ගොසිප් lanka

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගොසිප් lanka එකේ comment කොටන්නේ කුලියට වැඩ කරන සෙට් එකක්ද බන්
    හෝ ගාල කඩේ යනවා.
    ඉස්සර මෙහෙම නෑනේ,balance එකක් තිබ්බා
    මහින්දගේ පැත්තට comment දෙක තුනක් තිබ්බොත් හෝ ගාල dislike වැටිලා
    මේ ඇත්තටම රටේ මතයද
    නැත්තන් comment තීරුව කුලියට දීලද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    ගොසිප් lanka එකේ comment කොටන්නේ කුලියට වැඩ කරන සෙට් එකක්ද බන්
    හෝ ගාල කඩේ යනවා.
    ඉස්සර මෙහෙම නෑනේ,balance එකක් තිබ්බා
    මහින්දගේ පැත්තට comment දෙක තුනක් තිබ්බොත් හෝ ගාල dislike වැටිලා
    මේ ඇත්තටම රටේ මතයද
    නැත්තන් comment තීරුව කුලියට දීලද

    ඔය සයිට් එක ගැන නම් දන්නේ නෑ එහෙම සල්ලි වලට කොමෙන්ට් දාන සයිට් තියෙනවා ඉස්සර මමත් කොමෙන්ට් දැම්මා එක්තරා සයිට් එකකට දවසට හොද ගානක් දුන්නා මට
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔය සයිට් එක ගැන නම් දන්නේ නෑ එහෙම සල්ලි වලට කොමෙන්ට් දාන සයිට් තියෙනවා ඉස්සර මමත් කොමෙන්ට් දැම්මා එක්තරා සයිට් එකකට දවසට හොද ගානක් දුන්නා මට

    මචන් කොහොමද ඕක සෙට් කරගත්තේ
    අපිටත් සෙට් වෙන්න බැරිද