ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එහෙම හැමදාම edit කරන්න මේකෙ දෙන්නෙ නෑනෙ බන්? දවස් දෙකක් තුනක් ඇතුලත මේව දාන්න වෙයි.


    මචං අපිට එඩිට් කරන්න ඕන එක හදලා ජීටීට යැව්වම පොර අප් කරලා දෙනවා
    මම කලින් දවසක ඇහුවා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනාගතයේ ප්‍රයෝජනය සදහා වෙන්කරන ලදි ගනන් වැඩි උනාම විකුනලා දානවා:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උණුසුම් සුබපැතුම් මිත්‍රයා.ඉක්මනින්ම ගේ හදාගෙන පදිංචි වෙන්න වාසනවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උණුසුම් සුබපැතුම් මිත්‍රයා.ඉක්මනින්ම ගේ හදාගෙන පදිංචි වෙන්න වාසනවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.


    බොහොම ස්තුතියි සහෝ..
    ඔයාගේ උදව් අදහස් වලින් බලාපොරොත්තුවෙනවා හැමදාම..
    :):)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජය වේවා.......වැඩේ ඉක්මනටම කරමු.
    ලස්සනට හිතට සන්තෝස හිතෙන විදිහට.....
    +++
    :):):)


    අනිවා මචං.. ස්තුතියි බොක්කෙන්ම දීපු විශ් එකට..
    පිලිවෙලකට හදාගෙන පදිංචියට යනකම් ඉවසිල්ලක් නැහැ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    ඊට සතියකට විතර පස්සෙ අර ස්කෙච් එක ප්ලෑන් එකක් විදියට ඇදලා මට එව්වා,ඒකෙ තිබ්බ පොඩි දේවල් දෙකක් තුනක් වෙනස් කරගත්තා, ඊට පස්සෙ අපි කන්ෆර්ම් කරාම එයාලා කවුන්සිල් ඇපෲවල් එකට අදාල ප්ලෑන් එක අදින්න පටන් ගන්නවා,ඒකට අපිට අදාල ප්‍රාදේශීය/නගර සභාවෙන් බිල්ඩින් ප්ලෑන් ෆෝම් එක (ගොඩනැගිලි සැලසුම් පොත) අරගෙන එයාලට දෙන්න ඕන වීදි රේඛා සහතිකේ කොපියකුත් එක්ක, මගේ වැඩේ මේ වෙද්දි තියෙන්නේ මේ ස්ටෙප් එකේ..
    වීදි රේඛා සහතිකේ ගන්නෙත් ප්‍රදේශිය සභාවෙන්ද බන්? 
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වීදි රේඛා සහතිකේ ගන්නෙත් ප්‍රදේශිය සභාවෙන්ද බන්? 


    ඔව් මචං..
    වීදි රේඛා සහ නොපවරාගැනීමේ සහතිකය කියන දෙකම එකට දෙන්නෙ..
    දවස් 2-3ක් ඇතුලත ගන්න පුළුවන්