~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ උඹ මේක තේරුම් ගත්ත විදිහ වැරදී. දිවුරුම දෙන්නේ සාක්කි කාරයා.. ලෝයර් නෙමෙයි..

    නීතියේ තියෙනවා කන්සෙප්ට් එකක් නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය කියල..
    ඒ කියන්නේ උසාවියකින් උඹව වැරදි කාරය කරනකං උඹ වැරදිකාරයෙක් වෙන්නේ නෑ..
    ඒක ලෝයර්ට ඩිසයිඩ් කරන්නත් බෑ..
    ලෝයර්ට තියෙන්නේ තමන්ගේ සේවාදායකයගේ නිරිදෝශීභාවයට කරුණු ඉදිරිපත් කරන්නයි.. වැරදි කාරයෙක්ද කියල උසාවියෙන් කියල තීන්දුව දෙනකං කිසිම කෙනෙක් වැරදි කාරයෙක් නෙමෙයි..
    අන්න ඒ මතයේ ඉදලා තමයි ලෝයර්ස්ල වැඩ කරන්නේ..

    යුක්තිය පසිදලින් එක ලෝයර්ගේ රාජකාරිය නෙමෙයි, ඒක කරන්නේ විනිසුරුවරයා..
    ලෝයර් කරන්න ඕනේ සේවාදායකය ආරක්ශා කරන එක..
    එළ මචං..:):):)

    ඒ කියන්නේ කොල්වින් ආර් සිල්වා දිනපු නඩු ගැන උනත් අපිට වැරැද්දක් කියන්න bea :)
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔයාගේ වෘත්තීය ජීවිතයේ මුහුණ දුන්න වැදගත් සිදුවීම් අපිත් එක්ක බෙදා ගන්නකෝ. ඒවගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. හිතට එකඟ නැති විනිශ්චයන්, සානුකම්පිත සිදුවීම් වගේ දෙවල්.
     
    thanujaka

    Well-known member
  • බිම්සවිය කියන්නේ මොකක්ද කියල නම් මම දන්නේ නෑ :sorry:

    පරම්පරාවෙන් ලැබිච්ච දේපල.....ඒකෙන් මොකුත් හිතාගන්න පුලුවන්ද? :sorry:

    ඔප්පුව කොච්චර පරණද?
     
    thanujaka

    Well-known member
  • මම අදුරන ලෝයර්ල මේ පලාතෙ නෑ බන් :sorry:
    යාලුවෙක් වැඩක් කරවගත්ත කෙනෙක් වගෙ හොයාගන්න තමයි වෙන්නෙ. :yes:

    ඔය ඩොකියුමන්ට්ස් එහෙ මෙහෙ වෙන්න කලින් ඕක ඉක්මනට කරවගනින්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ඉඩම් සන්නස් වලට නිතියානුකුල වටිනාකමක් තියනවාද දැන් ? එ සන්නස් ගැන ඉඩම් දෙපාර්තුමේන්තුවේ විස්තර තියනවාද අයියා ?
     
    thanujaka

    Well-known member

  • Males under 21 years of age and females are prohibited from possessing liquor in any public place. This limit of possession for arrack and toddy for males and females over 21 years in private places are restricted to 7.500 ltrs. and 1.500 ltrs. respectively.

    www.excise.gov.lk/web/index.php?option=com_content&view=article&id=54&Itemid=64&lang=en

    ආ මේක බොහොම පරණ circular එකක්..
    උඹට මතකද දන්නේ නෑ මෑතකදී ඕක වෙනස් උනා අර ගෑනුන්ට අරක්කු මිලදී ගන්න බෑ කියලා ආපු කේස් එක නිසා..
    ඒක තමයි අලුත්ම සර්කුලර් එක සයිට් එක අප්ඩේට් කරාම වෙනස් කරයි..
     
    thanujaka

    Well-known member
  • එළ මචං..:):):)

    ඒ කියන්නේ කොල්වින් ආර් සිල්වා දිනපු නඩු ගැන උනත් අපිට වැරැද්දක් කියන්න bea :)

    ඔව් ගොයම් ගහේ කතාව..
    ලෝයර්ගේ ඩියුටි එක ඒක තමයි
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ආ මේක බොහොම පරණ circular එකක්..
    උඹට මතකද දන්නේ නෑ මෑතකදී ඕක වෙනස් උනා අර ගෑනුන්ට අරක්කු මිලදී ගන්න බෑ කියලා ආපු කේස් එක නිසා..
    ඒක තමයි අලුත්ම සර්කුලර් එක සයිට් එක අප්ඩේට් කරාම වෙනස් කරයි..

    ahh ehemada macn
    man hithuwe oka valid kiala...
    ela ela uba ithin updatedne :love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්.. මේක හොදටම ඇති මිනිහාගේ වැඩ තහනම් කරවන්න..

    karala karala:rofl::rofl: anathayata hoda wade. news first hama thanama giya half a million views dawas 2 ta :baffled:
     
    thanujaka

    Well-known member
  • ඔයාගේ වෘත්තීය ජීවිතයේ මුහුණ දුන්න වැදගත් සිදුවීම් අපිත් එක්ක බෙදා ගන්නකෝ. ඒවගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. හිතට එකඟ නැති විනිශ්චයන්, සානුකම්පිත සිදුවීම් වගේ දෙවල්.

