
ow da nadda kiyala uththara denna ona ekata natta pagagaththma theruna wade ithuru tika....







yes ape office eketh set ekakatama call kala oyata witharai call karanne oya witharai dinala tiyenne kiyala mata katha karapu ganita mama hodata amathala tiwwa oka boru seen ekak ban
giyama meeting ekakata enna kiyanawa paya 2kakada koheda eta passe un ekka agreement ekak gahanna onalu
un e meeting ekata yanakan e gana wisthara katha karanne na
ape office eke ekek giya uu meeting ekata giye nathi nisa eta wada wisthara danne na
kohoma unath ubata free denawa kiwata free na eka eka ewa kiyala salli kada ganna seen ekak tiyenne



ado matath call karaa KCC ekedi dapu magulakataඅනේ මාත් වින් කරා. මාත් ඔය වගේ එක්සිබිෂන් එකකට ගිය වෙලාවක නම්බර්ස් අරන් කෝල් කරා.. මටත් දවස් 4 කට සිංගා / බැංකොක් / ඉන්දියා කැමති තැනකට යන්න වව්චර්ස් දෙන්නන් කිව්වා මටයි වයිෆ්ටයි. ඇවිත් කලෙක්ට් කර ගන්න කිව්වා.. ටිකක් හොයල බලද්දි පට්ට හොරු. මට එන්න කියපු දවසෙ මම ගියේ නැහැ. ඊට පස්සෙ දිගටම කෝල් සීයක් විතර එහෙන් ගන්නවා ගන්නවා.. මම ආන්සර් කරේ නැහැ.
මාව දැනුවත් කරේ එලකිරියෙ මියුරු කියන එකා..

ado matath call karaa KCC ekedi dapu magulakata
friday mata enna kiwwa.
mama giye na dan call karanawa dasa athe![]()

SLECC ekata giya welawe fill karala dapu coupon ekakata win ekak kiyala Country club srilanka eken holiday gift voucher ekak denawa kiyala call kala. meka scam ekak kiyala thiyenawa samahara reviews wala. me gana danna kawru hari innawada?