මීට ටික කාලෙකට කලින් අයියට PM එකක් දාලා අපෙ තාත්තගේ ඇක්සිඩන්ට් එකක නඩුවක් ගැන ඇහුවා.
අයියා කියපු අවුරුදු ගානටම නඩුව ඇදුනා.
අවුරුදු 3ක් අහලා තාත්තව නිදොස් කොට නිදහස් කලා
තනුජය අයියාම නඩුව ඇහුවා වෙන්න බැරිද?
මීට ටික කාලෙකට කලින් අයියට PM එකක් දාලා අපෙ තාත්තගේ ඇක්සිඩන්ට් එකක නඩුවක් ගැන ඇහුවා.
අයියා කියපු අවුරුදු ගානටම නඩුව ඇදුනා.
අවුරුදු 3ක් අහලා තාත්තව නිදොස් කොට නිදහස් කලා
තනුජය අයියාම නඩුව ඇහුවා වෙන්න බැරිද?

1. ඔව් වායු තුවක්කු වලටත් ලයිසන් එකක් අරං පාවිච්චි කරන්න පුළුවන්..
2. වෙපන් ලයිසන්ස් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ තියෙනවා DOP AG1 කියල අයදුම්පත්‍රයක් ඒක සම්පූර්ණ කරන්න ඕනේ..
කොහොමත් ඕකට අවසර පත්‍රය නිකුත් කරන්න කලින් මහජන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් එක්ක සම්මුඛ පරික්ෂණයකට පෙනී ඉන්න තියෙනවා. මොකද මිනිහා තමයි අන්තිම බලධාරියා..එතනදී ඇප්ලිකේශන් එක රිජෙක්ට් කරනවා.. ඒක ටිකක් අමාරු වැඩක්..
සාක්කි නැත්තං ප්‍රශ්නයක් නෑ..
ඔප්පුකරන්න බැරි කිසිම දෙයක් නීතිය ඉදිරියේදි වලංගු නෑ..
යකෝ උසාවියට වඩා මෙතන්නේ නඩු තියෙන්නේ....
මටත් නඩුවක් තියෙනවා.....

යකෝ උසාවියට වඩා මෙතන්නේ නඩු තියෙන්නේ....
මටත් නඩුවක් තියෙනවා.....
බෑ බෑ ස්ථීර සේවයට බදවගන්නවානං එහෙම රටේ පොදු නීතියට පටහැනි කන්ඩිශන්ස් පනවන්න බෑ..EPF ගෙවන්නේ නෑ, පැය 8ට වඩා මූලික වැඩ මුරයක් කරන්න ඕනේ (OT නොගෙවා) එහෙම කන්ඩිශන්ස් පනවන්න බෑ..
රටේ පොදු නීතියට යටත්ව ඕනේ ඒව කරන්න ...

පාන්දර 1 පහුවෙලත් දානව නම් 119 කතා කරලා කියන්න පොලිසියෙන් යවලා නවත්තනව මම ඒ වගේ කීපයක්ම නැවැත්තුව 119 එකට එක්සෑම් ලියන ලමයි ඉන්නව කරදරයි කියලා බයිලයක් ගැහුවා![]()

පුළුවන් එහෙම නිදිමතක් ආවොත් අනිවාර්යයෙන්ම නිදාගන්න..
හැබැයි මතක ඇතුව hazard ඔන් කරන්න..
ඔව් බං අවුරුද්දකටත් වැඩි දැන් එන්නේ නැතුව ඉදලා..
ඉස්සර ඇත්තටම ඕව තිබුණා.. දැන් ඒව නෑ බං..
කාල බීල ඉන්නව ඉතිං ෆන් එකක් නෑ ඔහේ දවස ගෙවෙනවනේ බං. වැඩ තියෙන වෙලාවට වැඩගන්නවා.. දැන් වැලිකඩ එහෙම ලොකු වැඩ කරන්න නෑ බං.. දුර බන්ධනාගාර වල එහෙම තියෙනවා වගාවල් කරන්නත්.. ඒ කිව්වේ කුඹුරු කොටන්න නෙමෙයි මාලු මිරිස් වගේ දේවල් උන් ලව්ව වගා කරෝනවා..
හිර බත පිටකොටුවේ හෝටලේකට වඩා පිරිසිදුයි..
රස නෑ ඉතින් කොලස්ටරෝල් ප්‍රෙශර් අනංමනං තියෙන ඔක්කොටමත් එක්කනේ ඉතිං කෑම හදන්නේ ඒ නිසා රස අඩුයි .

Goo giya mata. Ape gedara niyama sinhala kaduwak thiyanawane. Thale nam malakada. Muwahath karala ganna puluwan ona ekekta kotanna. Dan monada karanna oneබෑ කඩු එහෙම ගේන්න බෑ.. සාමාන්‍ය කෙනෙකුට ලයිස්න් දෙන්නෙත් නෑ..
සටන් උපදේශකවරයකු ලෙස ලියාපදිංචි වෙලා තියෙන කෙනෙකුට විතරයි කඩු දෙකක් ගන්න ලයිසන් ඉශූ කරන්නේ .
සටන් පුහුණු උනා කියල බෑ..

Man hithan unne thadi gal godawal 2k genath dala than 2 athare gal adinna shchedule karawala nathi wada athi karala barapathala wada denawa kiyala![]()
