන දුනිමි.


    සිට් එක කඩාගෙන නිදා ගන්න හැදුවා විතරයි එහා පැත්තෙන් පොලිස් කාර් එකක් ආවා. එක නිලදාරියෙක් ඇවිල්ලා කිව්වා මෙකෙ නිදා ගන්න බැහැ ජිවිත අවදානම් කියලා.



    ඊට පස්සෙ වාහනෙ වටෙ රවුමක් ගිහින් වාහනෙ ගත්තෙ කොහෙන්ද, කියද, අරවා මෙවා ඇහුවා. මිනිහත් එක්ක කතා කරද්දි නිදිමත ගියා. වැලිපැන්නෙ නවත්වලා ටිකක් නිදාගෙන ගෙදර යද්දි 5 වගෙ උනා.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ආ සේවය හැරගියා ලෙස සලකනවානං ස්ථීර අයකරගනීමේ නියෝගයක් දෙන්න උසාවියකට බැ..
    මොකද මේ වෙනකොට ගෙවීම් නවත්තලා එහෙනං..
    කෙනාව හොයාගන්නම වෙනවා, නැත්තං ඕක ගෙවන්න වෙනවා ඉතිං..


    මගෙ අම්මො.......


    හෆොයි.. :(:(
    ගොඩාක් ස්තූතියි මිත්‍රයා.. නීති ක්ෂේත්‍රයේ ඉහලින් ඉහලටම යන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනාකරනවා.. ජයවේවා..




    දැන් ඉතින් දැවැද්දට දුන්න ටික එකතු කරලා තමයි ගෙවන්න වෙන්නෙ සහො...
    අර ගෙදර ඉස්සරහ වාහනා පාර්ක් කරපු :shocked::shocked::shocked:කුබුර විකුනපන් පුතෙ.....
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මතක් උනා කියපන්කො දැවෙන ප්‍රශ්නයක්
    කෙල්ලත් එක්ක බීච් එකේ ලවු කොරන්න බැරිද (මන් කිවුවෙ අතින් අල්ලන් කතා කොර කොර වගේ)
    එහෙම ඉන්නකොට පොලිස් මාමලට කේස් දාන්න පුලුවන්ද
    :rolleyes::rolleyes:
    මම පොටො දාන්නද දෙන්නගෙ............................... එතකොට තව පැහැදිලි වෙයි...................................... (දැන් කොල් කරන්න එපා මට හොදෙ...)
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මීට ටික කාලෙකට කලින් අයියට PM එකක් දාලා අපෙ තාත්තගේ ඇක්සිඩන්ට් එකක නඩුවක් ගැන ඇහුවා.
    අයියා කියපු අවුරුදු ගානටම නඩුව ඇදුනා.
    අවුරුදු 3ක් අහලා තාත්තව නිදොස් කොට නිදහස් කලා