ගොසිප් lanka එකේ comment කොටන්නේ කුලියට වැඩ කරන සෙට් එකක්ද බන් හෝ ගාල කඩේ යනවා. ඉස්සර මෙහෙම නෑනේ,balance එකක් තිබ්බා මහින්දගේ පැත්තට comment දෙක තුනක් තිබ්බොත් හෝ ගාල dislike වැටිලා මේ ඇත්තටම රටේ මතයද නැත්තන් comment තීරුව කුලියට දීලද