Country club sri lanka

Sam924

Active member
  • Oct 10, 2014
    239
    191
    43
    SLECC ekata giya welawe fill karala dapu coupon ekakata win ekak kiyala Country club srilanka eken holiday gift voucher ekak denawa kiyala call kala. meka scam ekak kiyala thiyenawa samahara reviews wala. me gana danna kawru hari innawada?
     
    • Like
    Reactions: Banned!

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    yes ape office eketh set ekakatama call kala oyata witharai call karanne oya witharai dinala tiyenne kiyala mata katha karapu ganita mama hodata amathala tiwwa oka boru seen ekak ban

    giyama meeting ekakata enna kiyanawa paya 2kakada koheda eta passe un ekka agreement ekak gahanna onalu

    un e meeting ekata yanakan e gana wisthara katha karanne na

    ape office eke ekek giya uu meeting ekata giye nathi nisa eta wada wisthara danne na

    kohoma unath ubata free denawa kiwata free na eka eka ewa kiyala salli kada ganna seen ekak tiyenne
     
    • Like
    Reactions: Sam924

    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    man dan apahu call karala ahuwa voucher eka gannawanam oyalage membership ganna oneda kiyala. gani ahanwa magen oka boru kathawak sir kawda ehema kiwwe api ehema kiyanne na kiyala. :lol::lol: ow da nadda kiyala uththara denna ona ekata natta pagagaththma theruna wade ithuru tika....

    eet passe ahuwama redeem karana weleta hari eeta kalin hari monayam ho payment ekak karanna oneda kiyala gani gotha gahanwa. eeta passe kiyanwa kisima payment ekak apita karanna naha. Goverment tax eka witharak gannawalu.

    heta aniwa ennalu. awama prashna okkotama wisadum labeilu eyalage agent kenek ekka katha kalama. :lol::lol::lol::lol:

    hammooo reply karapu hamotama thanx.... :love::love::love:
    man yanne na. aparade petrol gahana salli... :rofl::rofl:

    india wala minissu munta nadu dala sahenna...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    oka scam ekak bro FB eke loku post ekak tibba oya gana photos ekkama dala dnta 1-2 yrs back
     
    • Like
    Reactions: Sam924

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මාත් වින් කරා. මාත් ඔය වගේ එක්සිබිෂන් එකකට ගිය වෙලාවක නම්බර්ස් අරන් කෝල් කරා.. මටත් දවස් 4 කට සිංගා / බැංකොක් / ඉන්දියා කැමති තැනකට යන්න වව්චර්ස් දෙන්නන් කිව්වා මටයි වයිෆ්ටයි. ඇවිත් කලෙක්ට් කර ගන්න කිව්වා.. ටිකක් හොයල බලද්දි පට්ට හොරු. මට එන්න කියපු දවසෙ මම ගියේ නැහැ. ඊට පස්සෙ දිගටම කෝල් සීයක් විතර එහෙන් ගන්නවා ගන්නවා.. මම ආන්සර් කරේ නැහැ.
    මාව දැනුවත් කරේ එලකිරියෙ මියුරු කියන එකා..
     
    • Like
    Reactions: Sam924

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yes ape office eketh set ekakatama call kala oyata witharai call karanne oya witharai dinala tiyenne kiyala mata katha karapu ganita mama hodata amathala tiwwa oka boru seen ekak ban

    giyama meeting ekakata enna kiyanawa paya 2kakada koheda eta passe un ekka agreement ekak gahanna onalu

    un e meeting ekata yanakan e gana wisthara katha karanne na

    ape office eke ekek giya uu meeting ekata giye nathi nisa eta wada wisthara danne na

    kohoma unath ubata free denawa kiwata free na eka eka ewa kiyala salli kada ganna seen ekak tiyenne

    :yes::yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අනේ මාත් වින් කරා. මාත් ඔය වගේ එක්සිබිෂන් එකකට ගිය වෙලාවක නම්බර්ස් අරන් කෝල් කරා.. මටත් දවස් 4 කට සිංගා / බැංකොක් / ඉන්දියා කැමති තැනකට යන්න වව්චර්ස් දෙන්නන් කිව්වා මටයි වයිෆ්ටයි. ඇවිත් කලෙක්ට් කර ගන්න කිව්වා.. ටිකක් හොයල බලද්දි පට්ට හොරු. මට එන්න කියපු දවසෙ මම ගියේ නැහැ. ඊට පස්සෙ දිගටම කෝල් සීයක් විතර එහෙන් ගන්නවා ගන්නවා.. මම ආන්සර් කරේ නැහැ.
    මාව දැනුවත් කරේ එලකිරියෙ මියුරු කියන එකා..
    ado matath call karaa KCC ekedi dapu magulakata
    friday mata enna kiwwa.
    mama giye na dan call karanawa dasa athe:rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    SLECC ekata giya welawe fill karala dapu coupon ekakata win ekak kiyala Country club srilanka eken holiday gift voucher ekak denawa kiyala call kala. meka scam ekak kiyala thiyenawa samahara reviews wala. me gana danna kawru hari innawada?

    In case you haven't heard..
    "There is no such thing as a free lunch"
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මටත් කතා කරා. කලබ් කතාවක් කියව්වේ නැහැ. එන්න කියපු තැන ගූගල් කරල බලද්දී ආව සැකේට හොයල බැලුව. හද්ද හොරු. ආව නම්බර් එකට ආයේ කෝල් ගන්නත් බෑ.කොහොම හරි පහුවෙනිද එනවද බලන්න මට කතා කරා. ඔයාලා කම්පැනිය ගැන මට පැහැදීමක් නෑ ආයේ කතා කරන්න එපා කියල කිව්වා. හා කියල කෙල්ල තිබ්බා පෝන් එක