පරණ කුකුල්ලු එකෙක් වත් දැන් පේන්න නෑ.....වෙන එකක් තියා අර හයන්න හිර වෙච්ච එකත් පේන්න නෑ
උන් වැඩ ඇති බං.
උබල වරෙං ඉදල හිටල..
පරණ කුකුල්ලු එකෙක් වත් දැන් පේන්න නෑ.....වෙන එකක් තියා අර හයන්න හිර වෙච්ච එකත් පේන්න නෑ
![]()
හැම වාහනයකම මේ ටික තියාගන්න. කවදහරි ඕනවෙයි
අඩුමගානේ warning triangle and high visibility vest kit
ඒ තනුජක අයියෙ, උබල වගේ උන් කිරියට ගොඩාක් වටිනව, ඒනිසා ඉදල හිටල හරි කරක් ගහල යන්න එන්න. සම්මානෙට සුබ පැතුම්![]()
මගේ ඉඩමකට බැන්කුවකින් ලෝන් එකක් අරන් තිබුනා. ඒකට මෝගේජ් බොන්ඩ් එකක් කියල එකක් කච්චේරියෙ තියෙනවලු. ලෝන් එක සෙට්ල් කරපු වෙලාවෙ බැන්කුවෙන් කිව්වෙ කච්චේරියට ගිහින් ඒක කැන්සල් කරගන්න කියල. මට මේක කරගන්න තේරෙන්නෙ නෑ.
මේ වැඩේ බාරදෙන්න පුලුවන් ලෝයර් කෙනෙකුටද නොතාරිස් කෙනෙකුටද?
ඉඩමේ ඔප්පුවක් මෙහෙම වැඩකට ලොයර් කෙනෙකුට හෝ නොතාරිස් කෙනෙකුට දුන්විට ඒ ඔප්පුව එයාලා වංචාකාරී ලෙස ලියා ගන්න පුලුවන්ද?
මේ වැඩේ කරගන්නේ කොහොමද?
අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කාලය වැයකරනවාට බොහොම ස්තූතියි
Respect you sir, one of the best assets of Elakiri.com.. ![]()
උන් වැඩ ඇති බං.
උබල වරෙං ඉදල හිටල..
නාකිනේ 
ලොකුවට දැන් වෙලාව නැති ප්‍රශ්නේ තියනවානාකිනේ
ඉඩම් මායිම කාලයක් තිස්සේ ටික ටික වෙනස් කරන් දැන් කෑල්ලක් අල්ලන් ඉන්නවා, මේක විසඳගන්න ලේසි ක්‍රමයක් නැද්ද? අවුරුදු ගානක් නඩු වල පැටලෙන්න වෙයිද?
1. කාලයක් තිස්සේම ලොකුවටම කතාවෙන රාජ්‍ය ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩු පක්ෂාග්රාහීව කටයුතු කිරීම, දේශපාලකයන්ගේ නඩු වලදි නඩු ඉල්ලා අස්කරගැනීම වගේ චෝදනා ලැබුවනේ. මේ සම්බන්ධයෙන් මැදිහත් වියහැකි ස්වාධීන ආයතනයක් හෝ ක්‍රියාවලියක් නැද්ද? විගණනයක් වගේ ඒකක්?
2. නීතිඥයෙකු විසින් අපරාධ නඩුවක් පිළිබඳ ගවේෂණයේදී තම සේවා දායකයා හිතා මතා අදාල වරද සිදු කළ බවට පාපොච්චාරණය කලහොත් හෝ ඊට අදාළ සාක්ෂි ලැබුනොත් හෝ ඒ සම්බන්ධයෙන් ඔහුට ගත හැකි පියවර කවරේද? ඔහුගේ සේවා දායකයා කිසිසේත් උසාවියේදී පාපොච්චරණය කිරීමට එකඟ නොවේ.
1. හරි. ස්තූතියි. කියපු දේ පැහැදිලියි.1. එහෙනං මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න ඕනේ.. ආයතනයකට මැදිහත් වෙලා කරන්න දෙයක් නෑ..
2.උසාවියකදී කියන හැම වචනයකම වගකීම තමන් භාරගන්න ඕනේ, ලෝයර් නෙමෙයි මොන දෙයියා කිව්වත් වැරදි නැත්තං වැරදි නෑ කියන්න ඕනේ.
පොඩි වැරදි වලට ලෝයර්ස්ල වැරද්ද භාරගන්න කියනවා ඉක්මණට නඩුව ඉවර කරලා දාන්න.. පුද්ගලිකව මමත් එහෙම ඉස්සර කියල තියෙනවා පොඩි දඩයක් ගහල එවන එකට මට සල්ලි ගෙවන් නඩුව ඇදන් ගිහිල්ල වැඩක් නෑනේ..
ලොකු වරදකදී කිසිම ලෝයර් කෙනෙක් එහෙම වරද පිලිගන්න් කියන්නේ නෑ ප්‍රායෝගිකව.. වැරදි කාරය කියල දැන් දැනත් නිර්දෝශී කියනවා මිසක..
උසාවියකදී සාක්ශි දෙන්න කලින් උසාවිය ඉස්සරහ දිවුරුමක් ගන්නේ ඒකට තමයි.. සත්‍යක් මිස අසත්‍යයක් නොකියන බවට දිවුරලා පොරොන්දු වෙන්නේ ඒක තමයි.. පස්සෙ ලෝයර් කිව්ව හින්දා පිලිගත්ත කියන්න බෑ..
ලෝයර්ට එහෙම ෆෝස් කරන්න අයිතියක් නෑ..
තමන් නිර්දෝශී නං ඇත්ත් කියන්න.
ලෝයර්ස්ල ප්‍රායොගිකව ඒක කරන්නේ නෑ හැබැයි..
ඒකට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික උඹ අතේ තියෙනවද?
වැඩේ ටිකක් කල් ගිහින්. ලෝන් එක සෙට්ල් කරල අවුරුදු 5ක් විතර වෙනව. ඒක කමක් නැද්ද?owවැඩේ ටිකක් කල් ගිහින්. ලෝන් එක සෙට්ල් කරල අවුරුදු 5ක් විතර වෙනව. ඒක කමක් නැද්ද?
ඔප්පු මොනවද බිම්සවියද?


