✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,710
    4,052
    113
    Kingdom of Hyrule
    SPvguSt.png

    "එළකිරි පුස්තකාලය" ත්‍රෙඩ් එක සඳහා උපකාරක කාණ්ඩයේ රන් සම්මානය දිනාගත් Upulpdnට උණුසුම් සුබ පැතුම්.

    uyvG4ON.png

    :D:D Congratz
    11.gif
    11.gif
     
    • Like
    Reactions: upulpdn

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    උපුල් අයියාට "එළකිරි පුස්තකාලය" ත්‍රෙඩ් එක සඳහා උපකාරක කාණ්ඩයේ රන් සම්මානය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්.

    මේක ඉස්සරහටම කරගෙන යන්න.

    ජය!ජය!ජය!ජය!ජය!ජය!ජය!ජය!ජය!ජය!ජය!ජය!ජය!ජය!ජය!ජය!ජය!ජය! වේවා.................
     
    • Like
    Reactions: upulpdn

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ත්‍රෙඩ් එකේ හැමෝටම අයිති සම්මානයක්..:yes::yes::yes:
    කාටවත් ස්තූති කරන්න දෙයක් නෑ ඔන්න..:)
    අපේ පුස්තකාලය:cool::cool::cool:

    එලකිරිය ලස්සන කරන වටිනා ත්‍රෙඩ් එකක්......:love::love:
     
    Nov 8, 2018
    14
    4
    0
    kandy
    tnx upul aiya
    අපේ ගමෙ විත්ති කියලා පොතක් දාලා තිබුනා නේද? drive එකට.
    දන්න කෙනෙක් ලින්ක් එක දාන්නකෝ.
    මම ලිංකේ හෙව්වා හම්බුනේ නෑ :-(
     
    • Like
    Reactions: upulpdn

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,052
    113
    Kingdom of Hyrule
    කාගෙ ලග හරි තියෙනවද කැලෑ ගම පොතේ දෙවෙනි කොටස, කැලෑ ගම - මල්නැනී වගේ මතක පොතේ නම.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    tnx upul aiya
    අපේ ගමෙ විත්ති කියලා පොතක් දාලා තිබුනා නේද? drive එකට.
    දන්න කෙනෙක් ලින්ක් එක දාන්නකෝ.
    මම ලිංකේ හෙව්වා හම්බුනේ නෑ :-(

    Hawasa balannam
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙත්සම තියෙනවනං pdf කල්ල දාන්නකො. සිංහල සාහිත්‍යයට කියෙව්ව ආයෙ කියවන්න ආස හිතුන :love: ඒ වගේ ගොං ලව් සීන් නැති ලස්සන සිංහල නවකතා මොනාද තව තියෙන්නෙ :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෙත්සම තියෙනවනං pdf කල්ල දාන්නකො. සිංහල සාහිත්‍යයට කියෙව්ව ආයෙ කියවන්න ආස හිතුන :love: ඒ වගේ ගොං ලව් සීන් නැති ලස්සන සිංහල නවකතා මොනාද තව තියෙන්නෙ :)
    ඒ මොකද්ද ඒ කතාව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ මොකද්ද ඒ කතාව

    හාපෝ උඹ නවකතා කියෝනව නේ ? :oo: පෙත්සම කියෝල නැත්තං වහ කාපං :sorry:
    10 11 සිංහල සාහිත්‍ය රසාස්වාදෙට තියෙන නවකතාව :yes:
    ගමක වැවක් ආශ්‍රිත කතාවක් තියෙන්නෙ මටත් හරියටම මතක නෑ කතාව නං මාර ලස්සනයි :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හාපෝ උඹ නවකතා කියෝනව නේ ? :oo: පෙත්සම කියෝල නැත්තං වහ කාපං :sorry:
    10 11 සිංහල සාහිත්‍ය රසාස්වාදෙට තියෙන නවකතාව :yes:
    ගමක වැවක් ආශ්‍රිත කතාවක් තියෙන්නෙ මටත් හරියටම මතක නෑ කතාව නං මාර ලස්සනයි :yes:

    21515511.jpg

    ලීල් ගුණසේකර කියන දිසාපති හැට ගණන් වල ලියපු පොතක්... රජරට පැත්තේ ගමක මිනිස්සු වතුර ප්‍රශ්නයෙන් විඳින දුක් කම්කටොලු තමා ලියලා තියෙන්නේ. තව අත්සන කියලා පොතකුත් තියේ. එකම ආරේ පොත් දෙකක්.
     
    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    tnx upul aiya
    අපේ ගමෙ විත්ති කියලා පොතක් දාලා තිබුනා නේද? drive එකට.
    දන්න කෙනෙක් ලින්ක් එක දාන්නකෝ.
    මම ලිංකේ හෙව්වා හම්බුනේ නෑ :-(

    මගේ ලග අපේ ගමේ විත්ති කියලා පියසේන කහදගමගේ මහත්තගේ පොතක් තිබුනා.

    Haba une nattan kiyanna Scan karaladannam
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාපෝ උඹ නවකතා කියෝනව නේ ? :oo: පෙත්සම කියෝල නැත්තං වහ කාපං :sorry:
    10 11 සිංහල සාහිත්‍ය රසාස්වාදෙට තියෙන නවකතාව :yes:
    ගමක වැවක් ආශ්‍රිත කතාවක් තියෙන්නෙ මටත් හරියටම මතක නෑ කතාව නං මාර ලස්සනයි :yes:
    මාත් සිංහල සාහිත්‍ය කරා ඔහොම එකක් මතක නෑ නෙ ඒකයි ඇහුවේ :baffled: