එළ මචං..නෑ උඹ මේක තේරුම් ගත්ත විදිහ වැරදී. දිවුරුම දෙන්නේ සාක්කි කාරයා.. ලෝයර් නෙමෙයි..
නීතියේ තියෙනවා කන්සෙප්ට් එකක් නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය කියල..
ඒ කියන්නේ උසාවියකින් උඹව වැරදි කාරය කරනකං උඹ වැරදිකාරයෙක් වෙන්නේ නෑ..
ඒක ලෝයර්ට ඩිසයිඩ් කරන්නත් බෑ..
ලෝයර්ට තියෙන්නේ තමන්ගේ සේවාදායකයගේ නිරිදෝශීභාවයට කරුණු ඉදිරිපත් කරන්නයි.. වැරදි කාරයෙක්ද කියල උසාවියෙන් කියල තීන්දුව දෙනකං කිසිම කෙනෙක් වැරදි කාරයෙක් නෙමෙයි..
අන්න ඒ මතයේ ඉදලා තමයි ලෝයර්ස්ල වැඩ කරන්නේ..
යුක්තිය පසිදලින් එක ලෝයර්ගේ රාජකාරිය නෙමෙයි, ඒක කරන්නේ විනිසුරුවරයා..
ලෝයර් කරන්න ඕනේ සේවාදායකය ආරක්ශා කරන එක..



ඒ කියන්නේ කොල්වින් ආර් සිල්වා දිනපු නඩු ගැන උනත් අපිට වැරැද්දක් කියන්න bea





