නානකොට ඇඟ හෝදනකොට හෝදපු තැන් පිලිවෙලට මතක හිටින්නෙ නෑ නැතුව කොච්චර හේදුවත් මදි ගතියක් දැනෙන සීන් එකක් නෙමේ මේක.. එතකොට මේකට ocd කියන්ඩ පුලුවන්ද?