1. හරි. ස්තූතියි. කියපු දේ පැහැදිලියි.
මට පොඩ්ඩක් කියන්නකො උසාවේයෙන් පිටතදි නීතිඥයා දැන දැනත් තමන්ගේ සේවා දායකයා මිනීමරුවෙක් කියලා හෝ හොරෙක් හෝඅ දූෂකයෙක් කියලා, ඒ බව සඟවා උසාවියෙදි සේවා දායකයා නිර්දෝෂියෙකුය කියලා තර්ක කිරීම සහ ඒ බව උසාවියේ ඒත්තු ගන්වා වැරදි කරුවකු නිර්දෝෂී කිරීම, අර ඔයා කිව්ව දිවුරුම කැඩීමක්නේ (එතික්ස් ගැන නොසලකා හිටියත් ).. නිතිඥයාට කිසිදු චෝදනාවක් නගන්න බැරිද පසුව හෙළි උනත් එයා අපරාධයක සුලමුල දැන දැනත් එය සඟවා වෘත්තීමය ආදායම වෙනුවෙන් බොරු කල නිසා?
2. ~~~~~~ මම මේක අහන්නේ තනුජක කියන මනුස්සයාගෙන්. වෘත්තිකයාගෙන් නෙවෙයි `~~~~~~~~~~~
ලෝයර්ගේ වගකීම යුක්තිය පසිඳළීම සඳහ උදව් කිරීමද නැතහොත් සේවා දායකයාව නිර්දෝෂී කිරීම සඳහා නීතිමය සහය ලබාදීමද?

බිම්සවිය කියන්නේ මොකක්ද කියල නම් මම දන්නේ නෑ
පරම්පරාවෙන් ලැබිච්ච දේපල.....ඒකෙන් මොකුත් හිතාගන්න පුලුවන්ද?![]()
නෑ කමක් නෑ කාලය..
ලෝයර් කෙනෙක්ට දියං අදුරන එහෙම කවුරුවත් ඕවට බොරු කරන්න එන්නේ නෑ බං..
රස්සාව ගහල යන වැඩනේ..


Dear Asylum, make it look like a threat..![]()
Otherwise you will look like an asylum seeker.
i guss its not that hard to say they look like a threat they are after all 3 or 5 strange man with fake keys and most of the time some wepons you can say you thought them as some burglars who come to steal your property.
BTW i dont have a vehicle with finance.
Then no problems..කොහෙන්ද මේක ගත්තේ මේක වැරදියි..
1. හරි. ස්තූතියි. කියපු දේ පැහැදිලියි.
මට පොඩ්ඩක් කියන්නකො උසාවේයෙන් පිටතදි නීතිඥයා දැන දැනත් තමන්ගේ සේවා දායකයා මිනීමරුවෙක් කියලා හෝ හොරෙක් හෝඅ දූෂකයෙක් කියලා, ඒ බව සඟවා උසාවියෙදි සේවා දායකයා නිර්දෝෂියෙකුය කියලා තර්ක කිරීම සහ ඒ බව උසාවියේ ඒත්තු ගන්වා වැරදි කරුවකු නිර්දෝෂී කිරීම, අර ඔයා කිව්වදිවුරුම කැඩීමක්නේ(එතික්ස් ගැන නොසලකා හිටියත් ).. නිතිඥයාට කිසිදු චෝදනාවක් නගන්න බැරිද පසුව හෙළි උනත් එයා අපරාධයක සුලමුල දැන දැනත් එය සඟවා වෘත්තීමය ආදායම වෙනුවෙන් බොරු කල නිසා?
2. ~~~~~~ මම මේක අහන්නේ තනුජක කියන මනුස්සයාගෙන්. වෘත්තිකයාගෙන් නෙවෙයි `~~~~~~~~~~~
ලෝයර්ගේ වගකීම යුක්තිය පසිඳළීම සඳහ උදව් කිරීමද නැතහොත් සේවා දායකයාව නිර්දෝෂී කිරීම සඳහා නීතිමය සහය ලබාදීමද?