    වෘත්තීය ජීවිතෙන් පිට මරු වැඩක් උනා එක පාරක්..
    වෙඩින් එකක මට සයින් කරන්න එන්න කියලා ආරාධනාවක් ආවා.
    උදේම නිසා ඒක ඉවර කරලා උසාවියට යන්න ලෑස්තිවෙලා තමා ගියේ..
    හොටෙල් එකට වාහනේ හරෝනකොටම ඊට ඉස්සරහින් පොලිස් බයික් එකත් හොටෙල් එකට දැම්ම..
    උණ පදුරක් ලග කොල්ලෝ තුන් දෙනෙක් ජොයින්ට් එකක් ගගහා හිටියා මම හොදටම දැක්කා..
    පොලිස් බයික් එක් දැකපු ගමන් ජොයින්ට් එක අතේ තිබ්බ එකා හුටස් ගාල ඒක කෝට් එකේ සාක්කුවට දාගත්තා.. දාගෙන මූ හෙල්ලෙන්නේ නැතුව ඉන්නකොට කෝට් එක අස්සෙන් දුම දානව පොඩ්ඩ පොඩ්ඩ.. මූ බයවෙලා හෝටලේ ඇතුලට දිව්ව දිවිල්ලක් ඒක දැකලා මට මැරෙන්න හිනා..:rofl:
     
    thanujaka

    Well-known member
  • අර ත්‍රෙඩ් එකේ රිප්ලයි එකක් දාලා අර කියනවා කිව්ව කතාව කියන්න පුලුවන්නම් ගොඩක් වටිනවා තනුජක අයියේ

    අර බලය ගැන කියල ත්‍රෙඩ් එකනේ..
    අනිවාර්යයෙන්ම මම උඹට ඒකට කමෙන්ට් එකක් දානවා හොදේ..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    වෘත්තීය ජීවිතෙන් පිට මරු වැඩක් උනා එක පාරක්..
    වෙඩින් එකක මට සයින් කරන්න එන්න කියලා ආරාධනාවක් ආවා.
    උදේම නිසා ඒක ඉවර කරලා උසාවියට යන්න ලෑස්තිවෙලා තමා ගියේ..
    හොටෙල් එකට වාහනේ හරෝනකොටම ඊට ඉස්සරහින් පොලිස් බයික් එකත් හොටෙල් එකට දැම්ම..
    උණ පදුරක් ලග කොල්ලෝ තුන් දෙනෙක් ජොයින්ට් එකක් ගගහා හිටියා මම හොදටම දැක්කා..
    පොලිස් බයික් එක් දැකපු ගමන් ජොයින්ට් එක අතේ තිබ්බ එකා හුටස් ගාල ඒක කෝට් එකේ සාක්කුවට දාගත්තා.. දාගෙන මූ හෙල්ලෙන්නේ නැතුව ඉන්නකොට කෝට් එක අස්සෙන් දුම දානව පොඩ්ඩ පොඩ්ඩ.. මූ බයවෙලා හෝටලේ ඇතුලට දිව්ව දිවිල්ලක් ඒක දැකලා මට මැරෙන්න හිනා..:rofl:

    :rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • ඉඩම් සන්නස් වලට නිතියානුකුල වටිනාකමක් තියනවාද දැන් ? එ සන්නස් ගැන ඉඩම් දෙපාර්තුමේන්තුවේ විස්තර තියනවාද අයියා ?

    ඉඩම් සන්නසක් තියෙනවද උඹ ගාව:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඔයාගේ වෘත්තීය ජීවිතයේ මුහුණ දුන්න වැදගත් සිදුවීම් අපිත් එක්ක බෙදා ගන්නකෝ. ඒවගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. හිතට එකඟ නැති විනිශ්චයන්, සානුකම්පිත සිදුවීම් වගේ දෙවල්.

    seriously machan me job eke hitha sasala wena than one tharam athi ehema deyak Mata Ada Una man lawyer kenek Neme.thenujaka ayyagen upades labuna ekedi
    Man godak asarana Una mage ma minissunta wirudda wenna Mata sidda Una eth kisima wareddak nokarapu kenekta wenna giya karadare Mata nawaththanna puluwan una