OCDද? මාන්දමද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    නානකොට ඇඟ හෝදනකොට හෝදපු තැන් පිලිවෙලට මතක හිටින්නෙ නෑ
    නැතුව කොච්චර හේදුවත් මදි ගතියක් දැනෙන සීන් එකක් නෙමේ මේක..
    එතකොට මේකට ocd කියන්ඩ පුලුවන්ද?
     
    • Like
    Reactions: tclanki

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Angoda
    avatar398316_15.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113

    ඇඟ හෝදනකොට ගොඩක් තැන් හෝදන්ඩ එපැයි
    හෝදපු තැන් මතක නෑ වගේ..
    එක පාරට හිතෙනව අතන හේදුවද මෙතන හේදුවද කියල

    හෝදන එක තැනක් ගැන හිතුවොත් එතන හරියට හේදුනාද කියල සැකයක් එනව. එතන නැතුව වෙන තැනක් හේදුව වගේ හරියට කවර් කලේ නෑ වගේ.. confirm නෑ මට