අනාගත යාවත්කාලීනයන් සදහා වෙන් කරන ලදී
එහෙම හැමදාම edit කරන්න මේකෙ දෙන්නෙ නෑනෙ බන්? දවස් දෙකක් තුනක් ඇතුලත මේව දාන්න වෙයි.
අනාගත යාවත්කාලීනයන් සදහා වෙන් කරන ලදී
1 story da 2 story da hadanne?
Gedarata total estimation eka kiyada?
එහෙම හැමදාම edit කරන්න මේකෙ දෙන්නෙ නෑනෙ බන්? දවස් දෙකක් තුනක් ඇතුලත මේව දාන්න වෙයි.
NSB eke housing lone ekak denawa 7% poliya..mama ganna inne
උණුසුම් සුබපැතුම් මිත්රයා.ඉක්මනින්ම ගේ හදාගෙන පදිංචි වෙන්න වාසනවා ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා.


ජය වේවා.......වැඩේ ඉක්මනටම කරමු.
ලස්සනට හිතට සන්තෝස හිතෙන විදිහට.....
+++
බොහොම ස්තුතියි සහෝ..
ඔයාගේ උදව් අදහස් වලින් බලාපොරොත්තුවෙනවා හැමදාම..




වීදි රේඛා සහතිකේ ගන්නෙත් ප්රදේශිය සභාවෙන්ද බන්?
ඊට සතියකට විතර පස්සෙ අර ස්කෙච් එක ප්ලෑන් එකක් විදියට ඇදලා මට එව්වා,ඒකෙ තිබ්බ පොඩි දේවල් දෙකක් තුනක් වෙනස් කරගත්තා, ඊට පස්සෙ අපි කන්ෆර්ම් කරාම එයාලා කවුන්සිල් ඇපෲවල් එකට අදාල ප්ලෑන් එක අදින්න පටන් ගන්නවා,ඒකට අපිට අදාල ප්රාදේශීය/නගර සභාවෙන් බිල්ඩින් ප්ලෑන් ෆෝම් එක (ගොඩනැගිලි සැලසුම් පොත) අරගෙන එයාලට දෙන්න ඕන වීදි රේඛා සහතිකේ කොපියකුත් එක්ක, මගේ වැඩේ මේ වෙද්දි තියෙන්නේ මේ ස්ටෙප් එකේ..
වීදි රේඛා සහතිකේ ගන්නෙත් ප්රදේශිය සභාවෙන්ද බන්?