මොකක්ද මට වෙලා තියෙන්නෙ
කඩේක කැෂියර් වැඩක් කරන්ඩවත් මට බෑ බං..
මං හරි දුර්වලයි..
මේ ඔක්කොම වෙන්නෙ එතනට ගියාම තියෙන බයටම නෙමේ.. මට වේගෙන් පටලගන්නෙ නැතුව වැඩක් කරන්ඩ බෑ
කඩේක කැෂියර් වැඩක් කරන්ඩවත් මට බෑ බං..
මං හරි දුර්වලයි..
මේ ඔක්කොම වෙන්නෙ එතනට ගියාම තියෙන බයටම නෙමේ.. මට වේගෙන් පටලගන්නෙ නැතුව වැඩක් කරන්ඩ බෑ

හැබැයි මගෙ පැත්තෙන් මම උපරිමේ කරනව