මොකක්ද මට වෙලා තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,139
    113
    මොකක්ද මට වෙලා තියෙන්නෙ

    කඩේක කැෂියර් වැඩක් කරන්ඩවත් මට බෑ බං..
    මං හරි දුර්වලයි..
    මේ ඔක්කොම වෙන්නෙ එතනට ගියාම තියෙන බයටම නෙමේ.. මට වේගෙන් පටලගන්නෙ නැතුව වැඩක් කරන්ඩ බෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,139
    113
    මම හැමදාම කල්පනා කරනව මට මොනාද කරන්ඩ පුළුවන් කියල..
    අතට කීයක්හරි එනවනං කොච්චර දෙයක්ද..:P
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    ඉතින් බං වේගෙන් කරන්නේ නැතුව හෙමින් කරපන්! පුලුවන් විදිහට!
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Start from anything you can do... Build up your confidence. That's important. Don't think negatively. At least balance your thoughts. Don't you have any close friends for support.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,139
    113
    Start from anything you can do... Build up your confidence. That's important. Don't think negatively. At least balance your thoughts. Don't you have any close friends for support.

    යාලුවො නෑනෙ බං..
    එක යාලුවෙක් ඉන්නව.. මිනිහව විතරයි මට අල්ලල ගියෙ.. ඉස්කෝලෙ යන කාලෙ ඉඳල හිටපු යාලුවෙක්..
    මචං මාව තේරුම් අරං මෙහෙමහරි කමෙන්ට් එකක් දැම්මට ගොඩක් ස්තූතියි :love:
    බලපං අනිත් අය දාල තියෙන කමෙන්ට් :(
    මගේ තියෙන අසනීපෙකට මට රස්සාවක් කරගන්ඩ බෑ
    තව ඒකට මම බැනුම් අහන්ඩත් ඕන :sorry:
    කවුරුහරි මගේ ලෙඩේ සනීප කරල දෙනවනං ඉතුරු ටික මම බලාගන්නව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,139
    113
    ඉතින් බං වේගෙන් කරන්නේ නැතුව හෙමින් කරපන්! පුලුවන් විදිහට!

    මම ගිය තැන්වල හිමීට වැඩ කරල චාටර් වෙලා තියෙනව හොඳට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,139
    113
    Ubata hariyanne government job thama

    මාව තේරුම් අරං මට වැඩිය ප්‍රෙෂර් එකක් දෙන්නෙ නැතුව වැඩ ගන්නවනං... :rolleyes: හැබැයි මගෙ පැත්තෙන් මම උපරිමේ කරනව
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මාව තේරුම් අරං මට වැඩිය ප්‍රෙෂර් එකක් දෙන්නෙ නැතුව වැඩ ගන්නවනං... :rolleyes: හැබැයි මගෙ පැත්තෙන් මම උපරිමේ කරනව
    Male Stripper would be a great choice.